Glowie
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Glowie, Skin Care Service, Aruppola Kandy, Kandy.
“Glowie” Our mission is to elevate, enable, approve, and eventually assemble confidence in human kind across the globe through astounding items that empower both internal health & and external beauty of our body.
05/01/2023
Kuweniye Ma - Lyrics Cover - කූවේණීයේ මා Kuweniye Ma - Lyrics Cover - කූවේණීයේ මා කුවේණියේ මා කුවේණියේමම තම්මැන්නා එනවාරූබරියේ මා රූබරියේමම ආලේ සොයා එනවාසළුව අරන් ගෙට පල.....
21/11/2022
On the way to kataragama
21/11/2022
On the way to kataragama
BODY, SKIN & HAIR CARE PRODUCTS BY “GLOWIE”
Healthy skin starts with nature, find out best skin & hair care products that restore & replenish your skin & hair. Our products will help to improve your skin health in significant time and the softness of our lotions leaves your skin smooth and naturally healthy. This non greasy lotions are gentle enough to use every day.
මිළදී ගැනීමට/නොමිලේම නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න/වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධ වන්න.
දුරකතනය - 0773529607
11/08/2021
BODY, SKIN & HAIR CARE PRODUCTS BY “GLOWIE”
Healthy skin starts with nature, find out best skin & hair care products that restore & replenish your skin & hair. Our products will help to improve your skin health in significant time and the softness of our lotions leaves your skin smooth and naturally healthy. This non greasy lotions are gentle enough to use every day.
මිළදී ගැනීමට/නොමිලේම නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න/වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධ වන්න.
දුරකතනය - 0773529607
10/08/2021
DESIGNER COLLECTION R-SERIES HAND AND BODY LOTION.
එක් වරක් "Designer Collection R Series Hand & Body Lotion" භාවිතා කර බලන්න ඔබටම මෙහි අනගි ප්‍රතිඵල දැකගන්න පුළුවන්. අනුකරණ වලට නොරැවටෙන්න, මෙය අනෙක් වෙලද පොලේ ඇති Hand & Body Lotion වලට සම කල නොහැකිය.අතුරු අබාධ නොමැත. මෙමගින් සමේ ඇතිවන කැලැල් ඉවත් කරයි. කුරුලැ සහ අදුරු පැහැය නැති කරයි. සම පැහැපත් කරයි.
මිළදී ගැනීමට/නොමිලේම නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න/වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධ වන්න.
දුරකතනය - 0773529607
* Good Moisturizing Effect * Non-Greasy Lotion * Unique blend of natural emollients * Non-sticky moisturizing comfort *Promotes skin & adds wonderful young look * No parables and mineral oils
A plentiful satisfaction for your body, this affluent emollient blend a distinctive mingle of natural emollients and vitamin E that instantly absorb into your skin for a deep long lasting hydration, its feather like weight and non-greasy lotion protects your skin extremely subtle and elegant throughout the day, and the sweet, seductive fragrance will also add everlasting romance.
LOLANE NATURAL HAIR TREATMENT
Get the goodness of Jojoba oil with LOLANE Natural Hair Treatment, for dry & damaged hair.
මිළදී ගැනීමට/නොමිලේම නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න/වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධ වන්න.
දුරකතනය - 0773529607
කොලජන් (COLLAGEN)
කොලජන් අතිරේකයක් ලෙස ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ.
