Badiee Safroon SRI LANKA
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Badiee Safroon SRI LANKA, Beauty, cosmetic & personal care, Jaela, Ja-Ela.
17/11/2019
1600/=
Saffron මූලිකවම භාවිතා කරන්න රූපලාවණ්‍යය කටයුතු වලට ..
සරලවම කිව්වොත් පැහැපත් වෙන්න..
Saffron කියන්නේ ලෝකයේ තියන මිල අධිම කුළුබඩු වර්ගයක්..
ඉරානය , ඇෆ්ගනිස්තානය වගේ රටවල හැදෙන මලකින් තමා මේ Saffron අරගන්නේ..
ලංකාවේදි නම් මේක ටිකක් වෙනස්..
ඉතාමත් සුලුතරයක් තැන් වල තමා Original Saffron එක තියෙන්නේ.. විවිධ පුද්ගලයන් මුදල්ම අරමුණු කරගෙන එක්කෝ Pushali හරි bunch Saffron හරි ,එහෙම නැත්නම් dye දාලා , තව සමහරු රත් හදුන් රේණූ පවා Saffron කියලා ලොකූ ගනන් වලට විකුණනවා ..
ඊට පස්සේ courier කියලා තව ගනන් ගන්නවා.. අන්තිමට සල්ලි ,කාලයයි දෙකම ඉවරයි .. ප්‍රතිඵලයකුත් නෑ..
Saffron වල හොඳම කොටස තමා එම මලේ රේණුවේ උඩම තියන රතු පැහැ කොටස ..
ඒක තමා මිල අධිකම කොටස සහ 100% ක් ප්‍රතිඵල ලැබෙන කොටස .. ඒවට තමා Negin Saffron කියන්නේ..
ඉන් පසුව තියෙන කොටස් කහ පැහැති අතර Pushali grade සහ Bunch Saffron කියලා හදුන්වනු ලබනවා..මේවා මිලෙන් ඉතාමත් අඩුයි .. ලංකාවේදි ගොඩාක් තියෙනේ මේවාට dye කලවම් කරපු products ..
අප විසින් ගෙන්වනු ලබන්නේ ඉරානයේ Badiee Saffron ආයතනයේ නිශ්පාදිත Original Iran Negin Saffron
ඉතින් බලමු මේ Saffron වලින් පැහැපත් වෙනවට ලස්සන වෙනවට අමතරව ලැබෙන වෙනත් ප්‍රතිලාභ මොනාද කියලා
ආහාර රුචිය , එහෙම නැත්නම් ආහාර වලට ඇති අධික කැමැත්ත බොහෝ දුරට පාලනය වෙනවා.. (ඔයා diet කරන බඩ අඩු කරගන්න හදන කෙනෙක් නම් ලොකු පිටුවහලක් ලැබෙනවා)
කාන්තාවන් ගේ ආර්තව චක්‍රය හේතුවෙන් ඇතිවන නොයෙක් අපහසුතා මග හරවා ගන්න පුලුවන් ..
හොඳ මතක ශක්තියක් ලබා ගන්න පුලුවන්
ගර්භණී මව්වරුන් මාස 5 ට පසුව භාවිතා කිරීමෙන් ස්වභාවික පැහැපත් වර්ණයක් ඔබේ කලලයට ලබා ගන්න පුලුවන්
මස්පිඩු වේදනාව , ආතරයිටිස් , හන්දිපත් වේදනාව ,ස්නායු රෝග , ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව , ශරීරයේ වේදනාවන් සමනය කිරීමට ඉවහල් වේ..
හෘද රෝග , පිලිකා, අධි රුධිර පීඩනයට ඇති අවදානම අවම කරයි
මානසික ආතතිය අවම කරන අතර මනස ප්‍රබෝධමත් කරයි ..
ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයකි .. එම නිසා ශරීරය ඉතා ඉක්මනින් පැහැපත් කරයි..
