Anything for you
💎 Quality Beauty Products for Every Style
Skincare • Cosmetics • Accessories
📍Kandy | Islandwide Delivery
දෙමාපියන්ගේ සිහිනය යථාර්ථයක් කරමින්, ඔවුන් දුක් ගැහැට විඳ ඇරඹූ ව්‍යාපාරික ගමන ආඩම්බරයෙන් ඉදිරියට ගෙන යන සඳගිරි සෑ ව්‍යාපාරික එකමුතුවේ දිරිය කාන්තාවක්! අභියෝග හමුවේ නොසැලී, දැඩි කැපවීමෙන් හා ආත්මවිශ්වාසයෙන් යුතුව තම ව්‍යාපාරය නව මාවතකට රැගෙන යන ඇය සැබෑම ආදර්ශයක්.
ඇයගේ page එකත් Follow කරමු TThilini Sarangika Sarangika
14/09/2026
💧 ඔබේ ගෙදර වතුරටත් මඩ, වැලි එනවාද? මෙන්න ඊට පිරිසිදුම විසඳුම! 💧
🔴නළ ජලයෙන්, ළිං ජලයෙන් එන මඩ, වැලි සහ මලකඩ නිසා ඔබේ ගෙදර වතුර ටැංකිය, වොෂින් මැෂින් එක සහ බාත්රූම් ෆිටින්ස් පවා නාස්ති වෙනවා නේද?
🔴දැන්ම මෙම 5 Micron Sediment Water Filter එක ඔබේ නිවසේ ප්‍රධාන වතුර ලයින් එකට සවිකර ගන්න!
✅මෙම ෆිල්ටරයේ විශේෂතා
🔴තද මඩ සහ රොන්මඩ පෙරීම: වතුරේ තියෙන මඩ, වැලි, කඩතොලු සහ මලකඩ අංශු 100% ක්ම ඉවත් කරයි.
පැහැදිලි වීදුරු කවරය (Clear Housing): ෆිල්ටරය ඇතුළත මඩ පිරී ඇති ප්‍රමාණය පිටතින්ම දැකබලාගෙන පහසුවෙන්ම සුද්ධ කරගත හැක.
🔴ගෙදර උපකරණ ආරක්ෂා කරයි: වොෂින් මැෂින්, වෝටර් හීටර් සහ නල පද්ධතිය ඇහිරීමෙන් වළක්වයි.
දීර්ඝ කාලීන පැවැත්ම: උසස් තත්ත්වයේ Polypropylene තාක්ෂණයෙන් නිපදවා ඇත.
⚠️ වැදගත් සටහනක්: මෙම ෆිල්ටරයෙන් ජලයේ ඇති මඩ, වැලි සහ රොන්මඩ (Sediment) සම්පූර්ණයෙන්ම ඉවත් කරන අතර, ජලයේ ඇති විෂබීජ/බැක්ටීරියා (Bacteria/Viruses) විනාශ කිරීමට නම් මෙයට අමතරව UV හෝ Carbon/RO ෆිල්ටරයක් භාවිත කළ යුතුය.
📦 දිවයින පුරා බෙදාහැරීම් පහසුකම් සහිතයි! (Cash on Delivery)
📞 ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා දැන්ම අපට මැසේජ් එකක් දමන්න නැතහොත් කතා කරන්න:
❤️අපගේ ශාඛා /මහනුවර /දෙහිඅත්තකණ්ඩිය
පොළොන්නරුව
Whatsapp wa.me/+94776645530
සඳගිරි සෑ ව්‍යාපාරික එකමුතුවේ තවත් එක් දක්ශ ව්‍යාපරිකයෙක්....
ඉතාමත් සාධාරණ මිලකට ජංගම දුරකථන අමතර උපාංග සහ ආනයනය කරන ලද ඇඳුම් ගන්න මාතලේ තියන හොඳම තැන..
MSP Fashion & Mobile page එකත් Follow කරන්න.
හොඳම යාළුවෙක් හැමදාමත් ජීවිතයට ආශිර්වාදයක්...
❤️
Youtube බලලා එක machine එකකින් තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කරලා දැනට පස් දෙනෙකු සඳහා රැකියා අවස්ථා ලබා දෙන සඳගිරි සෑ ව්‍යාපාරික එකමුතුවේ තවත් දක්ශ ව්‍යවසායිකාවක්....
ඇයගේ page එකත් Follow කරන්න Ever Fashion
උත්සාහයයි, කැපවීමයි තියෙනවා නම් ඕනෑම කාන්තාවකට තමන්ගේම ව්‍යාපාරයකින් සාර්ථක වෙන්න පුළුවන්.🌿👩🌾
සඳගිරි සෑ ව්‍යාපාරික එකමුතුවේ ඇන්තූරියම් වගාවක් කරන සසී ඇන්තූරියම් සහෝදරියට තමන්ගේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන්න අපි හැමෝම ආශිර්වාදයක් වෙමු..
සසී ඇන්තූරියම් නුවර Page එකත් Follow කරගෙන යන්න.
04/09/2026
A new chapter begins! ✨ 🙏❤️
මහනුවර කුණ්ඩසාලේ , බලගොල්ල ආශ්‍රිතව ජලයේ සැබෑ තත්වය... සාක්ශි සහිතව
වතුර පිරිසිදුයි වගේ පෙනුනට ඇත්තටම ඒ වතුර පිරිසිදුයිද??
අදම ඔබේ RO water filter එක වෙන් කර ගන්න
අමතන්න 0776645540
Whatsapp wa.me/+94776645530
අපේ page එකත් Follow කරන්න Anything for you
Category
Website
Address
20000