කොලජන් යනු මිනිස් සිරුරේ විවිධ සම්බන්ධක පටක වල දක්නට ලැබෙන බාහිර සෛලීය න්‍යාසයේ ප්‍රධාන සංඝටකය ව්‍යුහාත්මක ප්‍රෝටීනයයි. සම්බන්ධක පටක වල ප්‍රධාන ලෙස එය ක්ෂීරපායීන්ගේ බහුලම ප්‍රෝටීන් වන අතර එය මුළු ශරීර ප්‍රෝටීන් ප්‍රමාණයෙන් 25% - 35% අතර වේ. කොලජන් ඔබේ සමට ව්‍යුහය සැපයීම සහ අස්ථි ශක්තිමත් කිරීම, කණ්ඩරාවන් ශක්තිමත් කිරීම, අස්ථි කොටස්, සම සහ මාංශ පේශි ඇතුළු ශරීර කොටස් කිහිපයක් සෑදෙන සම්බන්ධක පටක වල ප්‍රධාන සංඝටකය ලෙස වැදගත් කාර්යයන් රාශියක් ඉටු කෙරෙනවා ඇත.
මිළදී ගැනීමට/නොමිලේම නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න/වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධ වන්න.
දුරකතනය - 0773529607
COLLAGEN (කොලජන්)
Benefits of Taking Collagen Supplements.
Collagen is the main structural protein in the extracellular matrix found in the human body's various connective tissues. As the main component of connective tissue, it is the most abundant protein in mammals, making up from 25% - 35% of the whole-body protein content. The major component of connective tissues that make up several body parts, including tendons, ligaments, skin, and muscles. Collagen has many important functions, including providing your skin with structure and strengthening your bones.
Aloe Vera Soothing Moisturizing Gel
ඔබේ සමත් වියලිද?
හිරු රශ්මියට නිරාවරණයෙන් අවපැහැ ගැන්වී ද?
කුරැලෑ ලප,කැලැල් නිසා පීඩාවෙන්ද?
Stretch Marks නිසා තැවුලෙන්ද?
අදම තත්වයෙන් උසස් Aloe Vera Soothing Moisturizing Gel භාවිතා කර වෙනස වටහා ගන්න.
Aloe Vera Soothing Moisturizing Gel භාවිතයෙන් ඔබට ලැබෙන ප්රතිලාභ
කුරුලෑ සහ කුරුලෑ තුවාල මෙන්ම කැළැල් ද සුව කරයි
සමේ වියලි ගතිය නැතිකර තෙතමනය ආරක්ෂා කරයි
සම පැහැපත් කරයි
විවිධ සමේ අසාත්මිකතා සමනය කර සුවපත් සමක් ලබා දෙයි.
Bleaching ආලේප භාවිතා කර ඇති වූ අසාත්මිකතා සමනය කරයි
Make up භාවිතා කිරීමට පෙර Premiere එකක් වශයෙන්ද භාවිතා කර හැක
මෙය ආලේප කිරීම මඟින් අනවශ්ය රෝම ඉවත් කිරීමෙන් පසු ඇතිවන අසාත්මිකතා සමනය කරයි.
අනුකරණ වෙලදපොලේ ඇති බැවින් ප්රවේශම් වන්න
කාන්තා , පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
උසස් තත්වයේ ස්වභාවික ආලේපන වර්ග සාදරන මිළකට අපෙන් ලබා ගත හැක.
මිළදී ගැනීමට/නොමිලේම නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න/වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධ වන්න.
දුරකතනය - 0773529607
Aloe Vera Soothing Moisturizing Gel
Aloe Vera is popularly known to enhance our skin and stimulate hair growth. Use raw Aloe Vera gel on your eyebrows and rinse with cool water when dried. You can do this in the morning and evening for best results.
It also covers some of the risks associated with use.
It contains healthful plant compounds. ...
It has antioxidant and antibacterial properties. ...
It accelerates wound healing. ...
It may improve skin and prevent wrinkles. ....
Benefits of Using Aloe Vera for Skin
1 Helps soothe sunburn
2 Helps to moisturize the skin
3 Boosts healing of wounds
4 Fights skin-aging
5 Reduces infection and acne
6 Lightens blemishes on the face
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy
Opening Hours
| Monday | 09:00 - 16:00 |
| Tuesday | 09:00 - 16:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 16:00 |
| Saturday | 09:00 - 16:00 |
| Sunday | 09:00 - 16:00 |