විශ බීජ නාශකයකි
දීප්තිමත් තොල් සගලක් ලබා ගැනීමට උපකාරී වේ
දිදුළන රන් පැහැති ඒකාකාරි සමක් ලබා දෙමින් මුහුණත්, සිරුරත් එකම වර්ණයක් වේ..
සුවබර නින්දකට මග පාදයි
සම පිරිසිදු කර ලප කැලැල් ඉවත් කරමින් කුරුලෑ ඇති වීම වළකාලයි
අකලට හිසකෙස් හැලී යාම අවම කරයී..
Bleaching සහිත හෝ විවිධ cream ජාති පාවිච්චි කරලා damage උන හමට වගේම අව්වට පිළිස්සුන කැලැල් මැකී යාමට උපකාරී වේ
ඇත්තටම තව ගොඩාක් ප්‍රයෝජන තියනවා මේ Saffron වලින් ඔයාලට ලබා ගන්න පුලුවන් ..නිකන් ඉන්න ගමන් internet එකේ search කරලා බලන්නකෝ
Saffron කියන්නේ ස්වභාවික ඖෂධ ගබඩාවක් ..
හැබැයි මේ හැම ප්‍රතිඵලයක්ම ලබා ගන්න පුලුවන් 100%ක් Original Saffron භාවිතා කලොත් විතරයි
සීමිත කාලයකට 1g ක් අපි දෙන්නේ රු.1600වගේ මුදලකට .. ව්‍යාජ නිශ්පාදන ත් ඊට වඩා වැඩි මුදලකට අලෙවි වෙන්නේ..
1g මාස 1 1/2ක් පාවිච්චි කරන්න පුලුවන් ..
මේක භාවිතා කරන්නත් හරිම ලේසියි
ඔයා බොන fresh milk වලට හරි සුදු කිරි වලට හරි මෙයින් රේණු 2,3ක් දාලා විනාඩි 5,6ක් යද්දි රන්වන් පාට වෙනවා.. දිනපතා උදේ හෝ නින්දට යන්න පෙර බොන්න..කහට නම් දාන්න එපා..
ඔයා bleaching නැති හොඳ cream එකක් use කරනවා නම් එකටත් රේණු 2,3ක් මිශ්‍ර කරලා ගාන්න..
ශරීරයේ ආලේප කරනවා නම් යෝගට් හැදි 2,3කට හරි මුදවපු කිරි හැදි 2,3කට හරි රේණූ 2,3ක් දාලා කලවම් කරලා ශරීරයේ,මුහුණේ ආලේප කර විනාඩි 15කට පසු පිරිසිදු වතුරෙන් සෝදා හරින්න..
මීට අමතරව මිල්ක් ශේක්, ෆලූඩා වර්ග , ලැසී, රසකැවිලි වගේ දේවල් වලටත් දාන්න පුලුවන් ..
කිසිම අප්‍රසන්න රසයක් නැහැ..
සති දෙකක් යද්දි ප්‍රතිඵල ලැබෙන්න ගන්නවා..
ඉතින් ඔයාලට මේ Original Iran Negin Saffron අවශ්‍ය නම් orders දාන්න පුලුවන් .. අපි ගෙදරටම එවනවා..
රු. 100ක 200ක ලාභයක් බලාගෙන ව්‍යාජ අනුකරණ වලට රැවටිලා මුදලත්, කාලයත් නාස්ති කරගන්න එපා..
එක රැයින් සුදු වෙන්න දේවල් අද වෙලදපලේ ඕන තරම් තියනවා ..
ලස්සන වෙලා විතරක් මදි මනසින් සහ ශරීරයෙන් සෞඛ්‍යය සම්පන්නව ජීවත් වෙන්න ඕන..
👇
🚛 ISLAND WIDE FREE DELIVERY 🚛
Category
Culinary Team
Attire
Telephone
Website
Address
Ja-Ela
11350
Alerts
Be the first to know and let us send you an email when Badiee Safroon SRI LANKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.