Beauty with Nature
high performing beauty products that are inspired by nature and powered by science
17/01/2024
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව දැන් ජංගම දුරකථනයට.
* සොයාගැනීමට පවා අසීරුව පැවති අපගේ සියලු මුලාශ්‍ර ග්‍රන්ථයන් දැන් ජංගම දුරකතනයේ පවා භාවිතා කරමින් පරිශීලනය කළ හැකි අයුරින් මෙසේ ඔනෑම අයෙකුට නොමිලේම ලබා ගත හැකි අයුරින් සකස්කර ඇත.
* Web ;
• බුද්ධ ජයන්ති (සිංහල/පාළි) ත්‍රිපිටකය සහ අටුවාව :- https://tipitaka.lk/
• ඡට්ඨ සංඝායනා ත්‍රිපිටකය සහ අනෙකුත් මුලාශ්‍ර ග්‍රන්ථ :- https://tipitaka.app/
• බෞද්ධ පොත් පුස්තකාලය :- https://tipitaka.lk/library
• සරල සිංහල ත්‍රිපිටකය :- https://pitaka.lk
* Android Apps ;
• බුද්ධ ජයන්ති (සිංහල/පාළි) ත්‍රිපිටකය සහ අටුවාව :- https://play.google.com/store/apps/details?id=lk.tipitaka.main
• ඡට්ඨ සංඝායනා ත්‍රිපිටකය සහ අනෙකුත් මුලාශ්‍ර ග්‍රන්ථ :- https://play.google.com/store/apps/details?id=app.tipitaka.main
• සරල සිංහල ත්‍රිපිටකය :- https://play.google.com/store/apps/details?id=lk.pitaka.saralatipitaka
• සෙත් පිරිත් :- https://play.google.com/store/apps/details?id=lk.pitaka.pirith
• බෞද්ධ පොත් :- https://play.google.com/store/apps/details?id=lk.pitaka.books
• චිත්‍ර සහිත ධම්මපද කතා :- https://play.google.com/store/apps/details?id=lk.pitaka.dhammapada
* Apple Apps ;
• බුද්ධ ජයන්ති (සිංහල/පාළි) ත්‍රිපිටකය (scaned copy) :- https://apps.apple.com/us/app/buddha-jayanthi-tripitaka/id1453310445
• සරල සිංහල ත්‍රිපිටකය :- https://apps.apple.com/us/app/sarala-sinhala-tripitaka/id1434955293
• බෞද්ධ පොත් :- https://apps.apple.com/us/app/sinhala-buddhist-books/id1516496078
• චිත්‍ර සහිත ධම්මපද කතා :- https://apps.apple.com/us/app/illustrated-dhammapada/id1517198274
• සෙත් පිරිත් :- https://apps.apple.com/us/app/pirith-buddhist-chantings/id1503645003+
* සියලු දෙනා මෙය Share කර ධර්ම දානය අනුමෝදන් වනු මැන !
06/10/2022
🌱🌱හර්බ්ලයින් මුරුංගා පත්‍ර පානය🌱🌱
🌸යෝගට්වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්
🌸කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් A
🌸කෙසෙල්වල මෙන් 15 ගුණයක්
පොටෑසියම්
🌸කිරිවල මෙන් 17 ගුණයක් කැල්සියම්
🌸දොඩම්වල මෙන් 12 ගුණයක් විටමින් c
මුරුංගා පත්‍ර වල අන්තර්ගතවන බව සොයාගෙන ඇත.
😮😮මස්,මාළු ආහාරයට ගැනීමෙන් ශරීරයට අත්‍යවශ්‍යයෙන් ලබා ගත හැකි ඇමයිනෝ අම්ල වර්ග සියල්ලම මුරුංගා ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරට ලබාගත හැකිවන අතර නිර්මාංශික පුද්ගලයන්ට මස්,මාළු වෙනුවට ආහාරයට ගත හැකි ආදේශකයකි.
