Crystal Beauty Clear

Crystal Beauty Clear

Share

Crystal Beauty Clear වෙත ඔබව සාදරයෙන් පිලිගන්නවා !

22/09/2022

Crystal Beauty Clear අප ආයතනයට වසරක් සපිරීම නිමිත්තෙන් ඔන්න අපි ආයේමත් පාරිභෝගික ඔබ වෙනුවෙන් මේ දින වලට ගැලපෙන හොදම Offer එක අරන් ආවා .. 😍😍😍

ගන්න ගන්න හැම නිශ්පාදනයකටම ගෙවන්න ඕනා මුදලෙන් බාගයක් ගෙවලා ගන්න..

සෑම නිශ්පාදනයක් සදහාම 50%ක විශේශ මිල අඩු කිරීමක් ...

*බොඩිලෝශන් රු. 2300/- ❌ මේ දින වල රු. 1150/-

*ෆේස් ක්‍රීම් රු. 1800/- ❌ මේ දින වල රු. 900/-

*ෆේස් වොශ් රු.1000/- ❌ මේ දින වල රු.500/-

*ලිප් බාම් රු.800/- ❌ මේ දින වල රු. 400/-

*කුරුලෑ සුවය රු.1500/- ❌ මේ දින වල රු. 750/-

*හෙයාර් ඔයිල් රු.1300/- ❌ මේ දින වල රු. 650/-

බෙදාහැරිමේ ගාස්තුව රු. 300ක් අය කෙරේ ...

21/09/2022

Crystal Beauty Clear අප අදට ඔබ අතරට පැමින හරියටම වසරක් සපිරෙන අද දින අප සමග මෙතෙක් දුර පැමිනී ආදරණීය පාරිභෝගික ඔබට අපගේ හදපිරි ස්තූතිය ♥️🥰...ං

අද සිට අපගේ මෙම Page දෙක හරහාම ඔබට නිශ්පාදන ලබා ගත හැක .. 😍

❤️Crystal Beauty Clear ❤️
https://www.facebook.com/crystalbeautyclear.lk/

❤️ crystal Beauty Clear PVT Ltd . ❤️
https://www.facebook.com/crystalbeautyclear/

15/09/2022

දවස් 4 න් ලස්සන පැහැපත් සමක් ලබාදෙන අභියෝගය ♥️♥️

අවශ්‍ය ද්‍රව්‍ය-
වට්ටක්කා කැබැල්ලක්
අමු කහා හෝ කස්තුරි කහා
උලුහාල් ස්වල්පයක්
නැවුම් එළ කිරි
මී පැනි

දැන් බලමු special pack එක හාදා ගන්නෙ කොහොමද කියලා. 🤗

🌼පිරිසිදු ලිපේ තියන්න පුලුවන් භාජනයක් අර ගෙන වට්ටක්ක කෑල්ල පොත්ත පිටින්ම පොඩි කැබලි වලට කපාගෙන භාජ්නයට එකතු කර ගන්න. වට්ටක්කා ප්‍රමානය වැඩි උනා කියලා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ☺
🌼දැන් වෙනිවැල් ගැට කෑලි 4ක් විතර ගන්න. වෙනිවැල් ගැට කෑලි නැත්නම් පවුඩර් තියෙනවනම් මේස හැදි 2ක ප්‍රමානයක් එකතු කර ගන්න.
🌼ඉන් පසුව උලුහාල් මේස හැදි 1ක පරමානයක් සෝදලා එකතු කර ගන්න .
🌼අමු කහ කෑලි දෙකක් විතර අරගෙන පොත්ත ඉවත් කරලා පොඩි කෑලි වලට කපාගෙන එකතු කර ගන්න. ඔයාගාව අමු කහ නැත්නම් කස්තුරි කහ මෙස හැදි කාලකට අඩු ප්‍රමානයක් එකතු කර ගන්න පුලුවන් .
🌼දැන් ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 2 දෙකක ප්‍රමනයක් එකතු කර ග්න්න. වට්ටක්කා ටික හොදටම බෙරි වෙලා තැම්බෙන ප්‍රමාණයට ෆ්‍රෙශ් මිල්ක් එකතු කර ගත්තම ඇති.
🌼 ටිකක් හොදින් මිශ්‍ර කරලා අඩු ගින්දරේ විනාඩි 20ක් පමන පිස ගන්න.

🌼♥️අද මේ golden glow skin challenge එකේ special pack එකට එකතු කලේ අපේ සමට ස්වාභාවිකවම ලස්සන කහ පාට පැහැපත් පාටක් ලබාදෙන දේවල්.
වට්ටක්කා ,උලු හාල් ,අමු කහ , වෙනිවැල්.ගැට කියන්නෙ
සමේ තියෙන අව පැහැය නැති කරන්න පුලුවන් එ වගේම සමේ තියෙන දීප්තිමත් බව වැඩි කරන්න පුලුවන්. ලස්සන පැහැපත් සමත් ලබා ගන්න පුලුවන් .🌹🌺

🌼උලුහාල් වලින්
සමේ තියෙන ලප කැලැල් බිබිලි ස්වාභාවිකව්ම සුව කරනවා වගේම ගොඩක් අයට හොඳයි සමේ තියෙන දද කුශ්ට හොද කර ගන්නත්.😊
ගොඩක අය කියන දෙයක් තමයි පිට ප්‍රදේශයේ , පපු ප්‍රදේශයේ ගොඩක් වෙලාවට බිබිලි කලු ලප තියෙන එක ඉතින් මේ හැම දෙයක්ම සුව කර ගෙන දවස් 4 කාලයකින් පැහැපත් නීරෝගි ලස්සන කහ පාටක් ලබා ගන්න මෙ පැක් එක ඔයාලට උදවු වෙනවා. 😍😍

🌼එ වගේම මුනට වගේම මුලු ඇගටම එකම විදියට පැහැපත් කර ගන්නත් මේ පැක් එක උදවු වෙනවා ☺️

🌼වට්ටක්කා වල තියෙන beta carotene , හිරු එළියෙන් සම අදුරු පැහැ කරන්න තියෙන ප්‍රවණතාවය අඩු කරනවා. වගේම තරුණ බව ආරක්ශා කරන්නත් උදවු වෙනවා. සම රැලි වැටීම් එල්ලා වැටීම් වලින් ඔයාගෙ සම රැක ගන්නත් උදවු වෙනවා.☺️

🌼වෙනිවැල් ගැට කියන්නෙ සමේ ලස්සන පැහැපත් කහ පාට වැඩි කරන්න වගේම සමේ තියෙන ආසාදන සුව කරගන්න පුලුවන් .🤗

🌼ගොඩාක්ම ඔයිලි ස්කින් එකක් තියෙන්වන්ම් ෆ්‍රෙශ් මිල්ක් එකතු කර ග්න්නෙ නැතුව වතුර එකතු කරගෙන තම්බ ගන්නත් පුලුවන් .

🌼ගොඩාක් පිම්පල්ස් තියෙන කෙනෙක් නම් ඔයාට පුලුවන් මේක හදන කොට කුරුදු කෑල්ලක් එකතු කර ගන්න. මොකද කුරුදු වලින් සමේ තියෙන අදික තෙල් සහිත බව පලනය කරලා කුරුලෑ ඇති වීමත් පලනය කර ගන්න පුලුවන්.😊

🌼අමු කහ වලින් සමෙ තියෙන විසබීජ , ආසාදන සුව කරන නිසා නීරෝගි පැහැපත් බවක් සමට ලබාගන්නත් පුලුවන් .😊

🌼දැන් තියෙන්නෙ විනාඩි 20කට පසුව මේක හොඳට බෙරි වෙන්න තැම්බිලාද බලලා යම් කිසි ප්‍රමානයක් ෆ්‍රෙශ් මිල්ක් ඉතිරි කරලා ,(හොදටම හිදෙනෙ නැතුව)
ඉන් පසුව වෙනිවැල් ගැට කෑලි ටික අනිවාර්‍යයෙන්ම ඉවත් කර ගන්න....
දැන් බ්ලෙන්ඩර් කප් එකට මේ ටික එකතු කර ගෙන මීපැණි මේස හැදි 2 ප්‍රමානයක් එකතු කර ගෙන බ්ලෙන්ඩ් කර ගන්න ...🌷

