Paro Beauty

Paro Beauty

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Paro Beauty, Beauty, cosmetic & personal care, Kandy.

Photos from Paro Beauty's post 06/11/2022
Photos from Paro Beauty's post 16/07/2021

🌿🌿🌿🎁🎁🎁🎁🎁🌿🌿🌿🌿🌿🌿🌿🌿

👉කුරුලෑවක් ඇති වන විටම එය වලක්වා ගැනීමට මෙන්න හොඳම විසඳුම 🤩🤩🤩

🍃කුරුලෑ මට්ටු කරන සොබා රහස🍋

🍁🍁Love Nature Purifying face oil 🍁🍁

🍋 තේ තෙල් සාරය හා දෙහි සාරය එකට එක් කොට නිපදවා ඇති මෙමගින් කුරුලෑව අවට පිරිසිදු කර එය සුව කරයි.🍃🍃

🍋 මන බඳින පැගිරි සුවඳකින් යුක්තය. සමට අහිතකර පැරබන් රහිත නිසා විශ්වාසයෙන් භාවිතා කල හැක.😍😍👍

👉 චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර භාවිතය සුදුසු බවට තහවුරු කර ඇත. 💪

👉කුරුලෑ මතුවන විටම ඒ මත ආලේප කිරීමෙන් එය පැසවා වේදනා ගෙන ඒම නැති වේ. එසේම කුරුලෑ කැලැල් ඇතිවීමද වලකාලයි. 🤩🤩

💐ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා භාවිතා කල හැක. 🤩🤩

👉👉තොග සීමිත බැවින් ඉක්මනින් ඔබත් ඔබගේ ඇනවුම වෙන්කරවා ගන්න .. 🏃🏃

🌿🌿🌿🌿🌿🌿💚💚💚💚🌿🌿🌿🌿

🎁🎁🎁🎁🎁🎁🎁🎁💚💚💚💚🎁🎁🎁🎁
⭕ ඇනවුම් සදහා inbox 🤳
⭕ දිවයිනපුරා බෙදාහැරිම්

Photos from Paro Beauty's post 04/07/2021

🎊️🎊️🎊️Get Hurry - Limited Stock - Get your Chance*** 🎀🎀🎀🎀🎀🎀

⭕⭕⭕⭕*Island Wide Fast Home Delivery*⭕⭕⭕⭕*

** Use below link to visit my Page **

**Even out Day Cream ගැන බිඳක් ….🌿🌿🌿

අව්වට යන්න බය ද?
මුහුණේ සම වියලෙනවා ද?
අඳුරු ලප, දුර්වර්ණ වීම් තිබේ ද?
වෙළඳ පොලේ නොයෙකුත් ප්‍රම්තියෙන් තොර day cream වර්ග ඇත. ඒ සියල්ලම පාහේ ආලේප කර පසු හිරු එළියට නිරාවරණය වූ විට මුහුණේ තිබුණු පැහැය ද නැතිවී මුහුණ කළු වේ. ඒ නිසා ගොඩක් අය දහවල් කාලයේ ක්‍රීම් වර්ග ආලේප කිරීමට බිය වේ.
නමුත් දැන් ඔබ බිය විය යුතු නැත.
Even Out Preventing Day Cream මඟින් මුහුණේ කුරුලෑ ලප, ලප කැළැල්, දුරුවර්ණ වීම් , අඳුරු පැහැය නැති කර ඒකාකාරී, පැහැපත් සමක් ඔබට ලබාදේ. බ්ලීචින් නැත.
Sun cream එකකින් සිදුවන කාර්යයත් මෙම day cream එකේ ඇති SPF 20 අගය නිසා සිදුවන හෙයින් වෙනම Sun cream එකක් ආලේප කල යුතු නැත.
සමේ තෙතමනය රඳවා හිරු එළියෙන් ඔබව ආරක්ෂා කරයි.
පරිසරයේ ඇති නොයෙකුත් අහිතකර දූෂක වලින් සමට සිදුවන හානිය වළකයි.
ස්වාභාවික අමුද්‍රව්‍යවලින්, ඉහළ ප්‍රමිතියෙන් යුතුව නිපදවා ඇති ස්වීඩනයේ අනර්ඝ නිෂ්පාදනයකි.
දිනපතා උදෑසන මුහුණ හොඳින් සෝදා, ඉන්පසු ගම්මිරිස් ඇටයක ප්‍රමාණයක් ගෙන මුහුණේ හොඳින් ආලේප කරන්න.(ඇස් වටා හැර)
එක cream එකක් මාස 03 ක් පමණ භාවිතා කල හැක.
ඕනෑම සමකට ඕනෑම වයසක, කාන්තා පිරිමි භේදයකින තොරව භාවිතා කල හැක. විශිෂ්ට පුතිඵල සඳහා night cream හා serum සමඟ එක්ව භාවිතා කර දින 14 කින් වෙනස අත්විඳින්න.

