Ovenroo Salon
A New Chapter in Hair, Beauty and Bridal.
22/09/2026
හරියටම ඉගෙන ගෙන, හරියටම වැඩේ කරොත්, විශාල පෙරලියක් කරගන්න පුලුවන් තාක්ෂණයක් තමයි GALVANIC කියන්නෙ.
ගැල්වනික් මැෂින් එකෙන් හරියටම වැඩක් ගන්න නම්...හරියටම ඉගෙන ගන්නත් වෙනවා...
🍊Galvanic කියන්නෙ මොනවගේ තාක්ෂණයක්ද ?
🍊Galvanic ධාරාවෙන් සමට ශරීරයට සිදුවන්නෙ මොකක්ද ?
🍊ෆේෂල් එකකට Galvanic එකතු කරගන්නෙ අැයි ?
🍊ඔනෑම ෆේෂල් එකකට Galvanic එකතු කරගන් පුලුවන්ද ?
🍊Galvanic Electrodes හඳුනාගෙන එ්වායේ භාවිතය ගැන
🍊(-) සහ (+) අයන වල භාවිතය හරියටම.
🍊ගැල්වනික් ධාරාව භාවිතයෙන් කරන්න පුලුවන් මොනාද...?
🍊Galvanic සමඟ භාවිතා කරන්න පුලුවන් නිෂ්පාදන මොනවද ? බැරි නිෂ්පාදන මොනවද ?
🍊Galvanic සුදුසු කාටද ? නුසුදුසු කාටද ?
🍊Galvanic ප්‍රතිකාරයකින් පසු කල යුතු නොකලයුතු දේ මොනාද ?
මෙන්න මේ වගේ GALVANIC තාක්ෂණය ගැන ඉගෙනගන්න තියෙන ගොඩක් දේවල් නිවැරදිවම හරියටම ඉගෙන ගන්න පුලුවන් ඔයාට මේ GALVANIC වැඩමුලුවෙදි.
📌 තියරි දැනුම සහ ප්‍රායෝගික පුහුණුවත් එක්කම
එ් විතරක් නෙවෙයි...
Fruit extract එක්ක GALVANIC ධාරාව භාවිතා කරමින් සමට ප්‍රතිකාර කරන විශේෂ දැනුමත් ඔයාලට එදාට ලැබෙනවා.
එන්න එහෙනම් හරියට ඉගෙන ගෙන Galvanic machine එකෙන් හරියටම වැඩක් ගමු...
📍ඔක්තෝබර් 20 වෙනිදා
📍උදේ 9 - සවස 5
📍La Lasheera Salon | මාලඹේ
📌පාඨමාලා ගාස්තුව 6500/-
📌අාසන සීමිතයි. (සිසුන් 08 දෙනෙක් පමණි.)
ලියාපදිංචිය සඳහා ඔයාගෙ නම අපට whatsapp කරන්න
0769112371
20/09/2026
අපි ලගට සේවය ලබාගන්න පැමිණෙන සේවාදායකයන් හැමෝටම තියෙන්නෙ එකම විදියෙ සමක් නෙවෙයිනෙ. එ් වගේම එ් එ් අයට තියෙන සමේ ගැටලුත් විවිධාකාරයි.
අන්න එ් නිසාම අපට සිද්ධවෙනවා එයාලගෙ ගැටලු වලට එ් ගැටලුවටම ගැලපෙන විදියට එයාලගෙ ෆේෂල් එක එයාලා වෙනුවෙන්ම plan කරලා කරන්න.
එහෙනම් ඔයාලා ඉගෙනගන්න ඔන... නිෂ්පාදනයන් වලට කොටු නොවී හැමදාම එකම විදියට කරන සාම්ප්‍රධායික ෆේෂල් එකම නොකර, ඔයාලා ලගට එන සේවාදායකයාගෙ සම සහ ගැටලු හදුනගෙන එයාලගෙ සමේ ගැටලුවට හරිම විසදුම ගෙනත් දෙන්න පුලුවන් ෆේෂල් එකක් ප්‍රතිකාරයක් හරියටම plan කරන්න.
එ්කියන්නෙ Tailormade facials.
එතන්දි ඔන වෙන්නෙ විශේෂයෙන්ම තාක්ෂණය පිළිබඳ නිවැරදි දැනුමයි.
