Shashi Beauty cosmetics

Shashi Beauty cosmetics

Share

Just for you want to be BEAUTIFUL

Photos from Shashi Beauty cosmetics's post 17/12/2019

100% ස්වාභාවික ආයුර්වෙඊය්ද ඖෂධ වලින් සැකසූ Day & Night Ayurweda Herbal Fairness Cream 🍃🍂

සුදු හදුන් , කස්තුරි කහ , වැල්මී ඇතුලු තවත් ඖෂධීය සංයෝග රැසක සාරය කැටි කර සකස් කර ඇත..🍃🍂

සමෙහි අවපැහැය දුරු කර , සම රැලි වැටිම වලකා සම පැහැපත් කරයි ..

හිරු කිරනින් සමට වන හානිය වලක්වයි ..

දුවිල්ලෙන් සමට වන හානිය වලක්වයි ..

කුරුලෑ සහ කුරුලෑ ලප කැලල් සුව කරයි ..

අලුහම් සුව කරයී ...

ප්‍රමානයන් දෙකකින් ඇත ..

ඔබත් අදම බාවිතා කර මේ ස්වාභාවික ලස්සනෙහි හිමි කාරියක් වන්න ..

🚛Island-wide delivery
👉Oder Now👇😍
Shashi cosmetics ❤🌹

Photos from Shashi Beauty cosmetics's post 08/12/2019

🌹Junsui naturals🌹🌹whitening face wash🌹
ඔබගේ මුහුනට ගැලපෙනම ෆේස් වොස් එක තෝරාගන්න...
✔ PAPAYA SCRUB
✔COOL
✔ICE COOL
✔PIMPLE FIGHTING
✔RADIANCE
✔ OIL CONTROL
✔NEEM
වැනි වර්ග රැසකට....ඔබෙ මුහුණට ගැලපෙන ෆේස් වොශ් එක දැන්ම ඇනවුම් කරන්න....🌹❤

Photos from Shashi Beauty cosmetics's post 06/12/2019

කුංකුම හෙවත් saffron ☺️❤️

කාන්තාවන් වැඩි කැමැත්තක් දක්වන්නේ බාහිර ආලේප වලින් ලබා ගන්නා තාවකාලික පැහැයකට වඩා ඇතුලාන්තයෙන්ම ලබා ගන්නා පැහැපත් කමකටය.....කුංකුම මගින් ශරීරයට ලැබෙන්නෙ නොවෙනස්වන ලස්සනක් බව විවාදයකින් තොරව පිලිගන්න පුලුවන් කරුනකි....අපි බලමු මේ කුංකුම මගින් ශරීරයට මොනවද ලැබෙන්නෙ කියලා.....👇👇

✅මාස දෙකක් වැනි කෙටි කාලයක් තුලදී සමෙහි ඇති අවපැහැය නැත්තටම නැති කර ගැනීමට හැකි වීම...
✅ලෙඩ රෝග නැති ශරීරයක් හිමි කර ගැනීමට හැකි වීම...
✅ගර්බනී කාන්තාවන් ශරීරයට ලබා ගැනිමෙන් ලස්සන දරුවන් බිහිකිරීම්ට හැකි වීම..
✅බාහිර ආලේපනයක් ලෙස ඔබගේ ක්‍රීම් බෝතලයට saffron රේනු 7,8ක් එක් කර ගැනිමෙන් කුරුලෑ කරදරය සහ පැල්ලම් ඉවත් කර පැහැපත් බවක් ලබා ගැනීමට හැකි වීම ....

කොතරම් අලේපන බාවිතා කරත් අපි අව්වෙ එලියට ගිහින් ආපු ගමන් හම තිබුනටත් වඩා කලු වෙන අවස්තා තියෙනවා....😥😥ඉතින් මාසයක්ප් තිස්සෙ වියදම් කරලා ගාපු ආලේපන සියල්ල වතුරේ....ඒත් මේ සැෆ්රන් මගින් ලබා ගන්නා පැහැය තාවකාලික නොවන බව යලිත් මතක් කරන්න කැමතී....

Photos from Shashi Beauty cosmetics's post 05/12/2019

විටමින් E කියන්නෙ කෙස් කලඹට හොද පෝශකයක් වගේම සුන්දර දිදුලන කෙස් කලඹක් ලබා ගත හැකි හොදඖෂධයක් 💊💊💊💊

1.හිසකෙස්වල වර්දනය වේගවත් කරයි..
⭕ විටමින් E වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුනය නිසා ඔබේ හිස් කබලේ රුදිර සංසරන වේගය ප්‍රමාණවත් කර හිසකෙස් වලට පෝශනය සපයා හිසකෙස් වැවීම වේගවත් කරයි.....

2.හිසකෙස් සුදු වීම පාලනය කරයි...
⭕වයස්ගත වීමත් සමග හිසකෙස් සුදු වීම .මැදි වයසේ පසුවන බොහෝදෙනාගේ ගැටලුවක්.....විටමින් E මගින් හිස කෙස් සුදු වීමේ වේගය පාලනය කරයි....

3.හිසකෙස්වලට කාන්තිමත් පෙනුමක් ලබා දෙයි..
⭕හිසකෙස් වලට අවශ්‍ය පෝශනය හා තෙතමනය විටමින් E මගින් ලැබෙන නිසා හිසකෙස් වලට කාන්තිමත් දිදුලන පෙනුමක් ලබා දෙයි....

4.අග පැලුනු හිසකෙස් නැවත යතා තත්වයට පත් කරයි...
⭕හිසකෙස් අග පැලීම සහ හිසකෙස් වලට සිදු වී ඇති වෙනත් අහිතකර තත්වයන් සුවපත් කිරීමට විටමින් E වලට හැකියාවක් තිබෙනවා.මෙමගින් හිසකෙස් මෘදු කර එයට නව ජීවයක් ලබා දෙන නිසා හිසකෙස් පැලීම අඩු වෙනවා....
😋ඔබත් අදම බාවිතා කර නිරෝගී දිගු කෙස් කලඹක් හිමි කරගන්න....

🚛Island -wide delivery

oder now 😍👉

Photos from Shashi Beauty cosmetics's post 05/12/2019

ඔන්න අලුත්ම ක්‍රීම් එකේ රිසාල්ට් ලැබෙනකන් මාස දෙකක් ඉන්න වුනා....
cosmetics හිතපු විදිහටම රිසාල්ට් ලැබිලා තීනවා...😍
cosmatic bodylotion

අහිතර බ්ලීචින් කිසිවක් අඩංගු නොවන ෆෘටීලෝශන් එකක්....

මාසයකට උපරිමේටම ක්‍රීම්....

මාස දෙකකින් නොමැකෙන සුදෝ සුදක් මැජික් එකකින් වගේ.....

අඩංගු වන්නෙ:-
Avacado
Green papaya
Bear berry
Mul berry
පාවිච්චි කරලා හොදම හොද ප්‍රතිපල අතුරු ආබාදයක් නැතුව ලබා ගන්න😍

ගෙවන මුදලට සරිලන ප්‍රතිපල...😍❤️❤️
දැන්ම ඇනවුම් කරන්න 🌹🌹

Want your business to be the top-listed Beauty Salon in Kalutara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Kalutara