ruu Ceylon herbal

ruu Ceylon herbal

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ruu Ceylon herbal, Health/Beauty, 375, Kandy.

05/11/2023

🟧 දිව්‍යාංගනාවක් වගේ ලස්සන වෙන්න වගේම වයස හොයන්නවත් බැරි රන්වන් පැහැපත් තරුණ පෙනුමකට
#

මුලු ඇගම රන්වන් දිදුලන පැහැයකට පවත්වා ගන්නත් තරුණ පෙනුම පවත්වාගෙන වයසට යාම පාලනය කැරට් වලට පවතින්නේ විශ්මිත හැකියාවක්.

ඉතින් මේ product එක හදලා තියෙන්නේ ඒ මගගු හැකියාවක් තියෙන දිව්‍යමය ඖෂධයක් වැනි Carrot වලින්..

මේ product එකට..

❌ Bleaching අඩංගු cream ගෑවා වගේ මූන එක පාටක් අතපය තව පටක් වෙන්නෙත් නෑ.
❌ ඒ වගේම marks මැකෙන්නේ නැතුව පැපොල හැදුනා වගේ සුදු වෙන්නේත් නෑ.
❌ රසදිය වැඩිපුර අඩංගු cream ගෑවහම වගේ සුදුමැලි බවක් ලැබෙන්නේ නෑ.

විටමින් A අඩංගු කැරට් වැඩිපුර ලබා ගැනීමෙන් සුන්දර සමකට හිමිකම් කියන්න හැකියාවක් ලැබනවා වගේම පහත ගුණාත්මක දේවලුත් ඔබට ලබාගන්න පුළුවන්. ඉතින් මේ product එකෙනුත් ඔයාට මේ ප්‍රතිලාභ ටික අමතරව ලැබෙනවා.

✅ දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමට

✅ ශරීරයේ යම් දිලීර රෝගයක් වේ නම් ඒවා වැළැක්වීමට

✅ සමෙහි රෝග සුවකිරීම

✅ රන්වන් දිදුලන පැහැපත් සමක් ලබා දීම

✅ හිරුඑළියෙන් සම පිළිස්සෙන අවස්ථාවලදී නැවත සම යතාතත්වයට පත් කිරීම

✅ සමෙහි ලප කැලැල් හා පැල්ලම් ඇත්නම් ඒවා ඉවත් කිරීම

✅ තරුණ පෙනුම රැක ගැනීම හා තරුණ පෙනුම වර්ධනය කිරීම

🔳 මේක මාස 03 ක් වගේ කාලයක් use කරනකොට ඇගටම හොද රන්වන් පැහැපත් බවක් වගේම තරුණ පෙනුමකුත් ඔයාටම බලාගන්න පුලුවන්..

▫️මේක Capsule එකක්..

▫️මෙම නිෂ්පාදනය හදලා තියෙන්නේ.. 👇

🟩 100% ස්වාභාවික කැරට් සාරයෙන් ම පමණයි.. ඒ වගේම කිසිදු රසායන ද්‍රව්‍යක් අඩංගු කර නෑ.

ඒ නිසා කිසිම අතුරු ආභාධයක් මේකෙන් ඇතිවෙන්නේ නෑ කියලා සහතික වෙන්න පුලුවන්

🟢 මේ product එකට ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුමැතිය ලැබිලා තියෙනවා වගේම විවිධ වූ තත්ත්ව සහතික විශාල ප්‍රමානයක් මේ වෙනකොටත් ලැබිලා තියෙනවා.

✅ කාන්තා / පිරිමි දෙපාර්ශවයටම හා
✅ අවු 15ට වැඩි අයට සුදුසුයි

◻️100% ක් ප්‍රතිපල සහතිකයි. ස්වාභාවිකයි.ඒ නිසා බයක් නැතුව use කරන්න.♨️

🟡 Capsules ➡️ 30 (550mg) = 1150/=
🟡 Capsules ➡️ 60 (550mg) = 1850/=

Island Wide Delivery Charges 350/=
Cash On Delevery

ඇනවුම් කිරීමට..

නම -
ලිපිනය -
දුරකථන අංක දෙකක් -
දිස්ත්‍රික්කය -
අප වෙත එවන්න.