🌼ඔයාලට පුලුවන් පිරිසිදු භාජනයකට මිශ්‍රනය දා ගන්න. මෙ දවස් 4ම ෆ්‍රිජ් එකේ තියන් පවිච්චි කරන්න පුලුවන් . ඔයාලට අවශ්‍ය වෙලාවට හැන්දකින් ටිකක් අරගෙන පීරිසිකට දාගෙන බ්‍රශ් එකකින් හෝ අගිලි වලින් හොඳට ස්කින් එකේ අලේප කරන්න . විනඩි 45ක පමන කාලයකින් පස්සෙ විනඩි 5ක් විතර රවුම් අතට හොඳට ස්ක්‍රබ් කරලා ඉවර වෙලා තමයි අපි මෙක වොශ් කරන්න ඕනෙ. ස්ක්‍රබ් කරන එක මුලු ඇගටම කරන්න ඔනේ☺️☺️☺️

🌼වොශ් කළාට පස්සේ බලන්න. පලමුවෙනි ආලේපන වාරයෙන්ම පැහැපත් බවක් සමට ලැබිලා තියෙනව ඔයාලට බලා ගන්න පුලුවන්.♥️

🌹🌹සමේ තියෙන බ්ලීචින් අසාදන ,කලු ලප ,කුරුලෑ
, තියෙනවනම් ඒ ,හැමදේම සුව කර ගන්න ඔන්න පුලුවන් . එ වගේම ලස්සන කහ පාටක පැහැපත් බවක් ලබා ගන්නත් අවස්ථව තියෙනව....♥️🌹🌼💐

🌷ඔන්න ඉතින එක දිගටම දවස් 4ක් මෙ පැක් එක පාවිච්චි කළොත් ගොඩාක් හොද ප්‍රතිඵල ගන්න ඔයාලට පුලුවන් .🌼♥️🌺

13/09/2022

🌼🌹🌼ඉක්මනින් සම පැහැපත් කරන මැජික් 👉බොඩි පොලිෂ්🌼🌹🌼

හුගක් අයට තියෙන ගැටලුවක් තමයි තමන්ගේ මුහුණ තරම්ම ඇග පැහැපත්, සුසිනිදු නෑ කියන එක. ඔයත් මේ ගැටලුවෙන් පෙලෙන කෙනෙක්ද?

එහෙමනම් මේ දේ කලොත් ඔයාටත් පුලුවන් මුහුණ තරම්ම පැහැපත් සුසිනිදු ආකර්ෂණීය සමක් ඉක්මනින්ම ලබාගන්න. හුගක් වෙලාවට අපි ස්ක්‍රබ් එකක් කරන්නෙ, එහෙමත් නැත්නම් විවිධ ට්‍රීට්මන්ට් කරන්නෙ මුහුණට විතරයි. ඒ නිසා තමා ඇගේ අනිත් කොටස් වලට සාපේක්ෂව මුහුණේ තියෙන මැරුණු සම ඉවත්වෙලා, නිසි පෝෂණය සහ තෙතමනය ලැබෙන නිසා මුහුණ පැහැපත්ව සුමුදුව තියෙන්නේ. අපි ඒ වගේ සැලකිල්ලක් ඇගට දක්වන්නෙ නැතිව බොහෝවිට කරන්නෙ බොඩි ලෝශන් එකක් පාවිච්චි කරන එක. ඒ නිසා කිසිම විදිහකින් සම මතුපිට තියෙන මැරුණු සම ඉවත්ව යන්නෙ නැහැ. බොඩි ලෝශන් එකක් දිගින් දිගටම පාවිච්චි කරන් යද්දි මැරුණු සම තට්ටු වශයෙන් එකතුවන එක තමා සරලවම සිදුවන්නෙ. මෙය මගඅරවාගෙන නිසි පෝෂණයක් සමට ලබා දෙන අතරතුර ආකර්ෂණීය පැහැපත් සමක් ඔයාට පහසුවෙන්ම ලබාගන්න පුලුවන් මේ දේ නිවැරැදිව සිදුකලොත්..