Even out Night Cream ගැන බිඳක්….🌿🌿🌿

කුරුලෑ වලින් ඇතිවූ ලප කැලැල් ඔබට ප්‍ර‍ශ්නයක් ද?
අඳුරු ලප(dark spots) නිසා මුහුණ අවලස්සන ද?
මුහුණ අවපැහැවෙලා ද?
වෙළඳපොලේ විවිධ ආලේපන භාවිතා කර ඔබ හෙම්බත් වෙලා ද?
එසේනම් මෙන්න නොවරදින විසඳුම…
ලප කැලැල් වලින් තොර ඒකාකාර පැහැයකින් යුක්ත දීප්තිමත් මුහුණක්..
අඳුරු පැහැ ලප ඉවත් වේ.
අවපැහැය නැතිකරයි.
තෙතමනය රඳවයි.
බ්ලීච්න් නැත.
ඕනෑම වයසක ඕනෑම සමක් ඇති අයෙකුට ගැලපේ.
ආකර්ෂණිය පෙනුමක් ලබාදේ.
ස්වීඩනයේ අනර්ඝ නිෂ්පාදනයකි. ස්වාභාවික අමුද්‍ර‍්‍ය වලින් නිපදවා ඇත. සායනිකව තහවුරු කර ඇත.
එක ආලේපනයක් මාස 3ක් පමණ භාවිතා කළ හැකිය. ගම්මිරිස් ඇටයක් තරම් ඉතා ස්වල්පයක් පමණක් ගෙන ඉතා හොඳින් පිරිසිදු කරගත් මුහුණට අාලේප කිරීම සෑහේ.

🎁🎁🎁🎁💐💐💐🎁🎁🎁🎁🎁🎁

Photos from Paro Beauty's post 04/07/2021

🎀🎀Milk And Honey - So Sweet to USE🎀🎀

Get Hurry - Limited Stock - Get your Chance ,
Island Wide Fast Home Delivery,🎁🎁🎁🎁

Milk & Honey Gold Hair Mask. 🌿🌿🌿🌿

කිරි සහ මී පැණිවලට අමතර ව ෂියා බටර් සහ තිරිඟු ප්‍රෝටීන අඩංගු වේ.
හිස කෙස් වල ශක්තිය, බැබළීම, මෘදු බව සහ ජීවී බව යථා තත්වයට පත් කිරීමට උපකාරී වන අතර එහි අඩංගු රන් වර්ණක නිසා සියුම් දිළිසීමක් එක් කරයි.
වියළි හා හානියට පත් හිසකෙස් සඳහා වඩාත් සුදුසුය. සතියකට වරක් ෂැම්පු කිරීමෙන් අනතුරුව කන්ඩිෂනර් වෙනුවට භාවිත කළ යුතු ය.

🎊️🎊️🎊️👌👌💚💚💚👌👌🎊️🎊️🎊️🎊️

Photos from Paro Beauty's post 02/07/2021

🌿🌿🌿July - September Catalogue 🌿🌿🌿

20%, 25%, 30%, 40% OFF‼️
New Products Available..

Baby Care products &
New Fragrance Perfumes Discounted..

