Ayu Herbal
Ayurudeda Herbal Cosmetics
10/06/2026
අපේ නිෂ්පාදන පෙළ 100%ක් ස්වභාවික අමුද්‍රව්‍යවලින් සහ දේශීය ශාකසාරවලින් පමණක් නිර්මාණය කර ඇත. ISO සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කරන බැවින්, ඔබේ සමට සහ කෙස් කළඹට ලබා දෙන්නේ උපරිම ආරක්ෂාවක් සහ නිරෝගී බවකි.
✅ 100% ස්වභාවිකයි
✅ 100% දේශීයයි
✅ ISO සහතික ලත් ගුණාත්මකභාවය
අදම අත්විඳින්න සොබාදහමේ සැබෑ ගුණය! 🌿✨
28/05/2026
සොබාදහමේ සුවඳ සහ ගුණය එකට කැටි වූ පිරිසිදු ශාකසාර තෙල් සත්කාරය දැන් "ආයු" වෙතින් ඔබේ දෝතට...
28/05/2026
ඔබේ රූපලාවන්‍ය සත්කාරය සඳහා ස්වභාවික කෝමාරිකා සහ පිරිසිදු මී පැණිවල සැබෑ ගුණය දැන් "ආයු" වෙතින්.
28/05/2026
ස්වභාවධර්මයෙන් අපට ලැබුණු වටිනාම තිළිණයක් වන පිරිසිදු කෝමාරිකා සාරය කැටි කරමින්, ඔබේ සම තෙතමනයෙන් සජලීය කිරීමටත්, නිරෝගී දිදුලන පෙනුමක් ලබාදීමටත් "ආයු" වෙතින් සකස් කළ අපූරු සත්කාරය...
28/05/2026
පිරිසිදු, ස්වභාවික සහ දේශීය ආයුර්වේද රහස් රැගෙන එන "ආයු" වෙතින් ඔබේ සමට සහ කේශ කලඹට නිරෝගී දිදුලන පෙනුමක්...
28/05/2026
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kadawata