SELF Grooming WITH DUSHY

SELF  Grooming WITH DUSHY

Share

ලස්සන වෙන්න ලස්සනට ඉන්න අවශ්‍ය හැමදේම අපෙන් ඉගන ගන්න

04/05/2025

" 👚🧥✂️🌏
ගණන් ගන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න "
ඒ මට ජීවිතේ ලැබුණු හොඳම අවවාදයයි..❤

අපේ ජීවිතේ අපි ගොඩක් වෙලාවට කරන්නේ, වෙලාවක් වෙන් කරන්න අවශ්‍ය නැති,
සිතුවිල්ලකින්වත් හිතන්න සුදුසු නැති,
අනවශ්‍ය දේවල් ඕනවට වඩා
හිතට අරගෙන
ඒවා ගැන වද වෙන එක..

ඒත් අපි අනවශ්‍ය දේවල්
ගණන් ගන්නේ නැතුව ඉන්න තරමට
අපිට සතුටින් ඉන්න පුළුවන් කියලා
ඔයා දන්නවද ළමයෝ....

ඒක නිසා හිත රිදෙන දේවල්
වැඩිය ගණන් ගන්න එපා..
සතේකට වත් මායිම් කරන්නත් එපා..
ඒවට ඔයාගේ හිතේ ලොකු තැනක් දීල ඒ වෙනුවෙන් ඔයාගෙ වටිනා කාලයහි
කැප කරන්න හිතන්නවත් එපා..

ඔයා ඔයාගෙ ගමන යන්න.
නිතර ඔයාගෙ අරමුණ සිහිපත් කරන්න..
ඒ වෙනුවෙන් කැපවෙන්න..
ඒ වෙනුවෙන් වැඩ කරන්න..

වෙනදටත් වඩා ශක්තිමත්ව
ඔයා ඔයාගෙ ගමන යන්න..
සතුටින් හිනාවෙලා ඉන්න..
දවසක ඔයා දිනනවා සත්තයි..❤

Copied

29/03/2025

Club Counselling Center දැන් මහනුවරදී.. ⭐⭐⭐❤❤

ඔබට අවශ්‍ය උපදේශණය හා මනෝ ප්‍රතිකාර ප්‍රවීණ මනෝවිද්‍යාඥ ආචාර්‍ය චමින්ද මලලසේකර මහතා සහ තවත් සුදුසුකම්ලත් මනෝවිද්‍යාඥයන් විසින් සිදුකරනු ලබයි..
⭐⭐⭐🍁🍁🍁
ඔබ හෝ ඔබේ ආදරණීයන් මානසික පීඩනය, ආතතිය හෝ වෙනත් මානසික ගැටළුවකින් පීඩා විදිනවාද ? අප අපගේ වෘතීයමය මනෝවිද්‍යා හා උපදේශණ සේවාව තුලින් වඩා විශ්වාසවන්ත උපදේශණ සේවයක් ඔබට ලබාදෙනු ඇත..

🌞🌞අපගේ සේවාවන්..

⭐ ළමා උපදේශණය ( ළමා සංවර්ධනය, අධ්‍යාපන ගැටළු, ළමා මානසික ගැටළු සදහා )
⭐ ළමා ඩිජිටල් ඇබ්බැහිවීම් සදහා උපදේශණය ( වීඩියෝ ගේම්, ලිංගික චිත්‍රපට, සමාජමාධ්‍ය ඇබ්බැහිවීම සදහා )
⭐ ක්‍රීඩා මනෝ විද්‍යා උපදේශණය ( ක්‍රීඩා ඉලක්ක සැකසීම, ක්‍රීඩා සදහා ධනාත්මක මනසක් ඇතිකර ගැනීම, ස්වයං අභිප්‍රේරණය හරහා ජයග්‍රාහි මානසිකත්වයක් ගොඩ නැගීම.)
⭐ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම සදහා උපදේශණය ( Drug addiction )
⭐ පවුල් උපදේශණය (Family counselling )
⭐ දෙමාපිය උපදේශණය ( strategic parenting )

