Rashu beauty
Cosmetics
24/03/2026
24/03/2026
මේ දිනවල ගොඩාක් දෙනෙක්ගේ තේරීම් Garnier body lotion 2. නිරෝගීව පැහැපත් වෙන්න කැමති කෙල්ලෝ සදහාම පමණයි.🥰🥰🥰🥰🥰🥰🥰🥰
✅වියලි සමට විටමින් සී
✅තෙල් සමට සකුරා
💢GARNIER BRIGHT COMPLETE BODY LOTION - 400 ml
𝟭𝟬𝟬% 𝗔𝘂𝘁𝗵𝗲𝗻𝘁𝗶𝗰
𝗠𝗔𝗗𝗘 𝗜𝗡 𝗜𝗡𝗗𝗢𝗡𝗘𝗦𝗜𝗔 🇵🇱
✅ සමෙහි ඇති අදුරු පැල්ලම් ඉවත් කරයි.
✅ සම පැහපත් කරයි.
✅ සම රැලිවැටීම පාලනය කරයි.
✅ සමට දීප්තිමත් පෙනුමක් ලබා දෙයි.
✅ සම ආරක්ෂා කරයි.
✅ හිරු එළියට අවපැහැ ගැන්වුණු සම නැවත යතා තත්වයට පත් කරයි.
අනුකරණ වෙලදපොලේ ඇති බැවින්
ප්‍රවේශම් වන්න ‼️
100% Original & Best Products.
♻️ ලංකාවේ ඕනෙම තැනකට ඩිලිවරි කරනු ලැබේ.
( Islandwide Delivery Available )
♻️ දැන්ම ඔබේ ඇනවුම වෙන් කරවා
Hurry up & Oder now✅🛍
Cash on delivery available 🚚
0758411819
WhatsApp
12/03/2026
😊MULTANI MITTI POWDER😊
අඩු ම මුදලට ♥️♥️♥️♥️
Gold Skin එකක මනාළියන් නොකියනා රහස 👰👰🤐🤐
දැකලා තියනවද මනාලියක් වන යුවතියක් ඒ දිනවල ඉතා ලස්සන පැහැපත් සමක් ලබා ගන්නවා ඒ මනාළියන් සඳහාම පවතින විශේෂ සත්කාර සැලෝන් වලින් කරන නිසා ඔවුන්ට ලබා දෙන පැක් එක ගැන ඔබ දන්නවාද 🧚🧚
අපි කැමතියි මනාලියක් නොවුනත් හැමදාම ඒ වගේ ඉන්න ඔබටත් මෙය පහසු මිලට ලබා දෙන්න 😍
💥මෙය ඉතා පහසුවෙන් ආලේප කිරීමට තියෙන Face pack එකක්.
මේක
Pimple (කුරුලෑ) සහිත සමකට,
අව්වට පිළිස්සුණු සමකට,
සාමාන්‍ය අඳුරු සමකට ලෙස වර්ග වලින් ලබාගන්න පුළුවන්.
ඉතා කෙටි කලයකින් සම පැහැපත් දීප්තිමත් වීම
(මනාලියන් සදහා ඉතා සුදුසුය).
🏵️කුරුලෑ ඇතිවීම වැලැක්වීම,
🏵️අදුරු ලප කැලැල් වැලැක්වීම,
🏵️හිරු කිරණින් සිදුවූ පිලිස්සීම් වැලැක්වීම,
🏵️ඇස් යට සිදුවූ රැලිවැටීම් වැලැක්වීම
🏵️ මුහුනේ ,බෙල්ලේ රැලිවැටීම හා සම එල්ලා වැටීම් වැලැක්වීම
🏵️තරුණ බව රැකදේ.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
💥දකින අය පුදුම වන වෙනසකට ඔබත් පත්වෙන්න ලස්සනට ඉන්න ගෝල්ඩ් ස්කින් එකක් ලබාගන්න
Multani Mitti ඉන්දියානු ළඳුන් තම සම පැහැපත් කරගැනීමට අතීතයේ පටන් භාවිතා කරනු ලබන ස්වාභාවික ආලේපනයක්.
🏵️ පැහැපත්වීමට අමතරව කුරුළෑ ආසාධන, අඳුරු ලප කැළැල්, රසායනික ක්‍රීම් වර්ග භාවිතය නිසා ඇති වූ ආසාධන තත්ත්ව සියල්ල ඉක්මණින් සුව කරගැනීමේ හැකියාව ඇත.
🏵️ රෑපලාවණ්‍යාගාර තුළදී ප්‍රථිකාර සඳහා බොහෝ රූපලාවණ්‍ය ශිල්පීන් Multani Mitti භාවිතා කරයි.
සතියකට දින 02-03 නොකඩවා භාවිතා කිරීමෙන් වඩාත් විශිෂ්ඨ ප්‍රථිඵල ලබාගත හැක.