(Whatsapp 0740779053)

18/10/2023

Safran
Rosemary
Vitamin
Orange peel
Venivel

කියන්නේ හොයන්න අමාරුම අමුද්‍රව්‍ය නේද?

මේවා ගත්තත් පාවිච්චි කරන්න අවශ්‍ය ප්‍රමාණයක් selected කරන්න දන්නේ නැද්ද?

මේ ඔක්කොම ඔබව ඉක්මනින් පැහැපත් කරන්න පුළුවන් ඒවා.

ඉතින් අපි මේ ඔක්කොම තියෙන ruuceylon නවතම නිෂ්පාදනය තමයි

Active Fairness Capsules

දින 30කින් පැහැදිලි වෙනසක්.

අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.

ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.

දැන්ම ගන්න,
පිරිස අතරේ වෙනස අත්විදින්න

650mg - 30 capsules
1710/= පමණි.
Order 0740779053 Whatsapp msg ekak danna 😊

Photos from ruu Ceylon herbal's post 25/09/2023

Gastric වලට bye කියන්න

🍃අරළු,වැල්මී , ඉගුරු, බිංකොහොඹ,කටුකරෝසන,කොල්ලං කොල,නාමල් රේණු,කරාබුනැටි,තිප්පිලි ඇතුලු දුර්ලභ ඖෂධීය ශාකසාර වලින් නිෂ්පාදිත Ruuceylon අම්ල පිත්ත වටී. ( *ගුලී* )

💢 කෘතිම රසායනික කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත.

💢 ප්‍රතිඵල සහතිකයි. (සති තුනක් ඇතුලත සාර්ථකතම ප්‍රතිඵල)

💢 අතුරු ආබාධ රහිතයි. (ආයුර්වේද ලියාපදිංචි ⁣ඖෂධ පමණි)

💢 වෙනත් ඖෂධ සමඟ සංකූලතා ඇති නොකරයි.

➡️ උදරයේ දැවිල්ල
➡️ උගුර සහ පපුවේ ඇතිවන දැවිල්ල
➡️ බඩ පුරවා දැමීම
➡️ ඇඹුල් රසය උගුරට ඒම
➡️ සමහර අවස්තා වලදී පපුවේ ඇතිවන වේදනාව සහ වමනය සුව කරයි.

⭕ කෑමට පෙර එක බැගින් දවසට තුන් වේලක් හෝ වෛද්‍ය උපදෙස් පරිදි ලබාගත හැක.

90 pcs ➡️ 1380/=

Deliver 350/=
Order 👉0740779053whatsapp

Photos from ruu Ceylon herbal's post 23/09/2023

මෙන්න රූ සිලෝන් වෙතින් ඔයාටමයි ,👉
❤️😍කුරුලෑ, ලප කැළැල්,තෙල් වලින් තොර පැහැපත් සමක් ලබා ගන්න😍❤️😘RUUCEYLON FASH WASH 😘❤️

❤️කුරුලෑ වදයෙන් නිදහස් වෙන්න👉Acne face wash 120ml price 480/= *Pimples control face wash*

❤️සමේ තෙල් ගතිය ඉවත්කර ගන්න👉Tea tree face wash 120ml - price 500/= *oil skin face wash*

❤️ලස්සන පැහැපත් වතක් ලබා ගන්න👉Delum face wash 120ml- 460/= *All skin type*

මේ තරම් අඩුවට මේ තරම් හොඳ FASH WASH එකක් දෙන්නේ කව්ද?👉 රූ සිලෝන් තමයි ❤️
Order 👉0740779053whatsapp

23/09/2023

ඉරමුසු capsules.

සමෙහි ඇතිවන සියලුම ආසාදන සඳහා ඉතා වැදගත් වේ.

*කුරුලෑ පාලනය කිරිමට*

මෙන්ම

සමෙහි ඇතිවන

➡️ කැසීම්,
➡️ පළු දැමීම්
➡️ කුරුලෑ ආදීය අසාත්මිකතාවයන් සඳහා ඉරමුසු මුල් කුඩු කර තේ මෙන් සකස් කර පානය කිරීම මගින් එම අසාත්මිකතාවයන්ට ඉතා ඉක්මනින් සහනය සලසා ගත හැකිය.