මේකට ඔයාට විශාල වියදමක් කොහෙත්ම දරන්න වෙන්නෙ නැහැ. ඔයාගෙ ගෙදර තියෙන සරල දේවල් කිහිපයක් භාවිත කරල ඔයාට ලස්සන වෙන්න පුලුවන්.

👉මුලින්ම ඔයාට ඕන වෙන්නෙ

🌹සීනි (සුදු සීනි නම් වඩාත් හොදයි.)
🌹හාල් පිටි
🌹පිරිසිදු පොල්තෙල් අවශ්‍ය වෙනවා.

👉👉👉👉🔥මේවා වර්ග තුනෙන්ම සුලු වශයෙන් යොදාගෙන එකට මිශ්‍ර කරලා ඔයාට පුලුවන් බොඩි ස්ක්‍රබ් එකක් ඉතාමත් ඉක්මනින්ම හදාගන්න.

📌️👌ඇග හොදින් සෝදා පිරිසිදු කිරීමෙන් පසුව ඔයා හදාගත්තු ස්ක්‍රබ් එකෙන් ටිකක් අතට අරගෙන සම මතුපිට රවුමට රවුමට ආලේප කරන්න. ඒ විදියට ටිකක් තදින් ස්ක්‍රබ් කරන්න. එසේ හොදින් ආලේපකර මිනිත්තු 8-10ක් වගේ වෙලාවක් ගියාට පස්සෙ මද උණුසුම් වතුරෙන් සෝදා දමන්න. මේ විදියට අවම වශයෙන් සතියකට එක් වරක් හෝ සිදු කරන්න.

මෙය නොකඩවා සිදු කිරීම තුලින් ඔයාට 👉 😍ආකර්ෂණීය, සුමුදු සුසිනිදු, බැබලෙන සිරුරක් ඉතා ඉක්මනින්ම ලබාගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාගෙ සමේ තියෙන වියලි ස්වාභාවය වගේම කොරල ස්වාභාවයද තුරන් කරගන්න හැකියාව තියෙනවා.

02/09/2022

ලස්සන වතක සැඟවුණු රහස ඔයාලත් දැන ගන්න කැම්තිද ...🥰🥰🥰

දීප්තිමත් රන්වන් සුසිනිදු සමක් දැන් ඔයාලටත් .😘 බ්ලීචින් ගාලා එපා වෙලාද? කිසිම ප්‍රතිපලයක් නැද්ද?
තවත් බල බල ඉන්නෙ නැතුව අයුර්වෙද ක්‍රීම් එකක් පාවිච්චි කරානම් ඔය ප්‍රශ්න ඔක්කොම ඉවයි😉😉

ස්වාභාවික ආයුර්වෙද පවුඩර්ස් 14 මුසුකොට සකසා ඇති අතර සමට අහිතකර බ්ලීචින් වලින් තොර ස්වභාවිකවම ග්ලූටතයෝන් සහ කොලැජ්න සමට ලබාදෙන ලංකාවෙ නිශ්පාදිත හොදම ෆේස් ක්‍රීම් එක crystal beauty clear face cream එක ට්‍රයි කරන්න . 😉🥰

නිශ්පාදනය ගැන දැන ගැනීමට 0767383649 යන අංකයට කෝල් කරන්න නැතිනම් whats ap හරහාද සම්බන්ද වීමට හැකියාව ඇත. 🥰

02/09/2022

සුදු වෙන්නයි ලස්සන වෙන්නයි කැමති ඔයාලට විසඩදුමක් දෙන්නද? ♥️

ලස්සන සුදකට ගාන්න තියෙන හොදම බොඩිලෝශන් එක crystal beauty clear බොඩිලෝශන් එක තමයි ඉතින් ♥️🥰

