herb line nithu

herb line nithu

Share

beauty

Photos from herb line nithu's post 21/08/2023

Carrot Capsules
Capsules 30➡ Rs.1150 (1 capsule 550mg)
Capsules 60➡ Rs.1850 (1 capsule 550mg)

Turmeric Capsules
Capsules 30➡ Rs.1090 (1 capsule 550mg)


Deliver Charge Rs.350

වැඩි විස්තර සදහා පිවිසෙන්න.. නැතහොත් අපව සම්බන්ද කරගන්න..
තවත් මෙවැනි ඔබේ රුව වඩවා ගැනීමට බොහෝදේ Ruu තුළින් ආදරණීය ඔබ වෙත ලබාදේ..

🌻ඔබගේ මහත අඩු කරගැනීමට
🌻ඔබගේ සිරුර වඩවා ගැනීමට
🌻ඔබගේ කොණ්ඩය වර්ධනයට
🌻ඔබගේ රුව වඩවා ගැනීමට ආලේපන
🌻ආතරයිටීස් හා සන්දි වේදනාවලට
🌻රුධිරයේ සීනී මට්ටම පාලනයට ( තෙබු ඔසුව)

මෙවැනි බොහෝදේ අපෙන් ඔබට සියලුම ආයුර්වේද ක්‍රම භාවිතයෙන් නිශ්පාදනය කර ඇති මෙම නිශ්පාදන සමගින් අද වන විට රට පුරා බොහෝ දෙනෙක් අත් වැල් බැදගෙන ඇත..

21/08/2023

☘️☘️හර්බ් ලයින් නිවසේ venivel & wild tumeric range
අතේ ඇති මුදලට ඔබත් මිලදී ගෙන රන්වන් පැහැ සමක් ලබා ගැනීම අද සිට ඔබටත් හීනයක් නොවෙයි...........❤️❤️

❤️කුරුලෑ වදයෙන් සහ සමෙහි පවතින සියලුම ගැටලු වලින් මිදී පැහැපත් නිකලැල් සමක් ලබා ගැනීමට ඔබත් කැමතිද???

💝 ඔබට අවශ්‍ය පරිදි පැකේජ ලෙස Herb line නිෂ්පාදන ලබා ගන්න.. 💝

🛑වැඩ කරන දිනවලදී නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ..🚚🚚

❤️🌿ඔබ බල බලා සිටිය වෙනිවැල් නිශ්පාදන ඔබට දැන් ලබාගැනීමට හැක.🌿❤️

🌷Night cream -549/=

🌷Day cream -549/=

🌷Body Lotion -895/=

🌷Face Wash -495/=

🌸Delivery charge -300/=

🌼ගෙදරටම ගෙන්වා ගැනීමට 🍀0756411543🍀 අංකයට whatsapp or inbox msg එකක් එවන්න 🌼පැක් එකම රුපියල් =2488/=

Visit TikTok to discover videos! 19/08/2023

Visit TikTok to discover videos! Watch, follow, and discover more trending content.

Photos from herb line nithu's post 16/08/2023

කෙරටීන් ආගන් ඔයිල්
හා
pro vitamin B5
ඉහල ප්‍රතිශතයක් අන්තර්ගත මෙම නිෂ්පාදනය කෙරටීන් ෂැම්පු සෝදා ගත් හිස කෙස් මත ආලේප කර ෂවර් කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30. අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියට තුන්වතාවක් මෙම ප්‍රතිකාරකය
සිදු කරන්න .
හිස් කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිතා කල හැක.

රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිතා කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කර ගත හැක.

ඇනවුම් කිරීමට අවශ්‍ය නම්
Whatsapp me 0756411543
Cash on delivery

Photos from herb line nithu's post 10/08/2023

🎤🎤අඩු කලා අඩු කල📣📣

මිල අඩු කලා
Gluta saffron natural fairness body lotion= 975යි
Venivel wild turmeric body lotion= 895යි.
Gold moristurising body lotion =975යි

ඇනවුම් කිරීමට අවශ්‍ය නම් whatsapp me
0756411543
Cash on delivery

Photos from herb line nithu's post 08/08/2023

💞HERBLINE BB+ CREAM💞

♥️මේක නිකන්ම නිකන්ම cream එකක් නෙවේ ☺️ instant glow BB cream එකක් 🥰

♥️ලස්සනට ඉන්න කෙල්ලොන්ට ඕනේම දෙයක්

♥️මේකෙන් පුලුවන් සමට හොද පෙනුමක් ලබාගන්න

♥️සමේ ලප කැලල් පිරිල නම් ලප කැලල් අවම කරගන්න

♥️සමහරුන්ගේ මූනට makeup දැම්මහම දාඩිය දානවනේ ☹️ හැබයි මේ BB cream එකෙන් නම් එහෙම ප්‍රශ්න එන්නේ නෑ🥰

♥️ඇයි අපි Makeup එකක් දාන්නේ අපේ මුහුණ මත තියන අදුරු ලප කැලැල් යටපත් කරලා ලස්සන ඔප නංවා ගන්නනේ.

❤️ මෙන්න මේ BB cream එක මගින්☺️☺️ හිරුකිරණින් සම්පුර්ණයෙන්ම ඔයාගේ සම ආරක්ෂා කරනවා..

🌹සමට පැහැපත් බවක් ලබා දේ.

🌹සාමාන්‍ය cream එකක් පාවිච්චි කරන විදිහට පාවිච්චි කරන්නත් පුලුවන්.

🌹ඔයාගේ සමේ තියන අදුරු ගතිය , ලප කැලල් , මේ ඔක්කොටම මේක හොද විසදුමක්

❤🌹බල බල ඉන්න එපා.අදම අරගෙන පාවිච්චි කරලා බලන්න.....අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න..

Cash on delevery available ❤️

ඇණවුම් කිරීමට

නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
නගරය

Whatsapp 0756411543 මැසේජ් එකක් දාන්න☺️

Photos from herb line nithu's post 08/08/2023

කොච්චර cream ගෑවත් result එකක් නැද්ද
ඉතින් දැන් worry වෙන්න එපා
ලස්සන වෙන්න සුදු වෙන්න ඕන අය අපේ product use කරල බලන්න

🔥ආයුර්වේදයේ ලියාපදිංචි ආයතනයක් වන herbline ආයතනය මගින් නිශ්පාදනය කර ඇති

🌷Gluta Gold Night Cream
🌷Gluta Gold Body Lotion


දිදුලන Glass සමකට Gluta gold ඒ සදහා කදිම විසදුමකි.

♦️Glutathion
♦️Glycolic
♦️Arbuteen
♦️Vitamin C & Vitamin B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වභාවික නිශ්පාදනයකි.

🌸රන්වන් පැහැ සමක් ඇති කරයි.
🌸බ්ලීචීන් නොමැති නිසා සමට හිතකර වේ.
🌸අව්වට පිලිස්සුණු සම නැවත අලුත් වැඩියා කරයි
🌸දුර්වර්ණ වූ සම ඉවත් කරයි.
🌸තෙල් අධික සමේ තෙල් පාලනය කරයි.
🌸තද කැළල් ඉවත් කරයි.
🌸සමට තෙතමනය ලබා දෙයි.
🌸සමට සිසිලස ගෙන දෙයි.
🌸සම වියපත්වීම අවම කරයි.
🌸සමට යොවුන් තරුණ බවක් ගෙන දෙයි.

🌼වට්සැප් 0756411543💚💚💚

Photos from herb line nithu's post 30/07/2023

🤎 වැවෙන්නැ කියන ඕනම කොණ්ඩයක් මාස 2ක් ඇතුලත වවා ගන්න 🤎

💗 වෙළදපලේ තියෙන ගොඩක් ඔයිල් වර්ග සහ ෂැම්පු කන්ඩිෂනර් පාවිච්චි කරත් කිසිම ප්‍රතිඵලයක් නැත්ද 🙁

❤ ඔබේ ලස්සණ කොණ්ඩය ගැලවී යන එක සම්පූර්ණයෙන්ම නවතා ගන්න පුලුවන් එකම ඔයිල් එක කියුවොත් හරියටම හරි ❤

🧡 හිස ආශ්‍රිත සෑම ගැටලුවක් සදහාම ප්‍රතිඵල ස්ථීරයි 🧡

📌️මිල රු2060/=ක් පමණි.
බෙදාහැරීමේ ගාස්තු අදාළ වේ.

💦 නම
💦 ලිපිනය
💦 දුරකථන අoක 2ක්
🐾️ආසන්නතම නගරය

අප වෙත ලබා දී ඔබේ ඇණවුම අදම වෙන් කරවා ගන්න.

