Ayura Cosmetics by Dilu Thennakoon

Ayura Cosmetics by Dilu Thennakoon

Share

Ayura Cosmetics by Dilu Thennakoon
Nature-inspired beauty care for glowing skin & healthy hair ✨
Handcrafted with love | Safe & gentle formulas
Glow naturally.

Feel confidently you 💚

01/07/2026
24/06/2026

Customer feedback

18/05/2026

🌿 ස්ට්‍රෙස් එකට කොන්ඩෙ යනවද? 😟

ඔව්… අධික ස්ට්‍රෙස් එක නිසා කොන්ඩෙ වැටීම වැඩි වෙන්න පුළුවන්.
ශරීරයේ හෝර්මෝන වෙනස්වීම්, නින්ද අඩුවීම, අධික කල්පනා කිරීම සහ මානසික පීඩනය නිසා කොන්ඩේ දුර්වල වෙලා hair fall එක වැඩි වෙනවා.

⚠️ ස්ට්‍රෙස් නිසා පේන ලක්ෂණ:
• කොන්ඩෙ අධික ලෙස වැටීම
• කොන්ඩෙ ගැලවීම
• හිස්කබල දුර්වල වීම
• නව කොන්ඩෙ වර්ධනය මන්දගාමී වීම

💡 කොහොමද පාලනය කරන්නේ?
✔️හොද හෙයා ඔයිල් එකල් යූස් කරන්න
✔️ හොඳ නින්දක් ගන්න
✔️ ජලය වැඩිපුර බොන්න
✔️ පෝෂණය තියෙන ආහාර ගන්න
✔️ Meditation / Exercise කරන්න
✔️ Herbal ingredients තියෙන hair oil එකක් භාවිතා කරන්න 🌱

✨ ඔබේ කොන්ඩේටත් ආදරේ දෙන්න…
Stress එක manage කරගත්තොත් hair fall එකත් අඩුවෙන්න පුළුවන් 💚

16/05/2026

🌿✨ 35+ Herbal Power එකෙන් Hair Care එකට Natural Solution එකක් ✨🌿

කොණ්ඩෙ වැටෙනවද? 😩
Thin වෙලාද?
Dry, damaged hair නිසා confidence අඩුවෙලාද?

දැන් ඒකට Natural answer එක 🌱💚

🍃 35+ Herbal Ingredients
🍃 Hair fall control
🍃 Fast & healthy hair growth
🍃 Scalp nourishment
🍃 Soft, shiny & thick hair
🍃 Chemical free care

Regular use එකෙන්
✨ Strong roots
✨ Healthy scalp
✨ Long & beautiful hair

ඔයාගේ hair journey එකට natural glow එකක් දෙන්න අදම try කරන්න 💚

📩 Inbox now for orders & details

16/05/2026

✨ BEFORE ➡️ AFTER ✨
කොණ්ඩෙ විතරක් නෙවෙයි… confidence එකත් level up 😍💇‍♀️
Fresh cut ✂️ New vibes 💕
ඔයාත් ready ද makeover එකකට?

📩 Book your appointment today

Category

Website

Address

Kandy