ස්වාභාවික අයුර්වෙද පවුඩර්ස් 14 මුසුකොට සැකසා ඇති අතර ග්ලූටතයෝන් මෙන්ම කොලැජ්න් ස්වාභාවිකවම සමට ලබා දෙන ලංකාවේ නිශ්පාදිත හොදම බොඩිලෝශන් එකට අදම මාරු වෙන්න 🥰♥️

නිශ්පාදනය ගැන දැන ගැනීමට 0767383649 යන අංකයට කෝල් කරන්න නැතිනම් whats ap හරහාද සම්බන්ද වීමට හැකියාව ඇත🥰♥️

02/09/2022

රුපලාවන්‍ය නිශ්පාදන විඩියෝ පාඨමාලාව

තමන්ගේම කියලා රුපලාවන්‍ය නිශ්පාදන ව්‍යාපාරයක් පටන් ගන්න කැමති කෙනෙක් නම් මෙන්න ක්‍රිස්ටල් බියුටි ආයතය විසින් ලැබෙන අනගි අවස්තාවක් ...

නිවැරදිව ආයුර්වේදීය නිශ්පාදන වර්ග 5ක් සැදීම පිලිබදව මූලික දැනුම මෙම විඩියෝ පාඨමාලාවෙන් ලබා ගත හැක ..

මෙහිදි

👇👇

✅ ආයුර්වේද බොඩිලෝශන් ( Bodylotion )
✅ ආයුර්වේද ෆේස් ක්‍රීම් ( Face cream )
✅ ෆේස් වොශ් ( Face Wash )
✅ සීරම් ( Glow serum )
✅ ලිබ් බාම් ( Lip balm )

යන නිශ්පාදන වර්ග 5 සකස් කරන ආකාරය පියවරෙන් පියවර පැහැදිලිව අපි කියලා දෙනවා...

මීට අමතරව ...

♥️ අමුද්‍රව්‍ය මිලදි ගත හැකි ස්තාන

♥️ ලේබල් සැකසීම පිලිබද දැනුවත් කිරීම
♥️ ආයතන ලියාපදිංචිය පිලිබද දැනුම ආදී බොහොමයක් දේ පිලිබදව අවශ්‍ය තොරතුරු සහ දැනුම අප ආයතනයෙන් ලබා ගත හැක ..

පාඨමාලා ගාස්තුව රු. 5000/- පමනි ..
ඇතුලත් වීමේ ගාස්තු නැත ..

වැඩිදුර විස්තර සදහා විමසීම් :
0710310677 ( Whatsapp )

Photos from Crystal Beauty Clear's post 31/08/2022

ස්බාවික ආයුර්වේදයේ රූපලාවණ්‍ය හාස්කම් 🥰

ශ්‍රී ලාංකීය තරුන සමට මනාව ගැලපෙන හොදම පෝශනය ලබා දෙන Crystal Beauty Clear ආයුර්වේදීය නිශ්පාදන පෙල ...

හොදම නිශ්පාදන ගන්න තැනක් හොය හොය වද වුන කාලේ ඉවර කරන්න... හොදම නිශ්පාදන ඇති ලංකාවේ එකම තැන Crystal Beauty Clear සමග එක් වන්න..

සියලුම නිශ්පාදන පිලිබද විස්තර දැන ගැනීමට 0767383649 ( whatsapp )

31/08/2022

ලෝශන් එකෙන් ලෝශන් එකට මාරු වෙලා තවත් හිත රවට්ට ගන්නෙ මොකටද. 😁❤️‍🔥

කාගෙවත් හිත රවට්ටපු නැති මෙන්න මෙයාට මාරු උනානම් තව කටවත් රැවටෙන්න ඔනෙ නෑ.🥰

හිරු කිරණින් ඔබේ සම ආරක්ශා කරන මෙන්න රන් වන් දීප්තිමත් සමක් ඔබට ලබා දෙන. ස්වාභාවික ආයුර්වෙද පවුඩර්ස්14ක් මුසුකොට සැකසුණු ග්ලූටතයෝන් සහ කොලැජ්න් ස්වාභාවිකවම සමට ලබාදෙන ලංකාවෙ නිශ්පාදිත හොදම නිශ්පාදනය🥰
Crystal beauty clear බොඩිලෝශන් එක සමග ඔබත් එකතු වෙන්න. ♥

