Herb line products JK

Herb line products JK

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line products JK, Health/Beauty, 122/c, pillewa, kinigama, uduwa, Kandy.

Photos from Herb line products JK's post 24/09/2021

Watsapp 0761815994

Photos from Herb line products JK's post 18/09/2021
Photos from Herb line products JK's post 16/09/2021

😍ඔන්න කට්ටියට සුපිරිම මැජික් එකක් ගෙනාවා 😍

🌟🌟🌟ඔබේ සිරුරට රන්වන් පැහැයක් එක් කරගන්න දැන් ඔබට පුලුවන් 🌟🌟🌟

බොහෝ කාන්තාවන්ට තියෙන කරදරකාරී ගැටළුවක් තමයි සිය මුහුණට සාපේක්ෂව සිරුර පැහැපත් නොවීම. ඉතින් මේ නිසා විවිධ බ්ලීචින් අඩංගු රසායනික ආලේපන පාවිච්චි කරලා, පාවිච්චි කරලා හෙම්බත් වෙලා සිටින හැමෝටම මෙන්න විශ්මයජනක විසඳුමක්...

🌻ඇත්තම කිවුවොත් මේක මැජික් එකක්... !

Herbline වෙතින් අලුතෙන්ම වෙළදපොළට හඳුන්වා දෙන 100% ස්වාභාවික දේශිය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත Gluta Gold Natural Glow Body Lotion

මොකද්ද මේ Gluta Gold Natural Glow Body Lotion එකෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ ,

✴️ ️සම පැහැපත් කරයි.
✴️ සමට ස්වාභාවික දීප්තියක් ලබා දේ.
✴️ සමෙහි අහිතකර තෙල් පාලනය කරයි.
✴️ සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✴️ හිරු එළියෙන් සම ආරක්ෂා කර දෙයි.
✴️ සමෙහි ආසාධන අවම කර සම ආශ්‍රිත රෝග වළකා දෙයි.
✴️ සාමාන්‍ය, වියළි හා තෙල් සහිත ඕනෑම සමකට පාවිච්චි කරන්න පුළුවන්.

ඇත්තටම මේක සම සඳහා කෙරෙන පූර්ණ සත්කාරයක්. බ්ලීචින්, ඊයම්, බැරලෝහ, රසදිය අඩංගු බාල ආනයනික ආලේපන පාවිච්චි කරලා තව දුරටත් නොරැවටී බුද්ධිමත් රූමතියක් වෙන්න.

Gluta Gold Natural Glow Body Lotion සමඟ එකතු වෙලා සැබෑම වෙනස අත්විදින්න.

💛Gluta Gold Natural Glow Body Lotion - Rs.2450/=

16/09/2021
Photos from Herb line products JK's post 15/09/2021

😘ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.😍😍

Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
Gluta Arbuteen Pigmentation Night Cream

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

🌹Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

🌹Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

🌹Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
Gluta Arbuteen Pigmentation Night Cream

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

Whatsapp 0761815994

15/09/2021

හිස්හොරි නිසා ඔබ පීඩාවට පත්වෙලාද?

හෙළ වෙදකමින් මෙන්න විසදුම..... 😍
☘️ හිස්හොරි ඉවත් වී නැවත ඇති වීම පාලනය කරයි
☘️ හිස කැසීම සහ වේදනාව නැති වී යයි
☘️ හිස්හොරි නිසා ඇතිවන හිස කෙස් හැලී යාම ද අවම වේ

මෙන්න Herb line වෙතින් ඔබට අනෙගි අවස්ථාවක්....

1. Anti - Dandruff Shampoo – 200ml – Rs. 699
2. Anti - Dandruff Conditioner – 200ml – Rs. 799
*අන්තර්ගතයන් - කෙරටින්, ගොඩපර, පොල් තෙල්, ප්‍රෝ විටමින් බි 5

☘️☘️ඇණවුම් කිරිමට ඔබගේ,
නම:
ලිපිනය:
⁣දුරකථන අංකය: (2)
නිෂ්පාදනයේ නම හා අවශ්‍ය ප්‍රමාණය:
පදිංචි දිස්ත්‍රික්කය:
Inbox හෝ Whatsapp මගින් අප වෙත එවන්න.
0761815994
බෙදා හැරීමේ ගාස්තු - 🚚🚚
කොළඹ දිස්ත්‍රික්කය තුල - රු.200.00
අනෙකුත් දිස්ත්‍රික්ක තුල - රු.300.00