😮😮වෙනත් කිසිම ශාකයකට නැති මෙවැනි ගුණ නිසාම බටහිර රටවල් මුරුංගා ශාකය Miracle tree (ආශ්චර්‍යමත් ගස) ලෙස මුරුංගා හඳුන්වයි..❤️❤️😍😍😍😍😍
❤️ 🌺පිළිකා අවදානම අවම කරයි
❤️🌺ශරීරයේ අධික බර අඩු කරමින් සිරුර හැඩ කරයි
❤️🌺ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි
❤️🌺කොලොස්ට්‍රෝල් මට්ටම පාලනය කරයි
❤️🌺දියවැඩියාව පාලනය කරයි
❤️🌺අධි රුධිර පීඩනය අඩු කරයි .
❤️🌺අස්ථි සහ දත් ශක්තිමත් කරයි
❤️🌺රුව ලස්සන කරයි.
❤️ 🌺නිරෝගී කෙස් කලඹක් ලබා දීමට උපකාරී වෙයි
🛍️🛍️☕☕අද වන විට ලෝකයේ වඩාත් ජනප්‍රිය ඖෂධීය වටිනාකමක් සහිත මුරුංගා පත්‍ර පානය ඔබත් අදම ඇණවුම් කරන්න 😍😍අමතන්න. 0767180985
09/03/2022
රාජ්‍ය අනුග්‍රහය සහිතව ජත්‍යාන්තර කාන්තා දිනය පදනම් කර ගනිමින් බන්ඩාරනයක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන හර්බ්ලයින් පරිශ්‍රය වෙත ඔබත් අදම පැමිනෙන්න....
නිවසේ සිට ඇනවුම් කිරීමට Inbox messages එකක් දාන්න .
Delivery පහසුකම් සහිතය.(Cash on delivery ,bank deposit ,Online transfer පහසුකම් සහිතය )
28/02/2022
Enjoy the variety of tea☕🍵
Island wide delivery available
Cash on delivery
Inbox for orders
02/02/2022
♨️🌙 ♨️🌙
🔴🔴🔴Gluta Gold නිශ්පාදන පෙළ 🔴🔴🔴
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ. රන්වන් පැහැති සමක් සදහා,
🍀 Gluta Gold Natural Glow Night Cream
🍀 Gluta Gold Natural Glow Night Bodylotion
🍀 Gluta Arbuteen Pigmentation Night Cream
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
1).🟥 Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
😍 Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
😍Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
😍Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
😍 පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
🔸Herb Line Jewelries | Men & Women Rings
▪️Blue topaz : පිරිමින් සදහ නිපදවන ලද නිල් පදියං (Blue topaz) මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Amethyst : පිරිමින් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Citrine : පිරිමින් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Blue topaz : කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Coral : කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල (Coral) මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Amethyst : කාන්තාවන් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Garnet : කාන්තාවන් සදහා නිපදවන ලද රබහ (garnet) මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Hessonite : කාන්තාවන් සදහා නිපදවන ලද ගෝමේද (Hessonite) මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Moonstone : කාන්තාවන් සදහා නිපදවන ලද පුනක්කං (Moonstone) මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Pearl : කාන්තාවන් සදහා නිපදවන ලද මුතු (Pearl) මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Citrine : කාන්තාවන් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද.
නිවසටම ගෙන්වා ගන්න අප වෙත ඔබේ නම, ලිපිනය, දුරකතන අංකය සඳහන් කර INBOX කරන්න.🌸🌸💍💍💎💎📲📲
21/11/2021
21/11/2021
💍💍💎💎Rings with real gem stones...
Place your order now ..

15/11/2021

10/11/2021
10/11/2021
සැලොන් යන්න බැරි කාලෙ ගෙදර ඉදන්ම ෆේෂල් එකක් කරගන්න 😍😍😍
සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම ❤️❤️❤️
🟢 පියවර 01
Saffron Natural Fairness Cleanser - Rs.499/=
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
🟢 පියවර 02
Saffron Natural Fairness Scrub - Rs.499/=
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
🟢 පියවර 03
Saffron Natural Fairness Astringent - Rs.399=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න .
🟢 පියවර 04
Saffron Natural Fairness Mud Pack - Rs.499/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
🟢 පියවර 05
Saffron Natural Fairness Moisturizer -
Rs.499/=
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
🟢 පියවර 06
Saffron Natural Fairness Sun protection Cream - Rs.699/=
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
නිවසටම ගෙන්වා ගන්න අප වෙත ඔබේ නම, ලිපිනය, දුරකතන අංකය සඳහන් කර INBOX කරන්න .
Cash on delivery 🚛🚛🚛
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy