Kandy Fashion Beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kandy Fashion Beauty, Beauty, cosmetic & personal care, No. 37/53 kandy, Kandy.
04/01/2021
අදිරු පැහැති දෙතොල්, දුම් බීම,මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇති වූ දෙතොල් අවපැහැ ගැන්වීම් සදහා නොවරදින විසදුම....
පැහැපත් සම වගේම ගොඩක් දෙනා සැලකිලිමත් වන දෙයක් තමයි දෙතොල් කියන්නේ.....ඉතින් මේ දෙතොල් දුර්වර්න වීම ගොඩක් දෙනාට බොහොමයක් කරුනු වලට බලපානවා.....මේ සදහා බොහෝ හේතූ බලපානවා......
🚫අදික හිරි එලියට නිරාවරනය වීම
🚫ප්‍රමිතියෙන් බාල තොල් ආලේපන වර්ග භාවිතා කිරීම
🚫අදික ලෙස කැෆේන් භාවිතය
🚫දුම් බීම,මත්ද්‍රව්‍ය භාවිතා කිරීම
🚫බ්ලීචින් අඩංගු සමට අහිතකර ක්‍රීම් වර්ග භාවිතය
🚫දෙතොල් වල මැරුන සම ආදියෙන් දෙතොල් අවපැහැ ගැන්වීම..
යනාදියයි...
🎉🎉SCRU LIP CREAM 🥳🥳 වලින් ලැබෙන ප්‍රතිඵල ...
😍දෙතොල වියලීම් සහ පැලීම්..
දිගු රේක සහිත සම සුවපත් කරයි
😍 දෙතොල් වල මෘදු බව හා තෙතමනය රදවමින් සුමුදු රෝස පැහැති දෙතොලක් ලබා දෙයි.🥰
ප්‍රතිඵල අත් විදීමට ගතවන කාලය
සති 2-4ත් අතර
ඔබගේ දෙතොල සුමුදු රෝස පැහැති දෙතොලක් කරගැනීමට අවශ්‍ය නම් අදම අපිව අමතන්න.😌🤚
Contact 0703710898
31/12/2020
24/12/2020
රු.2499.00
ඔරිජිනල් ක්‍රීම් එක කියලා රැවටුනේ FAKE ක්‍රීම් එකකට ද? .😔
තේරුමක් නැතුව සල්ලී අපතේ ගියා ද?😖
එහෙනම් අවසාන වතාවට ඔරිජිනල් ක්‍රීම් එක ඉතාමත් සාධාරණ මිලකට අපෙන් අරන් හොදම ප්‍රතිඵල ගන්න දැන් ඔයාටත් පුලුවන් 😇
ගොඩක් හොද ප්‍රතිඵල ගන්න නම් ඔරිජිනල්ම FRENCH WHITE CREAM එක පාවිච්චි කරන්න ඕනී😍
මෙමගින් ,,,
👉මුහුනේ ඇති කුරුලෑ ලප,කලු ලප, ඉව්ත් කරයි.
👉කුරුලෑ ඇති වීම පාලනය කරයි
👉 මුහුණ පැහැපත් කරයි
👉මුහුණේ තෙතමනය ආරක්ශා කරයි
👉 අව්වට අවපැහැ ගැන්වීම නැති කරයි
බ්ලීචින් අඩංගු නොවේ🚫
සති තුනක පාවිච්චියෙන් පසූ ඔබටම වෙනස වටහා ගත හැකියි☺️
ප්‍රතිඵල 100%විශ්වාසයි.
අතුරු ආබාධ නොමැත.❌
වෙලදපොලේ fake cream බහුලවඇති බැවින් අප වග කියන්නේ අපෙන් ගන්න ලද original french white cream සදහා පමනයි.😌🙏
ඉත ඉහල ප්‍රමිතියෙන් යුතු ෆෙරෙන්ච් වයිට් ඔරිජිනල් ක්‍රීම් එක අපෙන් ලබා ගන්න.
භාවිතයට 👇🏻
රාත්‍රියේ නින්දට විනාඩි 30ක්ද්ට පෙර ආලේප කරන්න.
❌වෙලදපොලේ අඩුම මිලට මේ නමින් ඇති අනුකරණ කරන සම්බන්ධයෙන් අපි වග කියනු නොලැබේ.
❌අප අලෙවි කරන නිශ්පාදනයන් ඔනගේ නමටම ඔබගේ නිවසටම ලැබෙන අතර මුද්‍රාව කැඩි ඇත්නම් බාර ගැනීමෙන් වලකින්න.🤚
❌ වෙනත් ගැටලු ඇත්නම් ඵත ඇති send massege බොත්තම ඔබා අප හා එක්ක්වන්න.එසේ නොමති නම් whatapp හරහා සම්බන්ද විය හැකියි.☺️
ප්‍රමිතියෙන් ඉහල භාණ්ඩ ලබා දීම අපේ වගකීමයි.ආනයනික ප්‍රමිතියෙන් ඉහල cosmatics අඩු මිලට අපෙන්.....🚕
අදම දිවයිනේ ඕනේම තැනකට ගෙන්වා ගැනීමට ...🚐
ඔබේ නම
ලිපිනය
දුරකතන අංකය
අපට එවන්න.
වැඩි විස්තර සදහා අපව අමතන්න..☎️☎️0703710898
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy