Be positive # ධනාත්මක චින්තනය

Be positive # ධනාත්මක චින්තනය

Share

ජීවිතය ධනාත්මකව දකින්නට ...

09/05/2026

කාවවත් අනුකරණය කරන්න එපා.
ඔයාට තියෙන්නෙ වෙන කාටවත් නැති ලස්සන අනන්‍යතාවයක්. 🌸

09/05/2026

Be positive

30/04/2026

29/04/2026

සුබ සැන්දෑවක් ඔයාට ..🌻
අද දවස ඉවර වෙන්න ලඟයි නේද ?🥰
පුංචි දෙයක් කියන්නම්

අපි හැමෝම මිනිස්සු. හැම කෙනෙකුටම තමන්ටම වටිනාකමක් තියෙනවා, හිතක් තියෙනවා, හැඟීම් තියෙනවා. කවුරුත් කැමති නෑ තමන්ව පහත් කරන, නොසලකා හරින, අගය නොකරන අයට. එහෙම වෙද්දි හිතට දුකක් ඇතිවෙලා, සැනසීම නැතිවෙලා යනවා.

ඒ නිසා අපි හැමෝම ඉගෙනගන්න ඕනෙ දේ තමයි—එකිනෙකාට ගෞරවයෙන් හැසිරෙන එක. කෙනෙකුගේ වටිනාකම අඩු කරලා අපිට කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ. හැබැයි, කෙනෙකුට ගෞරවයක් දීලා, හොඳ වචනයක් කියලා, හදවතින් හැසිරෙද්දි අපි දෙන්නෙ සතුටත්, සැනසීමත්.

ඔයාට ගෞරවය ලැබෙන්න ඕනෙ වගේම, අනිත් අයටත් ඒකම දෙන්න. ගෞරවය කියන්නෙ කෙනෙකුට දිය හැකි ලස්සනම තෑග්ගක් 💛


#ලස්සනටහිතන්න

29/04/2026

පුංචි දේවල් තුලින් සතුට හොයාගන්න පුළුවන් කියන්නේ ජීවිතේ ලොකු රහසක්. 🌿
උදේ හිරු උදාව දැකලා හිත සැනසිලා යන මොහොතක්, වැස්ස වැටෙන සද්දය අහලා ලැබෙන නිහතමානී සැනසීමක්, ආදරණීය කෙනෙක් එක්ක හිනාවෙන සුළු කතාවක් — මේ වගේ පුංචි දේවල් තමයි ඇත්තටම අපේ දවස ලස්සන කරන දේවල්.

ලොකු දේවල් බලාගෙන ඉන්න අතරතුර, මේ සුළු සතුට අමතක කරන්න එපා.
මොකද ජීවිතේ ලස්සන වෙන්නේ ඒ පුංචි පුංචි දේවල් වලින්මයි. ✨

28/04/2026
28/04/2026

හැර යන අයට යන්න දෙන්න.
අවශ්‍ය නොවෙන කෙනෙකු රැඳවගෙන ඉන්නවට වඩා,
ඔයාට වටිනාකම දෙන අය සමඟ ජීවිතේ ගමන් කරන්න හොඳයි.

ඉන්න අය පරිස්සම් කරගන්න—
ඔවුන් තමයි ඔයාගේ ජීවිතේ සැබෑ වටිනම කොටස. 🌿

28/04/2026

ඔයාට දෙයක් අහිමි වුනාට දුක් වෙන්න එපා…
කාලය හරි වෙද්දි, ඒක නැවතත් ඔයා ලඟට එයි.

ජීවිතේ තියෙන්නෙ අපට වඩා හොඳ දේවල් දෙන්න,
ඒ නිසා අහිමිවීම් කියන්නෙ අවසානයක් නෙවෙයි—
අලුත් ආරම්භයක් ❤️

28/04/2026

ජීවිතය ධනාත්මකව දකින්න මගේ පේජ් එක සමඟි්න් එක් වෙන්න. අදහස් වැදගත් වුනා නමි ලයික් කරල කමෙන්ට් එකක් දාල අනික් අයටත් බලන්න ෂෙයාර් කරන්න.

23/03/2026

MY SIMPLE HAIR STYLE 😍

09/04/2023

හැමතැනම ඔන්ලයින් ජොබ් කියලා පෝස්ට් ඒවා හැම එකකටම ගිහින් ඩීටෙල්ස් ඉල්ලලා බැලුවම සල්ලි දාන්නලු,පැකේජ් මිලදී ගන්නලූ අනේ මංදා සල්ලි අතේ තියෙනවනම් ඔන්ලයින් ජොබ් හොයනවද අනේ.
ඒ අතරේ තමා මේක හම්බුනේ

සමහරුනම් අප්පෝ එපා කියනවා
හැබැයි ඒ එපා කිවුව අය බාගෙට බාගයක් අද හොද ඉන්කම් එකක් ගන්නේ මහ ආඩම්බරෙන්
ආශාව උනන්දුව තියෙනවනම් ඇවිත් බලන්න.....සත පහක් අපිට එපා..
අවස්තා තුනක් එක්ක හොඳ income එකක් ගන්න
Zoom meating නෑ
ආයොජන නෑ.. කැමතිනම් ONLINE JOB කියලා WHAT'S APP මැසේජ් එකක් එවන්න....

වැඩි විස්තර Whatsapp 0767847544
😍😍

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Kandy