12/03/2026
❤️VITAMIN C-1000MG TABLETS❤️
🤗ගැහුනු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි🤗
👍ඉතා හොඳ සාර්ථක ප්‍රථිපල තියෙන පෝෂන සත්කාරය
👍රත්තරන් පාට ලස්සන සමක් කියන්නේ ඔබට හීනයක් වෙන්න ඇති. ඔන්න අරන් ආවා ස්වභාව්ක පලතුරු සාරයෙන් නිෂ්පාදිත Vitamin C Capsule
👍මොන තරම් නිෂ්පාදන භාවිත කළත් ප්‍රථිපල නැති වූ ඔබට ඉතා සාර්ථක අභ්‍යන්තර සත්කාරයක්
❤️සම රන්වන් පැහැ ගන්වයි.
❤නිය,කෙස් ද vitamin c මඟින් ශක්තිමත් කර ගත හැක.
❤️අභ්‍යන්තරයෙන්ම සම පෝෂනය කරයි.
❤️කුරුළැ මෙන්ම පැල්ලම් මකා දමයි.
❤️වයසට වඩා ඇති වයස්ගත පෙනුම නැති කොට තරුණ පෙනුම රැක දෙයි.
❤️හිරු කිරණින් සම ආරක්ශා කරයි.
❤️දින 30-50 අතර කාලයෙන් සාර්ථක ප්‍රථිපල.
❤️කොලජන් නිෂ්පාදනය ඉහළ නංවයි.
🤗එක් බෝතලයක කැප්සුල් 30ක් අන්තර්ගත වේ...
🤗වීටමින් C සමඟ ඔබටත් ආකර්ශනීය පෙනුමක්
🚗 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම 🚗
🌼 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව 🌼
💞 දැන් ම ඔබගේ ඇණවුම භාරදෙන්න 💞
පේජ් එකට මැසේජ් එකක් දාන්න ♥️
06/03/2026
ලස්සනම ලස්සන colors 06ක් එන handiyan lipstick set එකක් ගමුද🤗😍
🌻HANDAIYAN 6 pcs A set (dark shadow)
HANDAIYAN 6 colours matte liquid lipstick set
🌹එක set එකක වර්ණ 6 ක්
🌹තමන්ගේ සමට ගැලපෙන පරිදි වර්ණ තෝරා ගත හැක
🌹Matte finish එකක් ලබාදෙයි
🌹ආලේප කිරීම ඉතා පහසුයි
🌹දෙතොල් මත ආලේප කල පසු අපහසුවක් නොදැනෙයි
🌹වතුරට ඔරොත්තු දෙයි
🌹දෙතොල් මත වැඩි වෙලාවක් රඳා පවතී
🌸🌸🌸මේ වටිනා අවස්ථාව මග නොහැර අදම ඇනවුම් කරන්න
💄Price 1900/=💄
💄Cash on deliver available
05/03/2026
💛Olifair Ninght Cream💛
🧡 belaching නැතුව පැහැපති වෙමු🧡
❤️මාසෙකින් ප්‍රතිඵල ලබා දෙන එකම එකම bleaching නැති orginal olifair cream❤️
😘නවීන රූපලාවණ්‍ය තාක්ෂණය විසින් වැඩි දියුණු කරන ලද ප්‍රීමියම් සොබාදහමේ ගුණාත්මක සංරචක වලින් ඔලිෆෙයාර් නයිට් ෆෙයාර්නස් ක්‍රීම් නිපදවා ඇත. එය සියලුම සම වර්ග සඳහා සහ පිරිමින් සහ කාන්තාවන් සඳහා සකස් කර ඇත. මෙම රාත්‍රී ක්‍රීම් ට්රයිටිකම් සැටිවම් කැරට් බීජ තෙල් වලින් පොහොසත් වන අතර එමඟින් සම පෝෂණය වන අතර එය දීප්තිමත් හා දීප්තිමත් වේ.😘
😍Olifair night cream තුල අඩංගු ස්වභාවික ද්‍රව්‍ය
❤️️කුන්කුම
❤️️රොස්මරි
❤️කැරටි බීජ තෙල්
❤️️පර්ල් ( මුතු) පවුඩර්
😊මෙය භාවිතා කරන පිලිවෙල වැදගත්
🔹මුහුන හොදින් සොදා පිරිසිදු කර වියෙලෙන්නට හරින්න..
🔹නින්දට යාමට පෙර විනාඩි 30ට පෙර සුමුදුව ආලේපනය කරන්න
🔹 උදෑසන fash wash හො cleanser භාවිතා කර සොදා හරින්න..
