Dinuli prudect & cosmetics
makola road heiyanthuduwa
22/10/2021
💚💚Herb line 💚💚
රජයේ ලියාපදිංචි අයූර්වේදීය රූපලාවණ්‍යය නිශ්පාදන ආයතනයක්
Herb line product sell කරන්න තමයි තීන්නෙ..
ක්‍රම දෙකක් තීනවා මුදල් හොයන්න..
පලවෙනි ක්‍රමය
💚 ඩ්‍රොප් ශිපින්
ඩ්‍රොප් ශොපින් වගෙ කරන්න ත් පුලුවන් ඔයාට පුලුවන් කස්ටර්මර් ලගෙන් ඕඩර් අරන් කම්පැනි එක හරහා කස්ටර්මර් ට ඩිලිවර් කරන්න
කස්ටර්මර් තමයි එතකොට ඩිලිවරි ගාස්තු හා සල්ලි ගෙවලා ඕර්ඩර් එක ගන්නෙ..
එකෙන් ඔයාට ගානක් එනව එ ඔයා දාන ඕඩර් එකට අන්න එ ගාන් කම්පැනි එකෙන් ඔයාගෙ බෑන්ක් account එකට දානවා
ගෙදර ටම බඩු ඩිලිවර් කරනවා
බඩු ලැබුනට පස්සෙ තමයි සල්ලි ගෙවන්න තීන්නෙ..
💚 ලන්කාවෙ product එකක් මේක
🌻 product ගැන විස්තර herb line page එකට ගියාම බලන්න පුලුවන්
🌹☘️🌱 දෙවෙනි ක්‍රමය
💚කන්ඩායම් නිර්මාන ය
ඔයාට පුලුවන් ඔයාගෙම ගෘප් එකක් හදන්න..
මන් ඔයාව සම්බන්ද කරනව වගෙ කට්ටිය ඔයාටත් සම්බන්ද කරන්න පුලුවන්
ඔයාලගෙ ගෘප් එක හැදෙන විදිහට income එකක් ගන්න පුලුවන් හොද
ඔයාලගෙ න් ජොයින් වෙන අය දාන ඕඩර්ස් වලින් ගානකුත් ඔයාට ලැබෙනවා
ඒකයි අපි ගෲප් හදන්න කියන්නෙ..
ගෲප් හදන්නෙ නැතුව තනියම වැඩ කරගෙන යන්නත් පුලුවන් කිසි ප්‍රශ්න යක් නැ ...
මහන්සිය කැපවීම මත හොද ආදයමක් ගන්න පුලුවන් ඔයා වැඩ නැතත් ඔයාට ආදයමක් ගන්න පුලුවන් හොද ගෲප් එකක් හදල එ ගෲප් එක වැඩ කරොත්😍..
මාසිකව ලොකු ලොකු ටාර්ගට් නැ ඔයාලට පුලුවන් උපරිමෙන් ඕඩර්ස් ගන්න පුලුවන්
ඕඩර්ස් නොදා ගෲප් එකෙන් කමිශන් එකක් ගන්න කට්ටිය ට එ කමිශන් එක ගන්නනම් මාසෙට 1000ක ඕඩර් එකක් දාල තියෙන්න ඕනී.. කිසි වැඩක් නොකර අපිට දෙයක් ගන්න බෑනෙ අපිත් ටිකක් මහන්සි වෙන්න ඕනා❤️ ..
💚 costomers ලට එයාලගෙ ඕඩර්ස් කම්පැනි එකෙන්ම ඔයාලට ඩිලිවර් කරන්න පුලුවන් ඔයාලට ලැබෙන ප්‍රොෆික්ට් එක ඔයාගෙ බෑන්ක් account එකට දානවා company එකෙන් හැම මාසෙම
💚 join වෙන්න කැමතිනම් කියන්න🍀
විමසන්න..0754293957
22/10/2021
🌿 අායුර්වේදයේ රහස් එක්කොට සැදූ ඔබගේ අනවශ්‍ය මේදය දියකර හරින
ආයුර්වේදීය කෝපි පානය.
අන්තර්ගතයන් :
⚜️කොත්තමල්ලි,
⚜️ඉගිනි,
⚜️කෝපි,
⚜️ ඉගුරු,
⚜️උළුහාල්,
⚜️ගම්මිරිස්
☕🌿 නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿☕
🌱 #කොත්තමල්ලි ☕🖤
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..
🌱 #ඉගිනියා☕🖤
ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි
🌱 #කෝපි☕🖤
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ
🌱 #ඉගුරු☕🖤
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
🌱 #මහදුරු ☕🖤
සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.
🌱 #කළු #ගම්මිරිස් ☕🖤
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
22/10/2021
💁මුළු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමැතිද??
👉 පාරිභෝගික ප්‍රතිචාරත් සහිතයි ..
👉මාස තුනටම රුපියල් 499 ක් පමණයි.
👉300ml ක්ම තියෙනවා..
👉කැළල් මැකිලා ලස්සන Gold පාටක් තමයි ලැබෙන්නේ. සුදු නම් නෙවෙයි.
💁 ඔයාලගෙ අත් කකුල් හුඟක් වේලිලා වගේ නම්, කොරල වගේ නම් ඔයාලටත් ගොඩක් හොඳයි.
💁 ඒ වගේම ඔයා veet කරලා සම කසනවා ද? නැත්නම් damage වෙලාද?
💁 ඉකිලි, කිහිලි, දනහිස, වැලමිට, බෙල්ල වටේ ගොඩක් අදුරු (කළු) වෙලාද? ඒ තැන් වල අදුරු පාට නැති කරන්නත් මේ Cream 1 ට පුලුවන්.
🤗🤗ඔයාලට ගැලපෙන සාධාරණ මිලක් තමා තියෙන්නේ.
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
🦋මුහුනෙ ලප කැලැල් නිසා අපහසුතාවයට පත් වෙලාද
🦋කොච්චර ප්‍රතිකාර කරත් හරියන්නෙම නැද්ද...
🦋ක්‍රීම් වර්ග කොච්චර ගෑවද මේ දේට
මෙන්න නියම විසඳුම
🦋100%ක් ස්වභාවිකයි...
🦋වගකීමක් සහිතව ඔබට ලබා ගත හැක.
🦋වයස් භේදයකින් තොරව කාන්තා පිරිමි භේදයකින් තොරව භාවිතා කල හැක
🦋කිසිඳු අහිතකර ප්‍රථිඵලයක් නැත.
🦋නියම සැෆ්‍රන් සාරය අඩංගු කර ඇත
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
🌺ඔයාලගෙ blackheads, whiteheads ප්‍රශ්නෙට herbline විසදුම තමයි මේ තියෙන්නේ
🌺 හොද results එකක් ගන්න පුළුවන්
🌺Costermer feedbacks බලන්න ඔයාලට තේරෙයි
🌺ඕන අය ඉන්නවා නම් මට කියන්න ☺️
මෙම මස 25 වනදා තෙක් ඇනවුම් කළ හැක...
29/07/2021
27/07/2021
25/07/2021
Best product
15/07/2021
100/=
14/07/2021
Knot hair bands
Available
200/=
14/07/2021
Scrunchies
Available
100/=
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |