The Nail Land by Mal
Nails Says Everything About You 🌹💅🌹
. Nail Artist 💅
. Certified Nail Technician (PVT/GOV)💅🎓
. Cuccio Nail Educator 💅
. Rosy Cheeks Salon & Academy Instructor 💅
14/01/2026
ඔබගේ දෙස් විදෙස් රැකියා සිහිනය සැබෑ කරන
♦️CUCCIO USA🇺🇸
DIPLOMA IN NAIL TECHNOLOGY
2026 නව කන්ඩායම සදහා ලියාපදිංචිය ඇරඹුණා
පාඨමාලා හදුන්වාදීමේ සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන් නොමිලේ
ජනවාරි 15
නුවර
කිසිදු මූලික දැනීමක් අවශ්‍ය නැත.
මුල සිට ඉගැන්වීම සිදු කෙරේ.
♦️නිය සැකසුම් කලාව පිළිබඳ ඔබත් පැමිණ වටහාගන්න.
අපේ පාඨමාලාවන් ගැන සියලුම තොරතුරු සවිස්තරාත්මකව ලබාගෙන ඒ සඳහා සම්බන්ධ වීමේ හැකියාව ඇත.
♦️CUCCIO USA 🇺🇸 -
පාඨමාලාව අවසානයේ රටවල් 160කට වැඩි පිලිගැනීමක් ඇති
ජාත්‍යන්තර සහතිකපත් ඔබට,
♦️ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියේ (NAITA) අනුමත
ජාතික සහතික පතක් ලබා ගැනීමේ අවස්ථාව
♦️ පාඨමාලා අවසානයේදී Nail Spa by Cuccio සැලොන් ජාලාවේහි
මාස හයක පුහුණුවක් සමග
දෙස් විදෙස් රැකියා අවස්ථාවන් සදහා යොමුකෙරේ.
♦️නිවසේදී පුහුනු වීමට වටිනා Cuccio student kit එකක් ලබාදේ.
♦️ඩිප්ලෝමා ප්‍රධානත්ව උත්සවය සමග සහතිකපත් ලබා දෙනු ලැබේ. (Graduation Ceremony )
මෙහෙයවීම
ප්‍රවීණ නිය අලංකරණ සහ රුපලාවන්‍ය ශිල්පිනී
රොසි ජයසූරිය
> ඇයගේ පූර්ණ අධීක්ෂණය යටතේ 100% ප්‍රායෝගික පුහුණුව ලබා දෙනු ලැබේ.
> වසර 20 ක රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ පළපුරුද්ද
> N v q level 4 , 5 , 6 qualified - TIAD/TVEC
> Cosmetologist -B.sc OIUCM
> Master Educator Cuccio International 🇺🇸
> Cuccio Best Educator in 2024 and 2025
•පාඨමාලාවන් හඳුන්වාදීමේ වැඩසටහනට අදම ආසනයක් වෙන් කරවා ගන්න.
අපගේ දුරකථන සඳහා ඇමතුමක් ලබා දෙන්න
හො whatsApp පනිවිඩයක් එවා ලියාපදිංචි විය හැක
077 55 56 772
Gel Nails wth Gel Clr & french 🌸🤍
💛 Bridal Nails...
Nails Says Everything About You 💅
The Nail Land by Mal 🌹
23/10/2025
💛 Bridal Nails...
Congratulations...
Nails Says Everything About You 💅
The Nail Land by Mal 🌹
24/09/2025
🤍 Birthday Nails...
Happy Birthday girl...
Nails Says Everything About You 💅
The Nail Land by Mal 🌹
12/09/2025
❤️ Bridal Nails...
Congratulations rose...
Nails Says Everything About You 💅
The Nail Land by Mal 🌹
12/09/2025
💜️ Pre Shoot Nails...
Nails Says Everything About You 💅
The Nail Land by Mal 🌹
Click here to claim your Sponsored Listing.