Sadew Karunarathna
sadew Karunarathne
���
27/03/2023
27/03/2023
2023 නව වසරේ ආරම්භය..............❤️
27/03/2023
තේරෙනා දවසක මේ ආදරේ ගැන
දොස් නගයි ඔබ හට ඔබගේම ඔය හිත
පාරනා මතකය මුළු ජීවිතේටම
නැවතුනත් මා ළඟ අපෙගේ නොවේ අප
හිමි වුනත් - මට නැතත්
හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුනත් - මතුවටත්
එය වෙනසක් වෙන්නේ නෑ😥🥀
පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක් තීරණෙ ඔබෙ පිළිගන්නම් 💔🥀
යන්න ඕනේම නම් දුර මා කෙරෙන්
නොවේ කවදාකවත් බාදා මගෙන්
මොනව ලැබගන්ද මං නවතා බලෙන්
පැතුවෙ ප්‍රේමයම නම් මෙතුවක් ඔබෙන්
හිමි වුනත් - මට නැතත්
හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුනත් - මතුවටත්
එය වෙනසක් වෙන්නේ නෑ🖤💔
සඟවගත්තට රිදුම් පිට ලෝකයෙන්
කොහොම සඟවනුද මං අපි ගැන ලොවෙන්
ඔබට අවසන් වුනත් වචනෙන් දෙකෙන්
අතැරලනු කොයි ලෙසින් ඔබ මේ හිතෙන්
හිමි වුනත් - මට නැතත්
හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුනත් - මතුවටත්
එය වෙනසක් වෙන්නේ නෑ💔🥀🖤
Sadew D Karunarathna ❤️
27/03/2023
යක්කල උප කාර්යාල පරිශ්‍රය ජනතා අයිතියට පත් කිරිම. අනුනායක නැදගමුවේ විජය මෛත්‍රී නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් පැවති දානමය පිංකම.
24/02/2023
03/02/2023
May the glory of Independence be with us forever! Let’s celebrate the spirit of Sri Lanka all together. ❤
I am proud to be a Sri Lankan.🇱🇰
The best gift that can be given to our nation on Independence day is the ability to work hard and promise to be responsible citizens of the nation.
Happy Independence Day for all fellow Sri Lankan !!!🇱🇰
Sadew D Karunarathna.........✍️
2023 - 02 - 04 ~
01/01/2023
Start Today ♥️
Click here to claim your Sponsored Listing.
Category
Address
Kandy
OOO1
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |