Herbline Beauty World with Udeshi
Herbline එක්ක එකතු වෙලා ලස්සන වෙන ගමන් අමතර
අපේ රටේ අපේම රූපලාවණ්ය නිශ්පාදන භාවිතා කරලා ලස්සන වෙන ගමන් අමතර අදායමක් ලබගන්න කැමැති නම් අදම 0757904342 අන්කයට whatsapp කරන්න.
30/09/2021
Herbline natural beauty..🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
👸👸හිස්සොරි ඔබට තවමත් වදයක්ද ?
🤷🤷මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්
හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම පාලනය කරයි.
හිස කැසීම සහ වේදනාව නැතිවී යාම ,
හිස්සොරි නිසා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .
😍Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේෂ වර්ධනී තෙල් එක සමග භාවිතා කරන්න .
අන්තර්ගතයන්
🔸කෙරටින්
🔸ගොඩපර
🔸පොල් තෙල්
🔸ප්රරෝ විටමින් බි 5
Anti-Dandruff Shampoo 200ml - 699/=
Anti-Dandruff Conditioner 200ml - 799/=
🍀ශක්තිමත් නීරෝගී කෙස් කලබක් හිමි කම් කියන්න... ඔබට නොවරදින විසදුම...
🌿ඔබේ හිස් සොරි වදයට නොවරදින නියම විසදුම
හර්බ්ලයින් ඇන්ටි ඩ්රැන්ඩෘෆ් ශැම්පු සහ කන්ඩිශර්නර්.. 100% ප්රතිඵල සහිතයි...
🍀 ඩ්රැන්ඩෘෆ් ශැම්පු 200ml $699/=
🍀ඩ්රැන්ඩෘෆ් කන්ඩිශනර් 200ml $799/=
අදම ඔබෙ ඇනවුම අප වෙත ලබා දී.. භාවිතා කරලම වෙනස අත් විදින්න..
🍀කාන්තා පිරිමි දෙපාර්ෂවයටම සුදුසුයි..🌺
🎀දැන් ඔබේ ගෙදරටම ගෙන්වාගැනීමට ...🎀
❤️භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව 💟
🚛🚛Cash on delivery.... 🚛🚛
☘️ඔබත් අදම ඇනවුම් කරන්න..
☘️0757904342 අන්කයට whatsapp හෝ inbox කරන්න .
☘️ඔබේ නම,ලිපිනය,දුරකථන අන්ක අපට එවන්න ..
26/09/2021
🎀🎀හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
😘😍
ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
👩👩👩👸
කාන්තාවකගේ පංච කළ්යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්යානයක් හිමිකර ගත හැක.
Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
For order Inbox Or Whatsapp 📲📱
0757904342
Cash on delivery available 🚛🚛🚛
24/09/2021
Like👍share 👋and Follow💟 my new page💌....
come and have a new experience with best beauty products with super beauty consultanting ..🎀
Category
Contact the business
Telephone
Address
Kalutara
Alerts
Be the first to know and let us send you an email when Herbline Beauty World with Udeshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.