Rehansa Bridal Home
Welcome to Salon Rehansa Bridel Home & Academy(pvt)Ltd page, we are committed to providing excellent ,quality service 💅👌
By Mahesha Nuvarapaksa
Hair color 🍃
🥰🥰
Highlight නැති colour එකක් ඉල්ලුවහම..
Skin colour එකටම makeup කරාම කොච්චර ලස්සනද...
Rehansa Bridal Home & Academy ( pvt ) Ltd
071 284 71 85 / 076 736 45 10
By mahesha Nuvarapaksha
Rehansa Bridal Home & Academy ( pvt) Ltd
071 284 7185
ඔයත් ආසද colour range එකක් try කරලා බලන්න...
එයාට ඕනි කිව්වේ yellow,, Gold, brown, red වගේ viws.......
මේ එයා ආස විදියට කරලා finally look එක
හැබැයි කලින් එයා free lighting කරලා hair එක damage වේලා තිබුනේ.....
09/11/2025
Normal dressing
Hair makeup by Mahesha Nuwarapaksha
076 736 45 10
හායි කෙල්ලනේ 🤗
ඔයාලත් ආසද මේ වගේ ලස්සනම ලස්සන මෙහෙන්දි මෝස්‌තරයක් එකක් ඇඳගන්න......
අපේ ලස්සනම ලස්සන හින්දු කෙල්ලෝ වගේම මුස්ලිම් සිංහල කෙල්ලන්ටත් ඔයාලා ආසම ආස කැමතිම ඩිසයින් එකක් අපි ඇඳලා දෙනවා... 😘😘😘😘😘
එහෙනම් ඩාර්ලින්ලා එන්න කලින් කෝල් එකක් දීලා දිනය වෙලාව වෙන් කරගන්න 🌸💞
076 736 45 10 / 071 071 284 7185
හායි කෙල්ලනේ
Volume laryer cutting එකක් එයාගේ කොන්ඩේ ගොඩක් අඩු කෙස් ප්‍රමාණයක් තිබුන කොණ්ඩයක් 🙄
එයා කොන්ඩේ මුලින්ම වගේ කපන්න මට කිවුවේ 😏
එත් එයාට හිතා ගන්න බැරි විදියට volume එකක් එන විදියට මන් එයාගේ cut එක කරා 🥰
හැබෙයි ඉතීම් මන් කොන්ඩේ සෙට් කරලා පෙන්නුවේ නම් නෑ 🤭
මොකද එයා ගෙදර ගිහින් wash කරාට පස්සේ ඒ look එක නැහැනේ.. මෙන්න cut එක විතරක් කරලා එයාගේ finaly look එක 🫶🌟👌
ඔයත් ආස නම් වෙලාවක් වෙන් කරගන එන්න
076 736 45 10 / 071 071 284 7185
හායි කෙල්ලනේ
බලන්න hair setting නැතුව කරපු layer cutting eka 👌
හායි කෙල්ලනේ 🤗
ඩැමෙජ් කොණ්ඩක් නිසා එයා ආස highlight colour එක බිලිචින් නොදා කරලා..
හරිම ලස්සනට අවා... ඔයත් ආසනම් call එකක් දීලා වෙලාවක් වෙන්කරගන එන්න 🤗
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kosgama
10730
Opening Hours
| Monday | 07:30 - 20:00 |
| Tuesday | 07:30 - 20:00 |
| Wednesday | 07:30 - 20:00 |
| Thursday | 07:30 - 20:00 |
| Friday | 07:30 - 20:00 |
| Saturday | 07:30 - 20:00 |
| Sunday | 07:30 - 20:00 |