*දේශීය ආයුර්වේද අනුමැතිය අනුව සකස් කර ඇති මෙම නිෂ්පාදන මගින් ඔබට ඉතා ඉක්මනින් මේ සඳහා සුවය ගෙන දෙනු ලබයි.*

Ruuceylon iramusu capsules range.

1120/= + deliver
Order 👉0740779053 whatsapp

Photos from ruu Ceylon herbal's post 02/09/2023

🔴ශරීරයට අවශ්‍ය සියලුම දේ එකම තැනකින්

👉Carrot Capsules
👉Turmeric Capsules
👉 venivel capsule

තවත් මෙවැනි ඔබේ රුව වඩවා ගැනීමට බොහෝදේ Ruu Ceylon තුළින් ආදරණීය ඔබ වෙත ලබාදේ..

🌻ඔබගේ මහත අඩු කරගැනීමට
🌻ඔබගේ සිරුර වඩවා ගැනීමට
🌻ඔබගේ කොණ්ඩය වර්ධනයට
🌻ඔබගේ රුව වඩවා ගැනීමට ආලේපන
🌻ආතරයිටීස් හා සන්දි වේදනාවලට
🌻රුධිරයේ සීනී මට්ටම පාලනයට ( තෙබු ඔසුව)
🌻 සුවඳ විලවුන්

♥️මෙවැනි බොහෝදේ අපෙන් ඔබට.. සියලුම ආයුර්වේද ක්‍රම භාවිතයෙන් නිශ්පාදනය කර ඇති මෙම නිශ්පාදන සමගින් අද වන විට රට පුරා බොහෝ දෙනෙක් අත් වැල් බැදගෙන ඇත.
Order 0740779053whatsapp msg ekak danna

28/08/2023

RUU CEYLON මගින් හදුන්වා දෙනු ලබන capsules එක මගින්, ස්වාභාවික ඉන්සියුලින් රුධිරයේ සීනි මට්ටම, පාලනය කිරීමට උපකාරී වේ.

❤තෙබු යනු දියවැඩියාව සඳහා ප්‍රසිද්ධ ආයුර්වේද ඖෂධීය ඖෂධයකි.

❤ එය කොරොසොලික් අම්ලයේ ඉහළ ස්වාභාවික සාන්ද්‍රණයක් ඇත,

❤ රුධිරයේ සීනි ඵලදායී ලෙස අඩු කිරීමට ප්‍රධාන පෝෂක ආහාර ⁣දාමයකි.

❤ ආහාර දිරවීම,
මුත්‍රා ආසාදන ගැටළු සහ ආහාර රුචිය උත්තේජනය කරයි.

❤රුධිරයේ සීනි මට්ටම,
❤ කොලෙස්ටරෝල්,
මට්ටම අඩු කිරීම,
❤ ආහාර දිරවීමට හිතකර,
❤ ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති,
අක්මාවේ මේද වලට ගුණදායක,
❤වකුගඩු ප්‍රශ්න සහ මුත්‍රා ආසාදන ගැටළු පාලනය කරයි.

අතිරේක කරුණු:

Capsules 30.මාසෙකට ප්‍රමාණවත්
Thebu (Canereed) 500Mg,
කෑම පැය භාගයකට පෙර ගන්න

19/08/2023

ඉන්ජෙක්ෂන් නොගහ ලස්සන රන්වන් සමකින් පැහැපත් වෙන්න සිහින දකින ඔයාටමයි.

# (කහ කැප්සුල් )

මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම කහ කැප්සුල් භාවිතා කරන්න.

මාස 03ක් එක දිගට භාවිතා කිරීමෙන් ,

⏺️ සම පැහැපත් කරයි
⏺️ කුරුලෑ ආසාදන සුව කරයි
⏺️ සම වියලීම වලකයි
⏺️ හිරු කිරණින් සම ආරක්ෂා කරයි
⏺️ වයස්ගතවීම පාලනය කරයි
⏺️ සමෙහි ලප කැලැල් ඉවත් කරයි
⏺️ හිසකෙස් වර්ධනය කරයි
⏺️ ඇස් වල පෙනීම වඩවයි
⏺️ පිලිකා ඇතිවීම වලකය
⏺️ දත් දිරායාම වලකයි
⏺️ ප‍්‍රතිශක්තිය වඩවයි

කැප්සුල් 30 කි
(550 mg )
Capsules ➡️ Rs .1090/=
Deliver Charg 350/=

🌼 දිනකට Capsules එකක් ගන්න.

