Yohan Waduge Foundation
රටක් වෙනස් කරන අකුරු තුනක්.
Empowering Sri Lanka through Leadership Education, and Action Building a future—one community at a time.
ஒரு நாட்டை மாற்றும் மூன்று எழுத்துக்கள்.
27/10/2025
දිරිය දියණිය 2025
ගැබිනි මවු වරුන් වෙනුවෙන් පෝෂණ මලු ලබාදීමක් ඔක්තෝබර් 26 වැනිදා කළුතර දි සිදු කෙරුනා.
රටක් වෙනස් කරන අකුරු තුනක් සංවිධානය Yohan Waduge Foundation මෙම පිංකම සංවිධානය කර තිබුනා.
අප පදනමේ නිර්මාතෘ දේශමාන්‍ය යොහාන් වඩුගේ Yohan Waduge මහතාගේ පුර්ණ අනුග්‍රහයෙන් මෙම සත්කාරය සිදුවිය.
#අකුරුතුනක්
14/09/2025
හැමදාම එකම දේ කරන්න එකම විදියට අනිවාර්යෙන් හරි යනවා.
විනය අංක එක !
31/07/2025
🧼 Melt & Pour සහ Cold Process Ayurveda Soap නිෂ්පාදන පාඨමාලාව
🧪 පාඨමාලා අන්තර්ගතය
1.. Handmade Soaps වල වාසි
කාබනික, රසායනික රහිත, සහ ආයුර්වේදික අමුද්‍රව්‍ය භාවිතය ව්‍යාපාරික soaps වලට වඩා හිතකරයි
2 අමුද්‍රව්‍ය සහ ඒවායේ ගුණාංග
2.1 Oils: (olive, coconut, etc
2.2 Butters: (shea, cocoa, etc)
2.3 Lye (Sodium Hydroxide): නිවැරදි මිනුම් සහ ආරක්ෂාව
2.4 Liquid Substitutes: (milks, Herbal Juices and decoctions )
2.5 Additives:(clays, herbs, exfoliants, colorants)
3. Melt & Pour soap නිෂ්පාදනය
4. - Soap base , සුවඳ, වර්ණ, සහ සෞඛ්‍යදායක අමුද්‍රව්‍ය එකතු කිරීම
- විවිධ හැඩතල වලට පිරවීම
5. Cold Process soap නිෂ්පාදනය
6. Saponification ක්‍රියාවලිය Lye + Oils = Soap
7. Superfats
7.1 Superfat ගණනය කිරීම සහ වාසි
8. Step by step Cold Process Soap Making Process
9. - Soap Calculator භාවිතයෙන් නිවැරදි soap සූත්‍ර සැලසුම් කිරීම
9.1 How to formulate soap with perfect standard Values
i.Hardness ii.Cleansing iii.Conditioning iv.Bubbly v.Creamy
10.1 Measuring Ingredients accurately
10.2 Mixing lye solution safely
10.3 Achieving trace
10.4 Adding suitable fragrances
10.5 Incorporating perfect colors
11. pH - How to Check and Adjust pH in Soaps
12. TFM - Total Fatty Matter in Soaps
13. Solutions for Common Issues
14. ව්‍යාපාරික උපදෙස්
15. මිල ගණන් තීරණය,
16. Branding 17. Packaging
18.- NMRA සහ ආයුර්වේද අංශ අනුකූලතා
🎥 Video tutorials Cold process soap
Melt & Pour සෝප්
1. Licorice Soap – වර්ණවත් කිරීම
2. Manjistha Soap – තෙතමනය
3. Charcoal Soap – පිරිසිදු කිරීම
4. Shea Butter Soap – දිදුලන සම
Cold Process සෝප්
1. Aloe Vera Soap
2. Goat Milk Soap
3. Ayurveda Herbal Soap
📞 තොරතුරු සහ ලියාපදිංචි වීම
දුරකථන අංකය: 076 6014813
23/07/2025
සිහින දකින එක හොඳයි , හැබැයි කොහෙන් හරි පටන් ගන්න ඕන නැත්නම් දවල් හීන විතරයි.