U can order ....👌👌💪💪💪
I can delivery . 🎁🎁🎁🎁🎁🎁

🙏🙏🙏 𝙎𝙩𝙖𝙮 𝙃𝙤𝙢𝙚 𝙖𝙣𝙙 𝙎𝙩𝙖𝙮 𝙎𝙖𝙛𝙚 🙏

Photos from Paro Beauty's post 01/07/2021

Super JULY products from Oriflame ..🎁🎁🎁

Lovely welcome .. 🎀🎀🏆️🏆️🏆️🎀🎀

ඔබගේ ගමන වෙනස් කිරීමට කිසි විටෙකත් ප්‍රමාද නැත !! අපි අද 2021 දෙවන භාගයට පැමිණ සිටිමු !! ඔබ සැලසුම් කර ඇති සහ අත්කර ගෙන ඇති දේ සහ මෙම වසර අවසානයට පෙර ඔබට අත් කර ගැනීමට අවශ්‍ය දේ මතක් කරන්න !! ඔබ සැමට සුබ පැතුම් සහ යහපත් අනාගතයක් සඳහා එකට වැඩ කරමු !! මේ අවුරුද්දට ඉතුරු වෙලා තියෙන මාස 6 ඉවර වුනාට පස්සෙත් කොරෝනා පිටින් දාලා තමන්ගේ targets achieve කරගන්න බැරි වුනා කියලා සාධාණීකරනය කරන්න තියන්න එපා. ඒ වෙනුවෙන් අදම සූදානම් වෙන්න. හරියට plan එකක් හදාගන්න. හොදම දේ ඒ plan එක පොතක ලියාගන්න එක. ලියාගෙන ඉදිරියට හැම දවසකම උදේට ඒක බලලා වැඩ පටන් ගන්න. පසුගිය මාස 6 තුල මගහැරුනු දේවල් ලඟා කරගන්න ක්‍රමයක් හිතන්න..

It’s never too late to mend your ways!! We are in to second half of 2021 today!! Reminisce about what you have planned and achieved and also what you want to attain before the end of this year!! Good luck to you all and let’s work together for a better future!

Photos from Paro Beauty's post 01/07/2021

Vy great June month success from all of us...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
U also can join with us can get a great success ...🎁🎁🎁🎁🎁🎁🎁🎁..

Congratulations alll

Bonusses are released ❤️😍🤩🥳

Goood luck to all the alpha members
I’m so happy about your performances

Our entire team have more than ;

Around 50 new consultant level achievements
10 manager achievements
One director 😍
More than 300 Duplications
75% activity rate
60% convertion rate
More than 30 Digital successors

So api Hamom June wla record breaking month ekk kra 😍so July wla api thwath new record ekakt yamu 💪🏻😍are you guys ready…..
July will better than this I wish... ⭕⭕🤩
😘😘💚💚💚😘😘😘

Photos from Paro Beauty's post 01/07/2021

Successful month end for our team..
💐💐💐😘😘💐💐💐
U also can join with us to see a dream .🌿🌿💚💚💚⭕⭕⭕🌱🌱🌱🌱🌱🌿🌿🌿

Photos from Paro Beauty's post 30/06/2021

😍Oriflame coconut hair oil😍

🌿🌿🌿🌿🌿💚💚💚💚🌿🌿🌿🌿🌿

ඔබටත් මේ වනතුරු හිසකෙස් වලට ගැලපෙනම ඔයිල් එකක් ලැබුණේ නැද්ද ?

වෙළෙඳ පොලේ ඇති එක එක ඔයිල් භාවිතා කලත් කිසිදු ප්‍රතිඵල යක් නැද්ද ? එක එක ඔයිල් වලට රැවටුන කාලයට තිත තබන්න...

ඔරිෆ්ලේම් ආයතනය මගින් හදුන්වා දෙන oriflame coconut hair oil දැන් ඔබ වෙත ලබාගත හැකිය..

මෙම ඔයිල් එක භාවිතය තුලින්

🍁හිසකෙස් නීරෝගී කරවයි.

🍁හිසකෙස් ගැලවීම සම්පූර්ණයෙන්
අවම කරයි..

🍁හිස්සොරි ඇතිවීම නවත්වයි.

🍁හිසකෙස් නීරෝගී ලෙස වර්ධනය කර නිල්වන් දිගු වරලසක් ලබා දෙයි...