එ් කියන්නෙ සාම්ප්‍රධායික ෆේෂල් එක ඇතුලට නවීන තාක්ෂණය නිවැරදිව එකතුකරගන්නන නම්.. එ් ඇතුලෙ තියෙන තියරිය හරියටම ඉගෙනගන්න එක වැදගත්.
මේ තියෙන්නෙ අන්න එහෙම සමේ ගැටලු වලට ෆේෂල් එකක්, ප්‍රතිකාරයක් plan කරල කරන්න ගැල්වනික් එකතු කරගන්නෙ කොහොමද කියලා තියරි දැනුම වගේම ප්‍රායෝගිවත් පුහුණුව ලබපු අපේ ගම්පහ ගැල්වනික් A to Z වැඩමුලුව
17/08/2026
හරියටම ඉගෙන ගෙන, හරියටම වැඩේ කරොත්, විශාල පෙරලියක් කරගන්න පුලුවන් තාක්ෂණයක් තමයි GALVANIC කියන්නෙ.
ගැල්වනික් මැෂින් එකෙන් හරියටම වැඩක් ගන්න නම්...හරියටම ඉගෙන ගන්නත් වෙනවා...
🍊Galvanic කියන්නෙ මොනවගේ තාක්ෂණයක්ද ?
🍊Galvanic ධාරාවෙන් සමට ශරීරයට සිදුවන්නෙ මොකක්ද ?
🍊ෆේෂල් එකකට Galvanic එකතු කරගන්නෙ අැයි ?
🍊ඔනෑම ෆේෂල් එකකට Galvanic එකතු කරගන් පුලුවන්ද ?
🍊Galvanic Electrodes හඳුනාගෙන එ්වායේ භාවිතය ගැන
🍊(-) සහ (+) අයන වල භාවිතය හරියටම.
🍊ගැල්වනික් ධාරාව භාවිතයෙන් කරන්න පුලුවන් මොනාද...?
🍊Galvanic සමඟ භාවිතා කරන්න පුලුවන් නිෂ්පාදන මොනවද ? බැරි නිෂ්පාදන මොනවද ?
🍊Galvanic සුදුසු කාටද ? නුසුදුසු කාටද ?
🍊Galvanic ප්‍රතිකාරයකින් පසු කල යුතු නොකලයුතු දේ මොනාද ?
මෙන්න මේ වගේ GALVANIC තාක්ෂණය ගැන ඉගෙනගන්න තියෙන ගොඩක් දේවල් නිවැරදිවම හරියටම ඉගෙන ගන්න පුලුවන් ඔයාට මේ GALVANIC වැඩමුලුවෙදි.
📌 තියරි දැනුම සහ ප්‍රායෝගික පුහුණුවත් එක්කම
එ් විතරක් නෙවෙයි...
Fruit extract එක්ක GALVANIC ධාරාව භාවිතා කරමින් සමට ප්‍රතිකාර කරන විශේෂ දැනුමත් ඔයාලට එදාට ලැබෙනවා.
එන්න එහෙනම් හරියට ඉගෙන ගෙන Galvanic machine එකෙන් හරියටම වැඩක් ගමු...
📍සැප්තැම්බර් 15 වෙනිදා
📍උදේ 9 - සවස 5
📍ගම්පහ
📌පාඨමාලා ගාස්තුව 6500/-
📌අාසන සීමිතයි. (සිසුන් 10 දෙනෙක් පමණි.)
ලියාපදිංචිය සඳහා ඔයාගෙ නම අපට whatsapp කරන්න
0769112371
13/08/2026
ගැල්වනික් ෆේෂල් වැඩමුලුව - ගාල්ල
වෘත්තීය ජීවිතයේ තවත් පියවර කිහිපයක් ඉදිරියට යන්න අලුත් දැනුම එකතුකරගත්ත අපේ ලමයි හැමෝටම සුබපැතුම්..! අලුත් දැනුමත් තාක්ෂණයත් එක්ක එකතුවෙලා යන ඔයාලා හැමෝගෙම ඉදිරිගමන සාර්ථක වේවා...!❤️
17/07/2026
හරියටම ඉගෙන ගෙන, හරියටම වැඩේ කරොත්, විශාල පෙරලියක් කරගන්න පුලුවන් තාක්ෂණයක් තමයි GALVANIC කියන්නෙ.