🔹ඔබට අවශ්‍ය පැහැය ලැබිමෙන් පසු සතියකට දෙවරක් හො තුන් වරක් භාවිතා කිරීමෙන් පැහැය පවත්වාගෙන යා හැක..
🔹 එක් ක්‍රිම් එකක් තුල 50ml ඇති අතර මාස 1 1/2 පමණ කාලයක් භාවිතා කල හැක.
උසස් ප්‍රමිතියෙන් සහතිකලත් නිශ්පාදන නිවැරැදි සහා සාදාරන මිලට
ඇනවුම් කිරීමට හො ගෙන්වා ගැනීමට නම ලිපිනය හා දුරකථන අංකය Inbox කරන්න..
05/03/2026
🟡Dr.Rashel Vitamin C Brightening Face Wash🟡
Dr.Rashel වෙතින් නිරෝගිමත් පැහැපත් දිදුලන සමක් සඳහා
අතුරු ආබාධ වලින් තොර පැහැපත් සමක් ලබාදෙන , වෛද්‍යවරුන්ගේ පවා නිර්දේශය ලද Dr. Rashel නිෂ්පාදනයන මගින් බිල්චින් ආසාදන කුරුලෑ සහ කුරුලෑ ලපකැලැල් අවම කර සමට පැහැපත් බවක් ලබාදේ .
👉සම රැලි වැටීම වලක්වා තරුණ පෙනුම ආරක්ෂා කරයි.
👉සමේ වියළි බව නැති කර තෙතමනය ආරක්ෂා කරයි.
👉බීලිචින් මගින් ඇති ආසාදන කුරුලෑ ලපකැළැල් සුව කරයි.
👉පැහැපත් දීප්තිමත් නිකැළැල් සමක් ලබාගත හැකියි.
ඕනෑම සමකට ගැළපේ
👉අදුරු පැල්ලම් ඉවත් වි
මුහුනෙ තෙල් ගතිය නැතිවි
කුරුලැ ඇතිවිම පාලනය කරයි
සම ප්‍රකෘතිමත් කිරීමේ සුවිශේෂී පෝෂණ ගුණාංගයන්ගෙන් සමන්විත
Dr.Rashel Face Wash 100% සබන් රහිත මෘදු සේදුම්කාරකයක් බැවින් සමෙහි ඇති මතුපිට අපද්‍රව්‍ය ආරක්ෂාකාරී ලෙස ඉවත් කරයි
❤️Dr.Rashel Vitamin C Brightening Face Wash❤️
ස්භාවික Vitamin C සාරය මගින් සමෙහි දීප්තිය ආරක්ෂා කරයි සම ඇතුළතින් පිරිසිදු කරමින් තෙතමනය ආරක්ෂා කරයි
කාන්තා / පිරිමි දෙපාර්ශවයටම භාවිතා කීරිම ට හැකියාව ඇත
ප්‍රතිඵල සහතිකයි.පළමු සතිය තුළ දී පැහැදිලි වෙනසක් දැකගත හැක.
ඔබේ මුහුනට පැහැපත් කල එලියක් ලබාගැනීම සදහා ඔබත් අදම මිලදී ගන්න
05/03/2026
❤️100% original Saffron ❤️
රූ සපුව වඩවන අගනා ඔසුවක් වූ සැෆ්රන් හෙවත් කුංකුම ගැන නොදන්න අයෙක් නැති තරම්😍
ඉතින් අපි බලමු කුංකුම වල තියන වැදගත්කම් මොනවද කියලා🤗
🌼පැහැපත් නිරෝගී රන්වන් පැහැති සමක් ලබා දෙයි.
🌼අකලට හිසකෙස් වැටීම පාලනය කර හිසකෙස් නිරෝගී කරයි.
🌼ලප කැලැල් සම්පූර්ණයෙන් ම ඉවත් කරයි.
🌼මානසික ආතතිය දුරු කරයි.
🌼ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහල නංවයි.
🌼රුධිර පීඩනය පාලනය කරයි.
🌼පිලිකා නාශකයක් ලෙස ක්‍රියා කරයි.
🌼මතක ශක්තිය වර්ධනය කරයි.
🌼ඇදුම රෝගය පාලනයට උපකාරී වෙයි.
❤️සැෆ්රන් පානය කරනවා නම්,
🥛ඔයා බොන ෆ්‍රෙශ් මිල්ක් හරි සුදු කිරි එකකට හරි මේකෙන් රේණු 3ක් දාලා විනාඩි 15ක් වගේ තියලා රේණුත් එක්කම බොන්න.
🫖ඇග උශ්න නැති කෙනෙක් නම් මද රස්නෙ උනු වතුර ටිකකට මේකෙන් රේණු 3ක් දාලා විනාඩි 15ක් තියලා රේණු එක්කම බොන්න.