🍁ඉමිහිරි සුවදකින් යුක්ත වේ..

ප්‍රතිඵල 100% වෙන මෙය අප වෙතින් ලබාගත හැකිය ...
දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත....
ඔබට මිලදී ගැනීමට අවශ්‍ය නම් ඉන්බොක්ස් විමසන්න.

🔴 අදම ඇනවුම් කර විශ්වාසවන්ත හා ආරක්ෂිත සේවාවක් මඟින් නිවසටම ගෙන්වා ගත හැක.

Photos from Paro Beauty's post 29/06/2021

Can try to use ur hair ...💪..
Get a better grow... 👌
හිසකෙස් ගැටලු සදහා සාර්ථක විසදුමක්

මෙහි මුලිකම අරමුණ වන්නේ හිසකෙස් වැවිමට වඩා වැටෙන හිසකෙස් අවම කිරිම නැතහොත් හිසකෙස් වැටිම නතර කිරිම.
මෙහි දී
# හිසකෙස් වැටිම අවම කරනවා
# රුධිර සංසරණය මනාව සිදු වෙනවා
# හිස් කබලේ වියලි යාම අඩු කරනවා
හිසකෙස් වර්ධනය කරයි
Hair oil for dry hair with wheat & coconut oil

මෙය භාවිතා කරන අයුරු ÷

👉 භාජනයක් ගෙන double oil ක්‍රමයට tube එක වතුර එකට දාලා විනාඩි 10 ක් විතර රත්⁣ වෙන්න තියන්න
👉 විනාඩි 10 කින් විතර වතුරේ දාලා රත් වුනාට පස්සේ එලියට ගන්න
👉 ගොඩක් රස්නෙන් නැතුව මද රස්නේ වු විට tube එක එලියට ගෙන රස්නය අඩු වු විට හිස් කබලට හා කොන්ඩය මුලට තෙල් දමා කවාකාරව විනාඩි 5ක් පමණ මසාජ් කරන්න
👉 ඉන් පසු හිසකෙස් දිගට තෙල් ආලේප කරන්න
👉තුවායක් උණු වතුරේන් පොගවලා මිරිකලා අරන් ඒකෙන් සම්පූර්ණයෙන්ම හිසකෙස් ආවරණය වන පරිදි ඔලුව අවරනය කරන්න

👉 විනාඩි 30ක් තියෙන්න අරින්න

👉 නාන්න පැය 6කට කලින් මෙම තෙල් ගා ⁣⁣හිසකෙස් හා හිස් කබල 💆 සම්බානය කරන්න

👉පැය 6කට පසු shampoo ගා conditioner කර සොදා හරන්න

වැදගත් 👍👍👍

🔺 ගොඩක් තෙල් භාවිතා කරන්න එපා

🔺 සාර්ථක ප්‍රථිපල සදහා සතියකට දෙවරක් treatment එක කරන්න

Photos from Paro Beauty's post 28/06/2021

🌵කුරුළෑ වලින් පීඩා විඳින ඔබ සඳහාම..
👌👌👌👌👌👌👌

▪️Love Nature Purifying Face Oil 💚💚

🌱සශ්‍රීක කාබනික ප්‍රතිබැක්ටීරීය තේ ගසකින් අත්‍යාවශ්‍ය තෙල් සහ අමුද්‍රව්‍ය ද, දෙහි සමඟ සැලිසිලික් අම්ලය ද භාවිතයෙන් සාදා ඇත.

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

🌱 කුරුළෑ ඇති වීම වළකයි.
🌱 සමේ තෙල් ගතිය පාලනය කරයි.
🌱 කුරුළෑ කැළැල් ඉවත් කරයි.
🌱 සිදුරු අවම කරමින් සම පැහැපත් කරයි.
🌱 සම මත එකතු වන කුණු දූවිලි ඉවත් කර සම පිරිසිදු සහ නිරෝගී කරයි.

⭕⭕⭕⭕💚💚💚💚💚⭕⭕⭕⭕⭕

👉 චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත.. 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

28/06/2021
Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Kandy