Photos from Herb line products JK's post 15/09/2021

සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම❤❤❤❤
1. Saffron Natural Fairness Cleanser - 499/=
2. Saffron Natural Fairness Mud Pack - 499/=
3. Saffron Natural Fairness scrub - 499/=
4. Saffron Natural Fairness Moisturizer - 499/=
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron Natural Fairness Sun protection Cream - 699/=
පියවර 01
Saffron Natural Fairness Cleanser - 499/=
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
❤❤❤❤❤❤
පියවර 02
Saffron Natural Fairness Mud Pack - 499/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
❤❤❤❤❤❤
පියවර 03
Saffron Natural Fairness Srub - 499/=
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
❤❤❤❤❤❤
පියවර 04
Saffron Natural Fairness Moisturizer - 499/=
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
❤❤❤❤❤❤
පියවර 05
Saffron Natural Fairness Astringent - 399/=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
❤❤❤❤❤❤
පියවර 06
Saffron Natural Fairness Sun protection Cream - 699/=
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
❤❤❤❤❤❤
ඇණවුම් සදහා 076 1815994 whats app වලින් සම්බන්ධ වෙන්න.

Photos from Herb line products JK's post 10/09/2021

😱😲සුදු වෙන්න නෙවෙයි.😲😱
👇👇👇👇👇👇👇👇👇👇👇👇

👉රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න😍😍😍

100% ප්‍රතිඵල තියෙන,
🔹️Gluta saffron Natural Fairness Day Cream. (Rs.1150/=)
🔹Gluta Saffron Natural Fairness Night Cream. (Rs.1150/=)
🔹️Gluta saffron Natural Fairness Body Lotion. (Rs.795/=)

මෙමඟින්,
👌සම පිරිසිදු කරයි.
👌සම පැහැපත් කරයි.
👌සමෙහි තද පැල්ලම් මකා දමයි.
👌සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
👌සම පෝෂණය කරයි.
👌සමෙහි රැලි ගතිය නැති කරයි.
👌සමට ඒකාකාරී පැහයක් ලබා දේ.

❗මෙම නිෂ්පාදන ඕනෑම සමකට සුදුසුයි.❗

ඔබත්, අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.👍👍👍

(ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකිය.)

Cash on delivery available.
👉Colombo area 200/=
👉Out of Colombo area 300/=

📌Orders and more details
Whatsapp/Inbox: 076-1815994

Photos from Herb line products JK's post 10/09/2021

පාවිච්චි කරලාම වෙනස වටහා ගන්න
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

මාසයක් තුළදී කොණ්ඩය අගල් 2-3 දක්වා දික් කරගෙන කොණ්ඩය යන එක නවත්වාගෙන ලස්සන දිගු,පිරිපුන් කෙස් කළඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද?
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

මෙන්න ඒ සදහා නොවරදින විසදුම,
කේෂ වර්ධනී තෛලය හා ෂැම්පු, කන්ඩිෂනර් 100% ප්‍රතිඵල සහිතයි..අපගේ නිෂ්පාදන භාවිතා කිරිමට පෙර හැකිනම් ඔබේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න 💇‍♀️

1) කේෂ වර්ධනී තෛලය 👇
කේෂ වර්ධනී තෛලය තල තෙල්,එඩරු තෙල්,විටමින් E, සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herbline කේෂ වර්ධනී තෛලය මගින් ඔබේ හිස කෙස්,
⭕ ගැලවීම වළක්වයි
⭕ඝණ පිරිපුන් දිගට වැඩුණු කෙස් කළඹක් ලබා දේ
⭕හිස කැක්කුම නවතාලයි
⭕හිස්හොරි ඇති වීම පාලනය කරයි
⭕කොණ්ඩය අග පැලීම නවතාලයි

සතියට 3 වරක් හිසකෙස් මුල්වල ගල්වා සෙමින් සම්භානය කර අවම වශයෙන් පැය 3ක් පමණ තබා සොදා හරින්න
(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න)
100ml එකක මිල 499/=

2)කේෂ වර්ධනී ෂැම්පු 👇
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර් ගත කර නිෂ්පාදනය කර ඇත..ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිසකෙස් නිරෝගිමත් කරයි..
තෙත හිසකෙස් මත ගල්වා පෙණ නගින තුරු හොදින් සම්භානය කර සොදා ඉවත් කරන්න
200ml එකක මිල 399/=

3) කේෂ වර්ධනී කන්ඩිෂනර්👇
කේෂ වර්ධනී කන්ඩිෂනර් ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර් ගත කර නිෂ්පාදනය කර ඇත..ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි..පාලනය කිරීමට පහසු ඝණ සිත් ඇදගන්නා සුලු කෙස් කළඹක් ලබා දේ..
ෂැම්පු කළ හිසකෙස් මත හිසකෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි 5ක් පමණ කාලයක් තබා සොදා හරින්න
200ml එකක මිල 399/=

🍃 cash on dilivery 🍃

Voice,inbox/whatsapp-: 0761815994

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Telephone

Website

Address

122/c, Pillewa, Kinigama, Uduwa
Kandy
332662