Full body whitening with chathu

Full body whitening with chathu

Share

දින 03 -07 අතර සමේ ලොකු වෙනසක් අත්විදින්න රෝස පැහැති සුදු සමක්

මිල අඩු කිරීම මේ මාසේ අවසාන

08/09/2026

Send a message to learn more

07/09/2026
Photos from Full body whitening with chathu's post 24/06/2026

🌹 මෙන්න ඔබට දැන් අනගි අවස්ථාවක්....උදේටයි රෑටයි දැං එකම CREEM එකක් 🌹

🛑
ඔබගේ රූපලාවන්‍ය සත්කාර සඳහා අවශ්‍යම නිෂ්පාදනයක් ලෙස GLOW ANGEL VIP day and night creem eka දැන් ඔබට ලබා ගැනීමට හැකි ය.
අතුරු ආබාධ වලින් තොරව ලස්සන පැහැපත් සමක් ලබා ගන්නවා මෙන් ම ඔබගේ සියලු රූපලාවණ්‍ය සත්කාර සඳහා ද මෙම නිෂ්පාදනය භාවිතා කළ හැක .
මෙම නිෂ්පාදනය මගින් ඔබට...
☑️ සම නිරෝගීමත් කරයි.
☑️ සම ප්‍රකෘතිමත් කරයි.
☑️ සමෙහි වියළි බව නැති කරයි.
☑️ ඇස්වටා ඇති අඳුරු බව නැතිකර ගැනීම සඳහා
☑️ පැහැපත් පැහැදිලි දීප්තිමත් සමක් ලබාදෙයි
☑️ තරුණ පෙනුමැති නිරෝගිමත් සමක් ඇති වේ
☑️ වයස සමග සමේ ඇතිවෙන රැළි වැටීම් නැතිකරයි
☑️ සමේ ඇති අදුරුලප whiteheads blackheads නැතිකරයි
☑️ කුරුලෑ ලප නැතිකරයි. කුරුලෑ ඇතිවීමද අවම කරයි.
කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක .

Whatsapp 076 4793966

Photos from Full body whitening with chathu's post 24/06/2026

ඔන්න ඔයාල මග බලාගෙන හිටපු මගෙ GLOE Angel Vip magical NIGHT & DAY CREAM එක ඔයාලට දැන් ඉදන් අපෙන් මිලදී ගන්න පුලුවන් 💜 ඔයාලා දැනුත් අපේ ක්‍රීම් යූස් කරලා ගොඩාක් results තියෙනවා කියලා කියනවනේ ඉතින් මේ ක්‍රීම් එක ඒ වගේ ගොඩාක් double results තියෙන ක්‍රීම් එකක් ඇත්තටම මේක වී අයි පී ක්‍රීම් එකක්.bride කෙනෙක් වෙන්න ඉන්න ඔයාට.අතුරු ආබාධ නැතුව ඉක්මනින් ලස්සන color එකක් ගන්න කැමති ඔයාට අපේ මේ magical ක්‍රීම් එක try කරලා බලන්න පුලුවන් .මේකත් එක්ක GLOW ANGEL SERUM එකත් කලවම් කරලා තියෙනවා ප්‍රතිඵල තවත් වැඩිකර ගන්න පුලුවන් .මෙච්චර කල් මාව විශ්වාස කරලා ක්‍රීම් ගත්ත ඔයාට මේ පාර හිතාගන්න බැරිතරමටම පුදුම හිතෙයි.ඒ තරම් හොද CREAM එකක්💜💜💜

ඇණවුම් කිරීමට නම ලිපිනය
දුරකතන අංක දෙකක් සදහන් කරන්න

Whatsapp 076 4793966

Photos from Full body whitening with chathu's post 24/06/2026

✳️ අත් කකුල අදුරු වෙලාද
✳️ කලු වෙලාද?
✳️ මූහුනට වඩා ඇග කලු වෙලාද?
✳️ දණහිස්, බෙල්ල යට, කලවා, වැලමිට, අත් යට කලුයි නේද?
✳️ අව්වට පිලිස්සුන කලු උන සමක්ද තියෙන්නෙ?
✳️ බ්ලීචින් ක්‍රීම් නිසා සම විනාස වෙලාද?

✳️ දැන් බය වෙන්න එපා අප ඔබ අනිවාර්යෙන් පැහැපත් කරනවා 😍😍

✴️ හැබැයි සුදු වෙන්න අවශ්‍ය නම් Face Book එකේ තව Bleaching Cream තියෙනවා ඒකක් Try කරන්න.🙂🙂

🔴 අපේ Cream එකෙන් වෙන්නේ කහ පැහැයට හුරු පැහැපත් බවක් බව මතක තබා ගන්න.

✴️ මේක ඔයා අවසානෙට ගන්න Cream එක (100% ස්ථිරයි) පාවිච්චිකර වෙනස වටහා ගන්න

🎈මෙය ගැහැනු , පිරිමි දෙපාර්ශවයම භාවිතා කිරීමට හැකි ආකාරයට නිශ්පාදන කර ඇත.
🎈ආලේප කීරිමෙන් පසු සමට හොදින් අවශෝෂණය කරගනී.

වැඩි විස්තර අවශ්‍ය නෑ තීරණය ඔබ සතුයි

Whatsapp 076 4793966

Photos from Full body whitening with chathu's post 24/06/2026

🏵️Gold Serum Mix🏵️

ලස්සනට ඉන්න කැමති ලමයි ටික කෝ 😌👌 මං ආසයි මං වගේම ලස්සනට ඉන්න ඔයාටත් කියලා දෙන්න ඉතින් ඔයත් කැමතියි නේද ?? මම ලස්සන වුන විදහටම තව කෙනෙක් ලස්සනට තියාගන්නය මං කැමති. ☺ මං හිතනවා මං වගේම ඔයත් කැමති ඇති ඔයා වගේම තව කෙනෙක්ව ලස්සන කරවන්න ඉතින් use කරලා බලන්න
දින 03 -07 තර ලොකු වෙනසක්
ප්‍රතිඵල සතික යි.
💟 Bleaching ආසාදන නිසා ඇතිවූ කැලැළ් සියල්ල ඉවත් කරයි.
💟 මුහුණ සහ සම පැහැපත් කරයි.
💟සම රැළි වැටීම අවම කරයි.
💟සම වියළීම, සම වයසට යාම අවම කරයි.
💟තද පැල්ලම් පවා ඉවත් කරයි.
💟සම හිරු කිරණින් ආරක්ෂා කරයි.

1️⃣"Bleaching හෝ රස දිය අඩංගු නොවේ..."
2️⃣අතුරු ආබාධ කිසිවක් නොමැත.
3️⃣ගැහැණු පිරිමි දෙපක්ෂය ටම පාවිච්චි කළ හැක.

✅ බ්ලීචින් රසදිය වැනි අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන නිසා අතුරු අබාද නොමැත.
✅ අවශ්‍ය පාට ලැබුණු පසු දිගටම භාවිතා කිරීම අවශ්‍ය නැත.නැවැත්වු පසුව නැවත පාට වෙනස් වන්නේද නැත.

දැන්ම ඇනවුම් කරන්න
Whatsapp 076 4793966

Category

Telephone

Website

Address

Kalutara
12580

Alerts

Be the first to know and let us send you an email when Full body whitening with chathu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kalutara.