Dedu cosmetics

Dedu cosmetics

Share

💓

21/06/2025
20/06/2025

*🌺 Hair Cream 🌼*

තෙල් ගාන්න අකමැති අයට මෙන්න හොඳම විසඳුම දැන් ruuceylon නිවසින්.

නීරෝගී දිගු කොණ්ඩයකට අපි හැමෝම ආසයිනේ.

එහෙම නම් මේක බලන්න අනිවාර්යයෙන්.

➡️ කොණ්ඩය යනවට...
➡️ හිස්හොරි වලට...
➡️ නලළ දෙපැත්තෙ / හිස්කබලෙ හිසකෙස් වවාගන්න
➡️ කොණ්ඩයේ තෙතමනය රඳවගන්න.
➡️ අයන්/ෆර්ම්/රීබොන්ඩ් කරල විනාශවුන හිසකෙස් වලට..

Ruuceylon Hair cream එක භාවිතයෙන් උපරිම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් දැන්.

Ingredients

*එඬරු තෙල්,
*කීකිරිදිය
*මුකුණුවන්න
*නිල් අවරිය
*කෝමාරිකා
*ගොඩපර
*ඔලිව් තෙල්
*විටමින්- E

වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ආයුර්වේද අනුමැතියන්ට අනුකූලව නිශ්පාදනය කර ඇත.

භාවිතය

0️⃣✔ පාවිච්චි කරන්න තියෙනන්නෙ ස්නානය කර , කොණ්ඩයේ තෙත හොදින් මාත්තු කර ගාන්න. (කන්ඩිශනර් කරනවානම් කරන්න පුළුවන් , නමුත් හෙයා ක්‍රීම් එක තිබෙන නිසා අවශ්‍යම නැත.)

0️⃣✔ හිස්කබලට ක්‍රීම් එක හොදින් ආලේප කරන්න. කොන්ඩය වෙනදා මෙන් වියළි නම් පමණක් කොන්ඩයෙත් ටිකක් ගාන්න.

0️⃣✔ නැවත සෝදා හරින්න එපා. කොන්ඩයේම වේලෙන්න දෙන්න.

පුළුවන් සෑම අවස්ථාවක භාවිතා කරන්න. කොන්ඩයට, හිස්කබලට වේලෙන්න දෙන්න එපා.

Profile pictures 17/06/2025
22/01/2024

Coustermer review

21/01/2024

Coustermer review .thank you your order 🥰💓♥️

Telephone

Website

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Dedu cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kandy.