👨‍🎓ආචාර්‍ය චමින්ද මලලසේකර - පළපුරුදු මනෝවිද්‍යාඥයකු මෙන්ම මනෝ උපදේශකවරයකු වන අතර

ළමා අධ්‍යාපන උපදේශණය , ක්‍රීඩා මනෝවිද්‍යාව හා උපදේශණය , ළමා ඩිජිටල් ඇබැහිවීම් පිලිබදව උපදේශණය පිලිබදව විශේෂඥයකු වේ..

ආයතනික උපදේශණය පිලිබදව වසර 15 කට අධික පළපුරුද්දත් ඇති මලලසේකර මහතා ආයතනික උපදේශණය පිලිබදවද විශේෂඥයකු මෙන්ම ආයතනික පුද්ගල සංවර්ධන පුහුණුකරුවෙකුද වේ..

දිනක හමුවීම් සීමිත බැවින්.. ඔබේ දිවිය සුවදායී කර ගැනීම සදහා අදම කතා කරන්න ඔබගේ දිනය වෙන්කරවා ගන්න..

☎️ 0775444415
Successclub Counselling Center
විලියම් ගොපල්ලව මාවත , (අලුත් පාර අමායා චැනල් සෙන්ටර් අසල)
මහනුවර..

09/02/2025

ඔබේ මානසික ගැටලු සදහා හොදම උපදේශණ සේවය

Success Club අපගේ ආයතනය ඔබගේ මානසික සෞඛ්‍ය ඉහල නැංවීම සදහා නිවැරදි මගපෙන්වීමක් සිදු කරනු ලැබේ.

ඔබ ඔබගේ මානසික ගැටලු සදහා උපදේශණය ලබාගැනීම සදහා අපව තෝරා ගතයුත්තේ ඇයි.
1. සුහදශීලි සේවය
2. පලපුරුදු මනෝ විද්‍යාඥයන්ගේ මග පෙන්වීම
3. පැමිණ හමුවීම් හෝ මාරග ගත ක්‍රම ඔස්සේ උපදේශණය සිදු කිරීම

Here are the key areas covered in your counseling services:

01.Mental Health & Well-being
Anxiety & Stress Management
Depression Support
Trauma & PTSD Counseling
Self-Esteem & Confidence Building
02. Personal & Emotional Growth
Anger Management
Emotional Resilience
Grief & Loss Support
Life Transitions & Adjustment Issues
03. Relationship & Family Counseling
Couples & Marriage Counseling
Family Therapy
Parent-Child Relationship Support
Conflict Resolution
04. Career & Academic Counseling
Career Guidance & Planning
Workplace Stress Management
Study & Exam Anxiety Support
Goal Setting & Motivation
05. Addiction & Behavioral Counseling
Substance Abuse Recovery
Internet & Gaming Addiction
Unhealthy Habits & Behavioral Issues
Specialized Counseling
06. Child & Adolescent Counseling
Geriatric (Elderly) Counseling
LGBTQ+ Support
Mindfulness & Relaxation Therapy

ඔබේ ගැටලුව වෙනුවෙන් විශ්වාසනීය සේවයක් සදහා අපට කතා කරන්න

077 544 4415 Success Club

24/01/2025
20/01/2025

රු . 7500/= පමණයි👇👇👇👇
ගෙදරටම ගෙන්වා ගන්න අදම whatsapp number එකට message එකක් දාන්න ..👇👇 076 650 3330
💎 සමතුල ඇතිවන pigmentation නිසා ඔබ කනස්සල්ලෙන් නම් බ්ලීචින් අඩංගු නොවන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ GMP සහතික සහිතව නිෂ්පාදනය කරන Illumea Plus Pigmentation cream ඔබට ඉතා කෙටි කලක් තුල නිසැක ප්‍රතිඵල ලබාදෙනු ඇත..
💎 Licorice Extract භාවිතයෙන් Illumea Plus pigmentation ක්‍රීම් නිෂ්පාදනය කර ඇති අතර , පිග්මන්ටේෂන් තත්වයන් ඇතිකරන මෙලනින් ක්‍රියා කාරීත්වයට ප්‍රභල ලෙස බලපෑම් කරමින් Illumea Plus Pigmentation cream දින කීපයක් තුල ඔබගේ pigmentation ඉවත්කර ඔබේ සමට දීප්තිමත් පෙනුමක් ලබාදෙනු ඇත.. එසේම pigmentation නිසා සම විනාශ වීම තුල සම මතුපිට ඇතිවන ඉදිමිම් වැනි තත්වයන් පාලනය කිරීමේ හැකියාවක් licorice extractor සතුව ඇති බැවින් එමගින් සමතුල ඇතිවන inflammation තත්වයන්ගෙන් සම ආරක්ෂා කරනු ඇත.
💎 තවද මෙලනින් නිෂ්පාදනය සීමාකරමින් සම දීප්තිමත් කරන alpha arbutin , Niacinamide, Kojic Di plamitate, Vitamin A acetate වැනි සංඝඨක රාශියකින් මේ තුල අඩංගු වන අතර ඔබගේ සමට මනා ආරක්ෂාවක් ලබාදෙමින් pigmentation ඉවත් කිරීම සදහා Illumea Plus Pigmentation cream ප්‍රභල දායකත්වයක් ලබාදේ.
💎 එසේම මේ තුල අඩංගු Tranexamic acid මගින් සමේ ඉදීමීම් තුලින් ඇතිවන ආසාදන තත්වයන්ගෙන් සම ආරක්ෂා කරන අතර එමගින් සමට දීප්තිමත් පෙනුමක් ලබාදේ..

15/01/2025

ගැහැනිය.❤

නිදන ඇඳුමින් එපා කිසිවිට
දවස කාලය ගෙවන්න
දැවුනු දැලි කුණු පෙරන් හරි නෑ
එපා වී වගෙ සිටින්න
කැඩුනු නියපොතු පිරුණු කුණු වල
හැඩය වියැකෙයි සිතන්න
විඳව විඳවා එපා කිසි දින
ගැහැනියක ලෙස විඳින්න.

පාට නොකලට කමක් නෑ
කෙස් වැටිය පීරා බඳින්න
කිලුටු ඇඳගෙන අපිරිසිදුම ලෙස
ඉන්න හොඳ නෑ සිතන්න
හිසේ සිට දෙපතුලම දක්වා
සෙනෙහසින් රැක බලන්න
තමන්ටම අප්‍රියව යන ලෙස
එපා අත් හැර දමන්න.

කන්න හිතුනම රසට ලොල් වී
එපා තෙල් පිටි ගිලින්න
මසට ගිජු කම නෑනෙ හොද නම්
හැඩැති සිරුරක් ලබන්න
වයස එක්කම එපා කිසිවිට
කුස්සි මුල්ලේ තපින්න
ජීවිතේ මේ ලැබුනෙ විඳිනට
ලස්සනට එය විඳින්න

මහ දවාලේ රෙදිත් පොරවන්
එපා කිසි විට නිදන්න
ප්‍රශ්න නම් එයි ඇවිදිල්ලා යයි
සිනහ වීලා සිටින්න
ගෙයින් ගෙට ගොස් මරා කාලය
එපා කුණු නම් හොයන්න
අවැසි විට පමනක් ගිහිල්ලා
කෙරිය යුතු දේ කරන්න.

