E & C Educational Institute

E & C Educational Institute

Share

New Technology Beauty Treatments & Beauty Machines

07/09/2026

ඔබේ Aesthetic Career එකේ පළමු පියවරට සූදානම්ද?

ඔබ වෙනුවෙන්ම E&C Educational Institute වෙතින් සංවිධානය කරන Aesthetician Assistant Course – FREE Introduction Program එකට ඔබත් එකතු වෙන්න! 💆‍♀️🌿

Aesthetic & Beauty Industry එක පිළිබඳව වටිනා දැනුමක් ලබාගැනීමටත්, ඔබේ අනාගත වෘත්තීය ගමනට හොඳ ආරම්භයක් ලබාගැනීමටත් මේ ඔබේ අවස්ථාවයි!

📅 සැප්තැම්බර් 11 | සිකුරාදා
⏰ රාත්‍රී 8.00 ට
💻 Zoom ඔස්සේ | නිවසේ සිටම සහභාගී විය හැකියි.

Join Our WhatsApp Group
https://chat.whatsapp.com/DWx70NmxU9EEIEovJWvIWv

👉 ඕනෑම කෙනෙකුට නොමිලේම සම්බන්ධ වී ඔබේ Aesthetic Career Journey එක ආරම්භ කරන්න!

E & C Beauty Clinic & Education Institute
📍 180 1/C, Ragama Rd, Kadawatha
📞 070 621 8010 | 070 421 8010

05/09/2026

ඔයත් Hydrafacial ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් නම් අපේ workshop වලට සහභාගි වෙලා බලන්නකො 🥰✨

ලඟදීම නැවතත් මෙවැනිම සුවිශේෂී සහ වටිනා වැඩමුළුවකින් ඉක්මනින් හමුවෙමු!

E & C Beauty Clinic & Education Institute ✨
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න:
📞 070 521 8010
📞 070 421 8010
📍 ස්ථානය:
180 1/C, Ragama Rd, Kadawatha.
(කඩවත Highway බස් නැවතුම්පලේ සිට ඇවිදින දුරින්)

🗺️ Google Maps Location: https://share.google/j5KVa6qFH2fsde8JE

02/09/2026

ඔබේ වෘත්තිමය ජීවිතයට ජාත්‍යන්තරයේ පිළිගත් සහතිකයක් සමගින් අනාගතයට පියනගන්න එන්න E&C සමග අත්වැල් බැදගන්න 💗🔥

ලංකාවේ Hydrafacial සම්බන්ධයෙන් TVEC අනුමැතිය ලත් Certificate එකක් ගන්න පුළුවන් එකම ආයතන E&C Beauty Clinic & Educational Institute 😍❤️

ආසන සිමීත බැවින් අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න 🫴🌿

Join this Group Link ( Aesthetic Online Free Course) -
https://chat.whatsapp.com/Fwwo8ggfex26yINyfMvIcj

E & C Beauty Clinic & Education Institute ✨
📍180 1/C, Ragama Rd, Kadawatha. (කඩවත Highway බස් නැවතුම්පලේ සිට ඇවිදින දුරින් )
📞070 421 8010 / 070 521 8010 / 070 621 8010
📍Google Location - https://share.google/j5KVa6qFH2fsde8JE

31/08/2026

ලංකාවේ Hydrafacial සම්බන්ධයෙන් TVEC අනුමැතිය ලත් Certificate එකක් ගන්න පුළුවන් එකම ආයතන E&C Educational Institute 😍❤️

Hydrafacial Machine කොහොමද Use කරන්නේ වගේම, මුලසිට Skin Anatomy, Physiology & Sales Anatomy වෛද්‍යවරයකුගන් ඉගෙන ගන්න පුළුවන් 🥰

ආසන සිමීත බැවින් අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න 🫴🌿

E & C Beauty Clinic & Education Institute ✨
📍180 1/C, Ragama Rd, Kadawatha. (කඩවත Highway බස් නැවතුම්පලේ සිට ඇවිදින දුරින් )
📞070 421 8010 / 070 521 8010 / 070 621 8010
📍Google Location - https://share.google/j5KVa6qFH2fsde8JE

29/08/2026

අපේ 2nd Anniversary එක වෙනුවෙන් පැවැත්වූ Free Work එකට සහභාගීවූ අයගේ අදහස් 😍❤️

ලඟදීම නැවතත් මෙවැනිම සුවිශේෂී සහ වටිනා වැඩමුළුවකින් ඉක්මනින් හමුවෙමු!

E & C Beauty Clinic & Education Institute ✨
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න:
📞 070 521 8010
📞 070 421 8010
📍 ස්ථානය:
180 1/C, Ragama Rd, Kadawatha.
(කඩවත Highway බස් නැවතුම්පලේ සිට ඇවිදින දුරින්)

🗺️ Google Maps Location: https://share.google/j5KVa6qFH2fsde8JE

27/08/2026

ආනන්ද හිමියන් රහත්භාවයට පත්වීම

අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සxගායනාව පැවැත්වීම

බුදුරජාණන් වහන්සේගේ ලලාඨ ධාතුව නිධන් කර සේරුවිල මxගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම සිදුවූ

නිකිණි පුන් පොහොය දිනය අදයි...!!!

-E & C Beauty and Educational Institute

&CBeauty &CEducation

24/08/2026

ලංකාවේ Hydrafacial සම්බන්ධයෙන් TVEC අනුමැතිය ලත් Certificate එකක් ගන්න පුළුවන් එකම ආයතන E&C Educational Institute 😍❤️

NVQ Level 04 ආරම්භ කරලා තියන ඔයාට හරියටම මේ Machine කොහොමද Use කරන්නේ වගේම, මුලසිට Skin Anatomy, Physiology & Sales Anatomy වෛද්‍යවරයකුගන් ඉගෙන ගන්න පුළුවන් 🥰

ඒවගේම ඔයාලට අපි අලුත්ම Course 3ක්ම හදුන්වාදීලා තියෙනවා 💥

ආසන සිමීත බැවින් අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න 🫴🌿

E & C Beauty Clinic & Education Institute ✨
📍180 1/C, Ragama Rd, Kadawatha. (කඩවත Highway බස් නැවතුම්පලේ සිට ඇවිදින දුරින් )
📞070 421 8010 / 070 521 8010 / 070 621 8010
📍Google Location - https://share.google/j5KVa6qFH2fsde8JE

21/08/2026

E&C Educational Institute අපේ 2nd Anniversary එක වෙනුවෙන් පැවැත්වූ, 34 වන One day Free Workshop එක 🥰❤️

ලගදීම නැවතත් Hydrafacial, Oxygeneo Facial and Diamond Dermabrasion ගැන පවත්වන එක් දින වැඩමුළුවක් සමගින් හමුවෙමු✨

E & C Beauty Clinic & Education Institute ✨
📍180 1/C, Ragama Rd, Kadawatha. (කඩවත Highway බස් නැවතුම්පලේ සිට ඇවිදින දුරින් )
📞070 521 8010| 0704218010
📍Google Location - https://share.google/j5KVa6qFH2fsde8JE

14/08/2026

E&C Beauty Clinic & Education අප ආයතනයේ 2nd Anniversary එක වෙනුවෙන් ඔයාලට FREE WORKSHOP එකක් 😍💗

34 වෙනි වරටත් පවත්වන එක්දින වැඩමුළුව අගෝස්තු 18 වන අගහරුවාදා දිනයේදී පැවැත්වෙනවා ✨

එහිදී,
♥️HYDRA Facial Machine
♥️OXYGENEO Facial Machine
♥️DIAMOND DERMABRASION Machine 3ක් ගැන සහ Skin එක ගැනවගේම Product Knowledge එක ගැනත් ඔයාට කියලා දෙන්න වෙනදා වගේම වෛද්‍ය පැතුම් රූපසිංහ මහතාත් එදිනට අප සමග එකතු වෙනවා 😍

මෙදිනට සහභාගිවන ඔබට වටිනා සහතිකපත්‍රයක්ද පිරිනැමේ 🤩

ආසන සිමීත බැවින් අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න 🫴🌿

E & C Beauty Clinic & Education Institute ✨
📍180 1/C, Ragama Rd, Kadawatha. (කඩවත Highway බස් නැවතුම්පලේ සිට ඇවිදින දුරින් )
📞070 421 8010 / 070 521 8010 / 070 621 8010
📍Google Location - https://share.google/j5KVa6qFH2fsde8JE

11/08/2026

Category

Website

Address

180/1 C, , Ragama Road, Kadawatha
Kadawata
11850

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00