Special*👇👇👇👇

✅ අවුරුදු 13 න් ඉහළ සියලුම පුද්ගලයන් හට භාවිතා කිරිමට සුදුසුයි ( කාන්තා , පිරිමි )

✅ ගැබිනි මවු වරුන් සඳහා සුදුසු නොවේ*

✅ අවුරුදු එකෙන් ඉහළ කිරිදෙන මවු වරුන්ට ප්‍රශ්නයක් නැත.
(බබාට අවුරුදු 01 ට වැඩි නම් use කළ හැක. )

ලැබුන පසු මුදල් දෙන්න..
ගෙන්වා ගැනීමට ඔබගේ
නම ,ලිපිනය , දුරකතන අංකය එවන්න..

WhatsApp 0740779053

Photos from ruu Ceylon herbal's post 18/08/2023

❤Ruu Ceylon රූ කේෂා Herbal Hair Oil Happy Customer Feedbacks❤️
🤗🤗🤗

❤️Ruu Ceylon රූ කේෂා Herbal Hair Oil❤️

අකලට හිසකෙස් ගැලවී ගොස් තට්ටය පෑදීම සම්පූර්ණයෙන්ම නවතා වේගයෙන් කොණ්ඩය වර්ධනය කරගන්න බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන්මයි මේ සුවිශේෂී Hair Oil එක හදුන්වාදෙන්නේ.

👉අකලෙට,පීනසට, වයසටයෑමීදී , ජානමය ගැටලු මත, ගර්භනී සමයේදී , විවිද සැර බෙහෙත් වර්ග,රසායනික ද්‍රව්‍ය නිසා කොණ්ඩෙ යන්න පටන් අරන්නම් මෙමගින් එය නවතාලන්න පුළුවන්

👉ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් මෙමගින් වේගවත් කරයි.

👉කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
(සති 2/4 ත් ඇතුලත ඔබටම මේ වෙනස බලන්න පුළුවන්)

මෙම මස සුවිශේෂී මිල රු.690/= පමණයි

ඔබ සිටින තැනටම ගෙන්වා ගැනිමට
➡️ නම
➡️ ලිපිනය
➡️ දුරකතන අංකය ලබා දෙන්න.

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
Cash on delivery-350/=

ප්‍රථිපල ලැබෙන තුරු අපගේ සහය ඔබට ලබාගත හැක.

18/08/2023

Weight gainer Capsules

ශරිරයේ කෘෂ බව නැති කරන ආයුර්වේද ඖෂධ මුසුකොට සාදන ලද , ස්භාවිකව අමුද්‍රව්‍ය වලින් සමන්විත නිෂ්පාදනයකි.

සිරුර පෘෂ්ඨිමත් කර, අනවශ්‍ය ආකාරයට දාහනය නිවාලයි.

ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඉක්මනින් ලබාගැනිමට හැකියාව මෙම කැප්සුයලස් මගින් ඔබට ලබා දී ඇති ගුණාංග වේ.

අඩංගු ද්‍රව්‍ය :

ගල්මද
සුදුහදුන්
හාතවාරිය
ඉරමුසු
අමුක්කාර
යෂ්ටිමඩු
නෙල්ලි

ආදිය වු ingredient වර්ග 18කින් සමන්විත වේ.

දිනකට capsules 03 ක් කෑමට පෙර හෝ පසු ලබා ගන්න.

අනිවාර්යයෙන් මාස 03ක් අනිවාර්යයෙන්

කෙට්ටු ඇඟ මහත් කරවනු ලබන දිව්‍ය ඖෂධ.

Ruuceylon Weight gainer Capsules

2100/=

ඇනවුම් කිරිමට
නම
ලිපිනය
දුරකතන අංක 2ක්
දිස්ත්‍රික්කය
Inbox මගින් ලබා දෙන්න 😊

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

375
Kandy
20800