Aarogya Pharma

Aarogya Pharma

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aarogya Pharma, Health/Beauty, .

30/04/2023

🦠ලෙඩ ගොඩකට එකම තනෙන් ප්‍රතිකාර 🦠
🏥මාවනැල්ලේ ආරොග්‍යා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයයෙන් රජයේ ලියාපදිංචි පලපුරුදු ආයුර්වේද වෛද්‍යවරුන් ව්සින් සෑම දිනකම පහළ ඇති රෝග වලට නිට්ටාවම සුවය ලබා ගත හැක🏥

☀️සඳුදා,☀️අගහරුවදා,☀️බදාදා
🕒08am - 04pm
🩺👩‍⚕️ වෛද්‍ය නිමාලි පුස්මකුමාර්‍ර්👩‍⚕️
(පාරම්පරික D A 119663)
සියලුම අර්සස්, අංශභාගය,සියලුම ස්නායු රෝග, දියවැඩියා සහ නහර ගැට ගැසීම

☀️ බ්රහස්පතින්දා
🕒08am - 04 pm
🩺👩‍⚕️ වෛද්‍ය දීපිකා සමරසිංහ 👩‍⚕️
(DAMC කෙරමිනිය RAMP 1776)
ස්ත්‍රී රෝග,චර්ම රෝග,මුත්‍ර රෝග,සෙම් රෝග සහ සියලුම වාතරෝග සදහා

☀️ සිකුරාදා
🕒04pm-07pm
🩺👨🏻‍⚕️වෛද්‍ය WLN විතානගේ 👨🏻‍⚕️
සියලු වාතරෝග,පීනස,කුස්ඨ්,දියවැඩියාව,අධි රුධිර පීඩනය,වකුගඩු ආශ්‍රිත රෝග,හෘද රෝග, මිග්ග්‍රේන් ඇතුළු සියලු හිසේ රෝග ආදි නිදන්ගත ‍රෝග සහ කොදු ඇට පෙළ හා සන්ඩි රෝග සදහා

☀️ සෙනසුරාදා
🕒09am-04pm
🩺👨🏻‍⚕️වෛද්‍ය මංජුල අබේසේකර 👨🏻‍⚕️
(පාරම්පරික)
සුව කළ නොහැකි අධික වේදනාකාරී භයානක ආතරයිටීස් රෝගයන් (ඔස්ටියෝ පොරෝසිස්, රුමයිටොයිඩ් ආතරයිටීස්, ඔස්ටියෝ ආතරයිටීස්) මෙන්ම දනහිස් අමාරුව, කොන්දේ කැක්කුම, බෙල්ලේ කැක්කුම, යටිපතුල් කැක්කුම, ඇගිලි පුරුක් කැක්කුම, හන්දිපත් ඉදිමුම ආදී සියලුම සන්ධි රෝග මෙන්ම නහර ගැට ගැසීම, දියවැඩියාව නිසා යටිපතුල් හිරිවැටීම, මුත්‍රා ගල් සදහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර...

🌿ඖෂධ පානයකින් තොරව මාස තුනක් තුල ආතරයිටීස් රෝගීන් නිට්ටාවට සුව කරනු ලැබේ. 🌿

☀️ ඉරිදා
🕒08am-12:30pm
🩺👩‍⚕️වෛද්‍ය M R F රදියා👩‍⚕️
Consultant General Physician
University of colombo
Dip in පංචකර්ම (university kelaniya)

මහත අඩු කිරිම ප්‍රතිකාර,රූපලාවන්‍ය,සියලු තෙරපි ප්‍රතිකාර,ස්ති රෝග,ළමා රෝග, හිජාමා(cupping treatments), Head Massage,Oil Massage,Leach Therapy.

ප්‍රතිකාර සදහා කලින් වෙලාව වෙන් කර ගනීම අනිවාර්ය

📱0773783153
📱0773038807

Aarogya Pharma Health/beauty

22/03/2023

Call us for the appointment 0773038807

21/03/2023

මාවනැල්ල නගරයේ ආරෝග්‍යා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය වෙතින් ඔබට .....

සුව කළ නොහැකි අධික වේදනාකාරී භයානක ආතරයිටීස් රෝගයන් (ඔස්ටියෝ පොරෝසිස්, රුමයිටොයිඩ් ආතරයිටීස්, ඔස්ටියෝ ආතරයිටීස්) මෙන්ම දනහිස් අමාරුව, කොන්දේ කැක්කුම, බෙල්ලේ කැක්කුම, යටිපතුල් කැක්කුම, ඇගිලි පුරුක් කැක්කුම, හන්දිපත් ඉදිමුම ආදී සියලුම සන්ධි රෝග මෙන්ම නහර ගැට ගැසීම, දියවැඩියාව නිසා යටිපතුල් හිරිවැටීම, මුත්‍රා ගල් සදහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර...

මාවනැල්ලේ රන්දිවෙල වෙද මහතාගෙන් ඔබත් එක්වරක් ප්‍රතිකාර ලබා නිට්ටාවටම සුවය ලබන්න..

🌿ඖෂධ පානයකින් තොරව මාස තුනක් තුල ආතරයිටීස් රෝගීන් නිට්ටාවට සුව කරනු ලැබේ. 🌿

👉 බෙහෙත් සදහා ඉතා සාධාරණ අවම අයකිරීම්.

ඔබත් එක්වරක් ප්‍රතිකාර ලබාගෙන ඉපැරණි වෙදකමෙන් සුවය ලබන්න...

සියලු විමසීම් : ආරෝග්‍යා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය , මාවනැල්ල (ලං.ග.ම) 🚌ඩිපෝව ඉදිරිපිට

📞 077-3038807
📞 077-3783153

Aarogya Pharma Health/beauty

19/02/2023

Best quality ayurvedic products available under one roof

Website