20/07/2025
හොරණට හෙටක් සංවිධානයේ ගරු සභාපතිනි ප්‍රියන්ති ඉරේෂා මැතිණියගේ උපන්දිනය
සැමරීම වෙනුවෙන් දරුවන් සඳහා පොත් බෙදා දීමකුත් ප්‍රදේශවාසීන් අතර බෙහෙත් පැළ බෙදා දීමකුත් ඉකුත් ජූලි 19 හොරණදී සිදු කෙරුණා.
ඇයට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරමු!
#අකුරුතුනක් YWF සංවිධානයේ නිර්මාතෘ Yohan Waduge මහතා ආරාධිතයෙකු ලෙස සහභාගි විය.
16/07/2025
යොහාන් වඩුගේ පදනම( YWF ) Yohan Waduge Foundation විසින් සංවිධානය කරන්නට කරන්නට යෙදුන පිණ්ඩපාත චාරිකාවක් පසුගිය ඇසළ පොහොය දින දී කළුතර දී සිදු කෙරුණා.
මේ සම්බන්ධව ලැබුණු මාධ්‍යාවරණය වෙනුවෙන් ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ට අපගේ ප්‍රණාමය.
#යොහාන්වඩුගේ #අකුරුතුනක්
12/07/2025
දානයේ ආදීනව අපරිමිතයි....
සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුයි
නොපමාව පින් රැස්කරමු
10/07/2025
සදහම් චාරිකා 2025
සියක් නමක් පිණ්ඩපාත චාරිකාව කළුතර දී ජුලි දහවෙනිදා ඇසළ පුන් පෝය දින යොහාන් වඩුගේ පදනම විසින් සංවිධානය කරන ලදි.
* සදහම් චාරිකා 2025 *
මංගල ධර්ම දේශනය සිදු කළ ඇසළ පුන් පෝය දිනයේ දී ස්වාමීන් වහන්සේලා සියක් නමක් කළුතර දි පිණ්ඩපාතයේ යෙදෙනු ඇත.
ඔබත් එදින උදෑසන 10:00 ට කළුතර නගරයට පැමිණ මෙම පින්කමට සහභාගී වන්න.
අපත් සමග සම්බන්ධ වන්න
සභාපති සංවිධායක කමිටුව
Contact 0786667427 ( නවීන් මදුශංක)
අනුශාසක ගරු හෙට්ටිපොළ සීවලී ස්වාමීන් වහන්සේ +94777918810
ගමන් මාර්ගය
ආරම්භය කළුතර දුම්රිය පොළ අබියසදී
උදෑසන 10:00
අවසානය කළුතර උතුර සුගත විද්‍යාලය
#අකුරු #යොහාන්වඩුගේ
05/07/2025
* සදහම් චාරිකා 2025 *
මංගල ධර්ම දේශනය සිදු කළ ඇසළ පුන් පෝය දිනයේ දී ස්වාමීන් වහන්සේලා සියක් නමක් කළුතර දි පිණ්ඩපාතයේ යෙදෙනු ඇත.
ඔබත් එදින උදෑසන 10:00 ට කළුතර නගරයට පැමිණ මෙම පින්කමට සහභාගී වන්න.
අපත් සමග සම්බන්ධ වන්න
සභාපති සංවිධායක කමිටුව
Contact 0786667427 ( නවීන් මදුශංක)
අනුශාසක ගරු හෙට්ටිපොළ සීවලී ස්වාමීන් වහන්සේ +94777918810
ගමන් මාර්ගය
ආරම්භය කළුතර දුම්රිය පොළ අබියසදී
උදෑසන 10:00
අවසානය කළුතර උතුර සුගත විද්‍යාලය
#අකුරුතුනක් #යොහාන්වඩුගේ
Click here to claim your Sponsored Listing.
Website
Address
12000
05/07/2025