BODHI YOGA KANDY

BODHI YOGA KANDY

Share

Body,mind & soul relaxation lessons

30/12/2025

බෝධි යෝගා - නුවර

සිය දහස් වාරයක් වැටුනත්
නැගිටින පුලුවන් ශක්තියක්
අපි හැමෝටම තියනවා...
වසර පහකට පසු නැවත
ජීවීතයට පණ ලද්දෙමි

ලැබුන ඇත්දැකිම්
එසේ මෙසේ කෙනෙකුට
විද දරාගත හැකි වන ඒවා නෙමේ
තනියම සියල්ලටම මුහුණ දුන්නේ

යෝගා වලින් ලැබුන කායික මානසික
සමබරතාවයෙන්

ඒ හැම පාඩමකටම මම කෘතඥත
වෙනවා
මාව වෙනම මානයක හදලා
ගෙනත් දැම්මට,,,,

ස්තුති 🙏🙏🙏

10/12/2025

"මහ පොළවේ හුස්ම පොදකටවට
ණය වෙලා මැරෙන්න එපා"

උදේ නැගිට්ට ගමන්

තෙරුවණ් ගුණබලයට නමස්කාර වේවා 🙏🙏🙏
විශ්වයේ මෑණියන් පියාණන්ට ස්තුති වේවා

ශාස්තෘන් වහන්සේලාට
ඉසිවරුන් වහන්සේලාට
යෝගීන් යෝගිනියන් වහ්න්සේලා

"මේ උතුම් බෝසත් ආත්ම කොහේ හෝ ගලගුහාව
කුටියක හිදිමින් මෛත්‍රිය වඩමින් ඉන්නවා
උන් වහ්න්සේලාට නැගිට්ට ගමන් නමස්කාර කරාම
අපට ඇහැට නොපෙනුනාට අපව දැනෙනවා
අපි connect වෙනවා උන් වහසේලාගේ මෛත්‍රිය ට
උන් වහ්න්සේලාගේ ආනුභාවයෙන් ආශිර්වාද යෙන්
අප යම තරමින් පවතිනවා
ඔබ ඔබගේ දූ දරුවන් ඔබගේ ප්‍රියයන්
ඒ නිසාම උන් වහ්න්සේලාට නමස්කාර කරන්න

ශාස්තෘන් වහ්න්සේලා පුරපු පාරමී
බලය මේ විශ්වය තුල පවතිනවා
මැලි නොවී නම්ස්කාර කරන්න

ඉර,හද,තාරකා
ගහකොළ
ඇළදොළ

අහස් තලය
වා තලය
පොළෝ තලය
ජල තලය
ගිනි තලය

මේ මහා බල විශ්ව ශක්තිය ට
ස්තුති පුජා වේවා
කියලා හිතලා
නැගිටින්න 🙏🙏🙏

අපි විශ්වයේ දරුවෝ
ස්වාභාධහම මාතාව
අපව හැම අතින්ම රක්ශා කරනවා
වාතය,ආහාර පාන,පොළෝතලය
අපට සුව පහසුව ඉන්න මූලික අවශ්‍යතා සියල්ල
සපයනවා

එහෙව් ධහමට
කෘතඥතාව වෙන්න මැලි වෙන්න එපා

උදේම නැගිට්ට ගමන්
අද දවස ගෙවා ගන්න
මටත් මාගේ පවුලේ අයට
අසල් වැසියන්ට
නෑ හිත මිතුරනට
සියලු සත්වයන්ට
පණ නල සපයන
ස්වාභාධහම මාතාවට
ස්තුති වන්ත වන්න,,,,💐

මේ මාගේ පළමු රාජකාරියයි
හිමිදිරි උදයම
අවදි ඌ ගමන්

ස්තුති
උතුම් බෝසත් ආත්ම රත්නයන්ට
නමස්කාර වේවා !!!🙏🙏🙏

මේ උතුම් කෘතඥතාව යෝගා අසපුවල
උගන්වනවා
පාසල් වලට ආනාගත පරපුර මේ දේවල් දායාද කල යුතුයි

කෘතඥතාව ,සාමය ,එකමුතුකම,
පරිත්‍යාය,පරාර්ථකාමය
මේ අප ඉගන ගත් පාඩම්
මේ ව්‍යසනය තුල
මේ අපගේ ජීව්ත වල තිබිය යුතු ඉහළ ගුණාංග
මේවා නැති වූ තැන
ස්වාභාධහම කම්පාවනවා නොවනුමානයි

අප සියලු දෙනා විශ්ව මාතාවගේ දරුවන්
සාමයෙන් වෙසෙන්න,,,🤍

ස්තුති වේවා !!!🙏🙏🙏

27/06/2024
22/06/2024

Relax ur mind..🤍💐

21/06/2024

ඔබ ගැනම වැඩ කර නිරෝගී ශරීරයක්, මනසක් සහ ආත්මයක් ගොඩනඟන්න. ඒ අරමුණු තලාපෙලා දිනෙන් දින ශ්‍රේෂ්ඨත්වය වෙනුවෙන් වෙහෙසෙමු! 💪

19/06/2024

ඔයාට දැනෙනවද ඔයා වෙනස් කෙනෙක් කියලා
හරි අමුතු කෙනෙක් කියලා
ඔයා ගොඩක් විශ්වයෙන් පණිවිඩ ලැබෙන කෙනෙක්ද
හිතෙනවද ඔයා star seeds කෙනෙක් කියලා
ඔයාට හිතෙනද ඔයා healer කෙනෙක් කියලා
ඔයාට හිතෙනවද ඔයා light worker කෙනෙක් කියලා...
හරි අරුම පුදුම කෙනෙක් කියලා

එහෙනම් යෝග වලට try කරන්න .
ඔයා එහෙනම් අනිවාර්යෙන් sprithul soul එකක් වෙන්න ඕනේ..🤍

18/06/2024

Start ur day with yoga 🧘

13/06/2024

ඔබ ඔබව නිවැරදිව හඳුනාගැනීමට
අවශ්‍ය වූ විට
ඔබ ඔබ තුළට ගමන් කළ යුතුයි....
ඔබට ලේසියෙන් පහසුවෙන් ඔබ තුළට ගමන් කිරීමට ඇති මාර්ගය
යෝගා අභ්‍යාස
යෝග භාවනා
යෝග ප්‍රාණයාම
තුළින් ඉතාමත් කෙටි කලකින් ඔබට එය අත්දැකීමට හැකි වනු ඇත
වන්දනා 🧚‍♂️

Category

Telephone

Website

Address

No28/3A, Amunugama , Gunnapana
Kandy
20000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when BODHI YOGA KANDY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kandy.