ගැල්වනික් මැෂින් එකෙන් හරියටම වැඩක් ගන්න නම්...හරියටම ඉගෙන ගන්නත් වෙනවා...
🍊Galvanic කියන්නෙ මොනවගේ තාක්ෂණයක්ද ?
🍊Galvanic ධාරාවෙන් සමට ශරීරයට සිදුවන්නෙ මොකක්ද ?
🍊ෆේෂල් එකකට Galvanic එකතු කරගන්නෙ අැයි ?
🍊ඔනෑම ෆේෂල් එකකට Galvanic එකතු කරගන් පුලුවන්ද ?
🍊Galvanic Electrodes හඳුනාගෙන එ්වායේ භාවිතය ගැන
🍊(-) සහ (+) අයන වල භාවිතය හරියටම.
🍊ගැල්වනික් ධාරාව භාවිතයෙන් කරන්න පුලුවන් මොනාද...?
🍊Galvanic සමඟ භාවිතා කරන්න පුලුවන් නිෂ්පාදන මොනවද ? බැරි නිෂ්පාදන මොනවද ?
🍊Galvanic සුදුසු කාටද ? නුසුදුසු කාටද ?
🍊Galvanic ප්‍රතිකාරයකින් පසු කල යුතු නොකලයුතු දේ මොනාද ?
මෙන්න මේ වගේ GALVANIC තාක්ෂණය ගැන ඉගෙනගන්න තියෙන ගොඩක් දේවල් නිවැරදිවම හරියටම ඉගෙන ගන්න පුලුවන් ඔයාට මේ GALVANIC වැඩමුලුවෙදි.
📌 තියරි දැනුම සහ ප්‍රායෝගික පුහුණුවත් එක්කම
එ් විතරක් නෙවෙයි...
Fruit extract එක්ක GALVANIC ධාරාව භාවිතා කරමින් සමට ප්‍රතිකාර කරන විශේෂ දැනුමත් ඔයාලට එදාට ලැබෙනවා.
එන්න එහෙනම් හරියට ඉගෙන ගෙන Galvanic machine එකෙන් හරියටම වැඩක් ගමු...
📍අගෝස්තු 11 වෙනිදා
📍උදේ 9 - සවස 5
📍Stage Craft Academy | ගාල්ල
📌පාඨමාලා ගාස්තුව 8000/-
📌අාසන සීමිතයි. (සිසුන් 10 දෙනෙක් පමණි.)
ලියාපදිංචිය සඳහා ඔයාගෙ නම අපට whatsapp කරන්න
0769112371
12/07/2026
සමෙන් පටන්ගෙන විද්‍යානුකූලව තියරි දැනුම සහ ප්‍රායෝගික පුහුණුව සමඟ මාලඹේ පැවැත්වූ HYDRA FACIAL වැඩමුලුව.
💦හයිඩ්‍රා මැෂින් එකක් මිලදීගන්න තැන ඉදන්ම.. මැෂින් එකක් on කරගන්න තැන ඉදන්ම..මැෂින් එකක් පිරිසිදු කරගන්න තැනට වෙනකම්ම පැහැදිලිව අපි අපේ වැඩමුලුවල අපේ ලමයින්ට කියලා දෙනවා.
💦හයිඩ්‍රා මැෂින් එකක හයිඩ්‍රා එක්කම තියෙන Ultrasonic spatula, Radio frequency, ultrasound, Cold hammer, Nanospray ,Light Mask, Micro current, මෙන්න මේ technologies පිලිබඳ දැනුම සහ මේවා නිවැරදිව භාවිතා කරන අාකාරය ගැනත්...
💦එ් එ් technologies එකතුකරගෙන සේවාදායකයාගෙ සමට, සමේ එ් එ් ගැටලුවලට ගැලපෙන විදියට අංග සම්පූර්ණ ෆේෂල් එකක් plan කරලා කරන්නෙ කොහොමද කියන එක ගැනත්...
අපේ වැඩමුලුවලදි අපේ ලමයින්ට අපි පැහැදිලිවම කියලා දෙනවා.
acne, pimples, blackheads, whiteheads extraction සඳහා Highfrequency vaccum glass tube භාවිතය
Contact the business
Telephone
Website
Alerts
Be the first to know and let us send you an email when Ovenroo Salon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.