Paba Cake Treat
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Paba Cake Treat, Thalathuoya, Kandy.
#Likeකරලා #Followකරලා #set #වෙන්න
#page එක ත් එක්ක 💪🤝වස විෂ නැති #cakes පිළිබඳ මනා දැනුමක් ඇති #pabaCakeTreat අපෙන් පොඩි දරුවන්ට විශ්වාස යෙන් දෙන්න පුළුවන් උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා සාදන ලද ඕනෑම #cake වර්ගයක් අපෙන් සාධාරණ මිලකට ගන්න පුළුවන්,
favorite🎂🍍🍍🍍🍍
13/08/2026
𝐀 𝐟𝐫𝐮𝐢𝐭𝐲 𝐝𝐞𝐥𝐢𝐠𝐡𝐭 𝐦𝐚𝐝𝐞 𝐰𝐢𝐭𝐡 𝐥𝐨𝐯𝐞! 🎂✨
A beautifully crumb-coated cake topped with fresh pineapple, strawberries, plums , mango, & more! 🍒💛
𝘚𝘶𝘳𝘱𝘳𝘪𝘴𝘦 𝘺𝘰𝘶𝘳 𝘧𝘳𝘶𝘪𝘵-𝘭𝘰𝘷𝘪𝘯𝘨 𝘰𝘯𝘦𝘴 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘮𝘦𝘵𝘩𝘪𝘯𝘨 𝘦𝘹𝘵𝘳𝘢 𝘴𝘱𝘦𝘤𝘪𝘢𝘭! 😍
📞 Make your order today: 0773790172
Paba Cake Treat
04/08/2026
🤍 පුංචි බිස්නස් එකක් කියන්නේ…
ලොකු කණ්ඩායමක් එක්ක කරන වැඩක් නෙවෙයි.
එකම කෙනා…
Order ගන්නවා.
Cake හදනවා.
Packing කරනවා.
Delivery කරනවා.
Message වලට Reply කරනවා.
සමහර දවස්වල හිතනවා…
“මේ හැම දේම කරන්න පුළුවන්ද?” කියලා.
ඒත්…
Customer කෙනෙක්ගේ සතුටු හිනාවක්,
“Cake එක ලස්සනයි… රසයි…” කියන වචන ටික,
ආයෙමත් හෙට දවසේ මුල ඉඳන්ම මහන්සි වෙන්න හයියක් වෙනවා. 🤍🌷
✍️ Paba Cake Treat
Delicious
🍰🎂🍪
Good morning! EVERYONE
Paba Cake Treat
20/07/2026
Yesterday order ❤️
20/07/2026
සුබ උදෑසනක් වේවා!
රසවත් දවසක් කරන්න එයාගෙ දවස සතුටින් ආදරෙන් අමතක නොවන දවසක් කරන්න
Paba Cake Treat
16/07/2026
Good morning Everyone!
කල් තබා ගන්න Chemicals දන්නේ නෑ.
Fresh cake එක්ක රස විඳින්න.. අදම ඔයාගෙ order එක place කරගන්න.. හරිම දේ හරිම වෙලාවට රසට කන්න පිරිසිදු වට කන්න..
කාල රස විඳින්න. අපි එක්ක ඒ සතුට බෙදා හදා ගන්න..
🌈 🌈 Ribbon cakes කියන්නේ පාට පාට ලෝකයක් නේ. කන්න හිතුනා හදාගත්තා
ඔයා ටත් කන්න හිතෙනව නම් අපට දැන් ම කථා කරන්න..
Paba Cake Treat රස අමුතුවෙන් කියන්න ඕන නෑ.. Home-made cake නම් PabaCakeTreat
තමයි 😍🌈😋🎂❤️😍👌👍🍫✌️💐🧔🧑🍳
15/07/2026
Customer Happy feedback
Piyumi nangi
Paboda Jayawardane
Susil Wijerathne 👍👌
14/07/2026
Thank you for your order piyumi nangi🎂😍❤️
order එක butter icing with layer cake
3kg. 🫡🫡🫡😌✌️❤️
Click here to claim your Sponsored Listing.
Website
Address
Kandy