💜 FB inbox👇
Whatsapp me 0756411543

30/07/2023

❤️ඔබට අවශ්‍ය පැහැපත් නිරෝගී සමක්ද❤️
Rs. 850/= ක් පමණයි....

🤔 සබන් වලට ඔබත් වැඩි මුදල් ගෙවන්නෙ මොකටද... herbline bodywash


❤️මුහුණට සාපේක්ෂව ශරීර පැහැයේ වෙනසක් දකිනවාද ❤️

🔹මෙන්න අපෙන් විසදුමක්....ඔබත් අදම මිලදීගෙන වෙනස අත්විදින්න🔹
🌿Herbline Body wash 🌿
🌹white Lotus Body wash
🌹Gold Body wash
🌹Katarolu Body wash
🌹Lavender Body wash

🔹රු.850/=ක් වැනි අඩු මිලකට🔹

🔹මෙමගින් සමෙහි ඇති කුණු දූවිලි සියල්ල ඉවත් කර සම තුළ තෙතමනය ආරක්ෂා
කරගනිමින් සමෙහි වියළි බව නැති කරයි.
🔹නිරෝගිමත් පැහැපත් සමක් ලබා දෙයි.
🔹ප්‍රබෝධමත් මිහිරි සුවදක් දවස පුරාවටම ලබා දෙයි.
🔹බ්ලීචින් හෝ රසදිය අඩංගු නොවන අතර අතුරු ආබාධ කිසිවක් නොමැත .
🔹325ml ක් අඩංගු වන බැවින් දිගු කාලයක් භාවිතා 👊👊 කළ හැකි වේ.
🔹ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැකිය .

නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ
නම
ලිපිනය
ලගම නගරය
දුරකථන අංක දෙකක්
0756411543 WhatsApp කරන්න.

29/07/2023

මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????
මාස 3ටම රුපියල් 985
300ml ක්ම තියෙනවා. �
සුදු නෙමෙයි මොකද bleachin na කැලැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නෙ.
අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් ගොඩක් හොදයි.. �
Veet කරල ඩැමේජ් උනු කසන සමටත් හොදයි.
ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා නම් අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්....
ම්ලත් සාධාරණයි. �
ගෙන්වා ගන්න අවශ්�ය අය ඉන්නවනම් මට msg එකක් දාන්න දවස් 7k 8 අතර ගෙදරටම ගෙනත් දෙනවා.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න පුලුවන්. ��
whatsapp number 0756411543

29/07/2023

Cash on delivery

Whatsapp me 0756411543

Photos from herb line nithu's post 26/07/2023

Turmeric Capsules - Curcuma Longa Linn

කහ (curcuma longa) වල ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන curcumin අඩංගු වන අතර විවිධ තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වසර 4000ක් තිස්සේ භාවිතා කර ඇත. කහ, ආසාදන හා සමහර පිළිකා වලට එරෙහිව සටන් කිරීමට, දැවිල්ල අඩු කිරීමට සහ ආහාර ජීර්ණ ගැටළු වලට ප්‍රතිකාර කිරීමට උපකාරී වේ. බහුලව භාවිතා වන මෙම කුළුබඩු මහා බඩවැලේ සෞඛ්‍යයට සහය දක්වයි, ස්නායු ආරක්ෂණ ක්‍රියාකාරීව ක්‍රියාත්මක කරයි සහ සෞඛ්‍ය සම්පන්න හෘද වාහිනී පද්ධතියක් පවත්වා ගැනීමට උපකාරී වේ. කහ (Curcuma longa linn) කහ (සිංහල), Manjal (දෙමළ)

Turmeric (curcuma longa) contains curcumin a potent antioxidant and has been used for 4000 years to treat a variety of conditions. Turmeric may help fight infections and some cancer, reduce inflammation, and treat digestive problems. This widely used spice supports colon health, exerts neuroprotective actively and helps maintain a healthy cardiovascular system. Turmeric (Curcuma longa linn) Kaha (Sinhala), Manjal (Tamil) As a food supplement Turmeric Provides the body with nutritional support to promote well-being and good health..

Each capsules contains 250mg of pure Turmeric Powder.
60 Capsules
Rs.990/=

(+94) 0756411543
Contact us soon if you are interested in buying this product.
HOW TO PLACE AN ORDER :
Name -
Mobile Number -
Address -
City -

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

No. 26/4B Temple Road Kengalla
Kandy
700