Ashi Homemade

Ashi Homemade

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ashi Homemade, Health/Beauty, Kandy.

15/05/2026
15/05/2026

To day oder
Follow my page

12/05/2026

With Sanda Crochet – I just got recognised as one of their top fans! 🎉

12/05/2026

With Gangasiripura Dhammaloka Thero – I just got recognised as one of their top fans! 🎉

11/05/2026

දැනුම, ආදරය ,රැකවරණය වගේම ගුණ ධර්ම වලින් පෝෂණය වු දරු පිරිසක් බිහිකිරීම දරන්නා වු වෑයමට මාගේ හදපිරි ප්‍රණාමය.❤️❤️
Bhagya Siroshani , Janaki Apsara

Photos from Ashi Homemade 's post 10/05/2026

අද හරිම සතුටු දවසක්. Sanda Crochet නංගි ඔයා මගේ page එක follow කරලා comment කරලා තියෙනව දැක්කම මට දැනුන සතුට කියා ගන්න බෑ. Thank you නංගි වයඹ.පළාතේ තිබුනු පලවෙනි කණ්ඩායමේ වැඩමුළුවෙදි ඔයා එක්ක ගත්තු selfy එක ❤️ අපි දන්න හිතවත් අයට invite දැමීමත් massage කරලා follow කරන්න කිව්වත් එක නොසලකා ඉන්න අතරේ ඔයාල වගේ අය ඉන්නේ බොහොම සුලු පිරිසක් විතරයි. Followsla 250 විතර ඉන්න මගේ page එකත් Follow කරාට Thank you ❤️ ඒ නිහතමානී කමට ගොඩක් ආදරෙයි. සියලු කටයුතු සාර්ථක වෙන්න ,තව තවත් ඉදිරියට යන්න සුභ පැතුම්

10/05/2026

Gangasiripura Dhammaloka Thero අපේ හාමුදුරුවෝ සනීපෙන් නිරෝගිමත්ව වැඩ ඉන්නවා. මෙය බොරු ප්‍රවෘත්තියකි. ❌❌❌
හැකි තරම් මේ ශෙයා කරන්න අනිත් අයත් දැනුවත් කරන්න..

10/05/2026

+772291544
Ashi Homemade

10/05/2026

With Pabara Fashion – I just got recognised as one of their top fans! 🎉

08/05/2026

සුභ පැතුම් අක්කේ තව තවත් ඉදිරියට යන්න

Photos from Ashi Homemade 's post 06/02/2026

Today oder
Thank you Premarathna Lakmini akki

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kandy