😍ඔයා බ්ලීචින් නැති හොද ෆේස් ක්‍රීම් එකක් හරි බොඩි ලෝශන් එකක් හරි පාවිච්චි කරනවා නම් ඒකටත් රේණු 5ක් 6ක් දාල දිනපතා ආලේප කරන්න.
ඔබගේ ඇණවුම අදම වෙන් කරවා ගන්න.
🤗ඔබගේ නම ,ලිපිනය , දුරකථන අංකය අප වෙත එවීමෙන් දින 3ක් ඇතුළත නිවසටම ගෙන්වා ගත හැකියි.
🤗ඇණවුම නිවසටම ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
05/03/2026
🦋 𝐅𝐚𝐜𝐞 𝐒𝐡𝐞𝐞𝐭 𝐌𝐚𝐬𝐤𝐬
✅ මෙයින් ලැබෙන ප්‍රතිඵල මොනවද ?
💛සම ඉතාමත් ඉක්මනින් පැහැපත් කරයි.
💛සමේ ඇති අව්වට පිළිස්සීම් , කුරුලෑ කැළැල් ඉවත් කරයි.
💛Glass Skin ලබා ගැනීමට උපකාරී වේ.
💛 පිග්මන්ටේශන් තත්වයන් අවම කරයි
💛ඔබේ මුහුණට නැවුම් හා නිරෝගී පෙනුමක් ලබා දෙයි.
✨How to Use
✅එක ඇසුරුමක එක mask sheet එකක් අන්තර්ගත වන අතර එය භාවිත කර ඉවත් කල යුතුය.(එක් වරකට වඩා භාවිත කල නොහැක)
ඔබේ මුහුණ හොදින් පිරිසිදු කර Sheet Mask එක ඔබේ මුහුණට හොදින් අලවාගන්න. එහි ඇති තෙතමනය ඔබේ මුහුණට උරා ගත් පසු ගලවා ඉවත් කරන්න.
✨සතියට Face Sheet Mask 2ක් හෝ 3ක් භාවිත කරන්න.
05/03/2026
🥳🥳Lafresh Gold Body Scrub 500ml🥳🥳
Cash on delivery available
Orginal la fresh gold body scrub
Lowest price
Order now
Lowest price😍
මුහුණ සහ ශරීරය සඳහා Lafresh Exfoliating gold scrub ඔබේ සමේ සිරවී ඇති කුණු, තෙල් සහ කළු ලප ඇතිවීමට හේතු විය හැකි මිය ගිය සමේ සෛල නැති කර මැරැණු සම ඉතා හොදින් ඉවත් කරයි.💯
මෙහි අඩංගු essential oils ඔබේ සමේ සෛල වල ඇති විෂ ඉවත් කරයි. 💪 ස්වාභාවික සම පැහැපත් කරන essential oils ඔබට සැහැල්ලු, මෘදු සහ නිරෝගී පෙනුමක් ලබා දෙයි.😍😍😍
මෙය පිරිසිදු, නැවුම් සහ ස්වභාවිකයි සත්කාරයක් වන අතර එය 100% ස්වභාවිකව ඔබේ මුහුණ හා ශරීරයේ ඇති කුණු දුවිලි ඉවත් කර සම පැහැපත් කරයි💯🤗💪. ස්වභාවික ඖෂධ පැළෑටි සහ ඛනිජ ලවණ මිශ්‍රණයක් මෙිහි අඩංගු වේ. 💛💛 කොලජන් සහ විටමින් E සංඝටක ඔබේ සම දවස පුරා තරුණ හා නිරෝගීව තබා සම දීප්තිමත්ව තබයි.❤️❤️ඔබේ සමේ සෛල වල ඇති කුණු දුවිලි ඉවත් කරයි. ✔✔✔✔✔ ස්වාභාවික සම පැහැපත් කරන මේය ඔබට සැහැල්ලු, මෘදු සහ නිරෝගී පෙනුමක් ලබා දෙයි.💯💪😍❤️❤️❤️❤️
භාවිතා කළ යුතු ආකාරය
පළමුව, ඔබේ මුහුණ සේදීම සහ ඔබේ ශරීරය බොඩි වොෂ් එකකින් පිරිසිදු කරන්න.
දෙවනුව, La Fresh Gold Scrub කුඩා ප්‍රමාණයක් ඔබේ සමට යොදන්න.
ඉන්පසු ඔබේ මුහුණ සහ ශරීරය විනාඩි 5ක් සම්බාහනය කරන්න.
අවසානයේදී, වතුරෙන් සෝදා හරින්න
📦පේජ් එකට මැසේජ් එකක් දාන්න එහෙම නැත්නම්♥️ 0758892645වට්සැප් මැසේජ් එකක් දාන්න ♥️
Category
Telephone
Website
Address
Kaduwela
Alerts
Be the first to know and let us send you an email when Rashu beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.