නිශ්පාදනය ගැන දැන ගැනීමට 0767383649 යන අංකයට කෝල් කරන්න .නැතිනම් whatsap හරහාද සම්බන්ද වීමට හැකියාව ඇත. 🥰

31/08/2022

ඔන්න දැන් එකපාරක් නෙමෙයි. දෙපාරක්ම හැරිල බලන්න තරම් ලස්සනක්🥰🥰

රන් වන් පැහැයෙන් දිදුලන ලස්සනක් මෙන්ම නීරෝගිමත් සමක් ලබා ගන්න කැමති අයට හොදම බොඩිලෝශන් එකක් දැන් ඔයාලටත් ♥️🥰

ස්වාභාවික අයුර්වේද පවුඩර්ස් 14ක් මුසුකොට සකසා ඇති අතර ග්ලූටතයෝන් සහ කොලැජ්න් ස්වාභාවිකවම සමට ලබාදෙන ලංකාවෙ නිශ්පාදිත හොදම බොඩිලෝශ්න් එක crystal beauty clear බොඩිලෝශන් එක අදම try karanna 🥰

නිශ්පාදනය ගැන දැන ගැනීමට 0767383649 යන අංකයට කෝල් කරන්න . නැතිනම් whats ap හරහාද සම්බන්ද වීමට හැකියාව ඇත .🥰🥰

26/08/2022

ඔයාව පිස්සුවෙන් වගේ ලස්සන කරවන රහසක් කියන්නද. 🥰

බ්ලීචින් නැති අයුර්වෙද ෆේස් ක්‍රීම් එකකට ආස කරන හැමෝටම 🥰

බ්ලීචින් නැති🥰
අතුරු ආබාද නැති🥰
ආයුර්වේදීය අමුද්‍රව්‍ය පමක් මුසුකොට සැකසුණු. ස්වාභාවික පවුඩර්ස් 14 ක් යොදා සකසා ඇති අතර ග්ලූටතයෝන් සහ කොලැජ්න් සමට ලබා දෙන හොදම ෆේස් ක්‍රීම් එක . Crystl beauty clear face cream එක අදම ට්‍රයි කරන්න 🥰🥰♥

නිශ්පාදනය ගැන දැන ගැනීමට 0767383649 යන අංකයට කෝ කරන්න . නැතිනම් whats ap හරහාද සම්බන්ද වීමට හැකියාව ඇත.♥️

26/08/2022

ඩාක් ස්කින් එකක්ද තියෙන්නෙ ? ලස්සන දීප්තිමත් සමකට කැමති නේද?🥰🥰

ඩාක් ස්කින් එකක් තියන් දුක් විදපු කලේන් සදහටම අයින් වෙන්න🥰 ♥️🥰 මෙන්න මේ අවස්ථාව crystal beauty clear වෙතින් .

ස්වාභාවික අයුර්වෙද පවුඩර්ස් 14 මුසුකොට සකසා ඇති . ග්ලුටතයෝන් සහ කොලැජ්න් ස්වාභාවිකවම සමට ලබා දෙන . ලංකාවෙ නිශ්පාදිත හොදම බොඩ්ලෝශන් එක. 🥰 crystal beauty clear bodylotion .. එකකට අදම මාරු වෙන්න.

නිශ්පාදනය ගැන දැන ගැනීමට 0767383649 යන අංකයට කෝල් කරන්න . නැතිනම් whats ap හරහාද සම්බන්ද වීමට හැකියාව ඇත.🥰

Want your business to be the top-listed Beauty Salon in Kalutara South?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Airforce Road , Katukurunda
Kalutara South