Princess Cake And Flowers
Home made cake & flower bouquets
🌷🩷හැමදාමත් මගේ පුංචි බිස්නස් එක වෙනුවෙන් ලස්සනම ලස්සන කේක් නිර්මාණය කරන් කැමරාවත් උස්සගෙන මගේ ලගින්ම ඉන්නේ ඔයා 🥰❤️
🎂🎈 පාසලේ යාළුවන් එක්ක එකතු වෙලා ආදරණීය උපන්දිනයක් තවත් මතකයේ රැඳෙන සුන්දර දවසක් කළා! 🥰❤️
පුංචි හිනාවක් වෙනුවෙන් කළ මේ පුංචි Surprise එක,
ජීවිතේ ලස්සනම මතකයක් වේවා! ✨🎁
ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස් තවත් විශේෂ කරන්න අපිත් එක්ක එකතු වෙන්න. 💕🎉
📞Whatsapp-0717004230
03/09/2026
🎂💕 දුවගේ අතින්ම, දුවගේ උපන්දිනය වෙනුවෙන් නිර්මාණය වූ රසම රස ලස්සන කේක් එකක්… 💕
කේක් එකක් විතරක් නෙවෙයි…
තමන්ගේ විශේෂ දවස වෙනුවෙන්, තමන්ගේම අතින් ආදරයෙන් නිර්මාණය කරපු ලස්සන මතකයක්. 🥹🎂✨
පුංචි අත්වලින් හැදුණු මේ කේක් එකේ තියෙන්නේ රසයටත් වඩා ලස්සන ආදරයක්. ❤️
🌹Happy birthday my princess🌹
📞Whatsapp-0717004230👍
❤️🎂 මගේ ආදරණීය මැණික , සුභම සුභ උපන්දිනයක් වේවා! 🎂❤️
මගේ ජීවිතයට ලැබුණු ලස්සනම තෑග්ග ඔයායි. 🌸 ඔයා මගේ ජීවිතයට ආපු දවසේ ඉඳන්, මගේ ලෝකයම වෙනස් වුණා. ඔයාගේ පුංචි සිනහවක්, පුංචි වචනයක්, පුංචි ජයග්‍රහණයක් පවා මගේ හදවතට දැනෙන්නේ කියාගන්න බැරි තරම් සතුටක් විදිහටයි. 🥹❤️
අද ඔයා ජීවිතයේ තවත් ලස්සන පියවරක් ඉදිරියට යනවා. ඔයාගේ හීනයක් වන කැම්පස් ජීවිතයට පියවර තබන්න බලාගෙන ඉන්න මේ මොහොතේ, අම්මා විදිහට මට දැනෙන්නේ කියාගන්න බැරි තරම් ආඩම්බරයක්. 🎓✨
ඔයා යන හැම මාවතක්ම සාර්ථකත්වයෙන් පිරෙන්න. ඔයාගේ හැම හීනයක්ම එකින් එක සැබෑ වෙන්න. ජීවිතයේ කොච්චර දුර ගියත්, කොච්චර ලොකු වුණත්, මතක තියාගන්න—ඔයා වෙනුවෙන් හැමදාමත් හදවතින්ම ආදරය කරන, ඔයාගේ සතුට තමන්ගේ සතුට කරගන්න කෙනෙක් මෙතන ඉන්නවා. ❤️
ඔයා මට දුන්නේ ජීවිතේ ලස්සනම මතකයන්… ඒ මතකයන් මගේ ජීවිතයේ අමතක නොවන වටිනාම කොටසක්. 🥹🌷
ඉතින් මගේ රත්තරන්…
ඔයාගේ ජීවිතය ආදරයෙන්, සතුටින්, සාර්ථකත්වයෙන් පිරුණු ලස්සන ගමනක් වේවා! 🙏❤️
🎂🎉 සුභම සුභ උපන්දිනයක් මගේ පණ!
ඔයාට මම අදටත්, හෙටටත්, හැමදාටමත් ආදරෙයි. ❤️🥹🌸
❤️🎂
31/08/2026
2026/08/31 අපට ලැබුන තවත් order එකක් 💙🌹
Thank you for your lovely order ❤️🌹
Whatsapp-0717004230
25/08/2026
Princess Cake And Flowers
රසම රස ලස්සන කේක් එකක් ඔයාගේ ආදරණීයන්ගේ විශේෂ දවසට තිලිණ කරන්න අපට කතා කරන්න🩷🌷
Whatsapp-0717004230
Click here to claim your Sponsored Listing.
Website
Address
Kalutara
12020