කේලමත් බැනුමත් හොදම නෑ
එපා හිත ලෙඩ කරන්න
බුදුන් වැදලා මල් පුදාලා
දවස ඇරඹුම ලබන්න
වෛර ක්‍රෝධය එපා කිලුටුයි
මෙත් වඩා සිත හදන්න
පිරිසිදුව සිතුවිලි මුදා දී
හිතේ සැනසුම සොයන්න.

අඳින්නට හැකි නම් හැඩ වැඩට
රටේ උන් අත් හරින්න
කියවනා අය ඔහෙ හිටපුදෙන්
බෑනෙ වැටවල් බඳින්න
හැමෝ එක්කම ඔහේ එල්ලී
එපා කසු කුසු ගාන්න
ටිකක් ආඩම්බර වුනත් කම් නෑ
උඩගු කම අත් හරින්න.

කටට එන දේ ඔහේ කියලා
එපා හිත් කුඩු කරන්න
ගියොත් වචනය ගන්න නම් බෑ
යලිත් ඒ ගැන සිතන්න
මලක් ගැහැනිය විලක් වාගේ
ඇය යි සිසිලස බෙදන්න
මවයි ඇය මේ ලොවේ මුල්තැන
පුදසුනක් මෙන් නිවෙන්න.

චමී.
උපුටා ගැනීමකි.✍️
පල කිරීම දිවියට දිරියක් with Nilanthi සමූහය

16/12/2024

අව්ලෙන් ඉන්න එපා... සිරාවටම කියන්නේ..

I just want you to know that if you are out there and you are being really hard on yourself right now for something that has happened … it’s normal. That is what is going to happen to you in life. No one gets through unscathed. We are all going to have a few scratches on us. Please be kind to yourselves and stand up for yourself, please.

මොනාම හරි දේකට ඔයා අව්ලෙන්නම් ඉන්නේ... ඒක සාමාන්‍යය දෙයක් කියලා හිතන්න. ඒක තමයි ජීවිතය කියන්නේ. කාටවත් සීරීමක්වත් නැති ජීවිතයක් ලැබෙන්නේ නෑ. ඒක නිසා ඔයා ගැන කෝපයෙන් බලන්න එපා. ඔයාට ඔයා ආදරේ කරගන්න.

16/12/2024

ලස්සන වෙන්න කැමති අයට ..
💥 illumea Day Cream 💥
💎 කහ පාටට හුරු Golden Skin එකක් කෙටි කාලයකදී පහසුවෙන් ලබාගත හැක.
💎අව්වට කලු උන ඔබේ සම නැවත යථා තත්වයට පත් කරයි.
💎සම පිරිසිදු කරමින් තෙල් ගතිය ඉවත් කරයි.
💎 බිලීචින් ආසාදන සුව කර සම යතාතත්වයට පත් කරයි.
💎Oily skin එකක් තියන අයට ලොකු ප්‍රශ්නයක් තමයි නිතරම තෙල් ගතිය එන එක.ඒක පාලනය කරන්නත් පුලුවන් .
💎පිම්පල්ස් තියන අයට පිම්පල්ස් නැති පැහැපත් සමක් ලබා ගන්න පුලුවන් .
💎අව්වට පිලිස්සුන සම,අදුරු ලප ඉවත් කරමින් සමේ තෙතමනය ආරක්ෂා කරයි .
💎 sun protection තියෙන නිසා sun cream එකක් use කරන්නත් ඕනි නෑ .
💎හොදින් සමට උරා ගනිමින් කුරුලෑ ලප කැලැල් ඉවත් කර සම සිසිල් කරමින් පෝෂණය ලබා දෙයි.
💎සමේ රැලි නැති කරමින් දවසින් දවස සම පැහැපත් කරයි.
ගෝල්ඩ් ස්කින් එකක් ලබා ගන්න කැමති නම් ඔබත් අදම පාවිච්චි කරන්න.
💥💥 illumea day cream 💥💥
අදම order කරන්න ..
076 650 3330

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

113/1/1/C Bodiyangana Mawatha, Bowala
Kandy
20000