Pearl Souls Aroma

Pearl Souls Aroma

Share

Luxury Aromatherapy Products With love�

Photos from Pearl Souls Aroma's post 19/08/2026

කුරුදු ධන වාසනා සුවදින්......
මායා පියාපතක්....

පිලිගන්න Pearl Souls Cinnamon Dhana wasana Magic Wings ✨️🪶

මේක සුවද පියාපතක්...එහෙම නැත්තන් පිහාටුවක් හැඩයේ හදුන්කූරක්....

ඔයාලා ආසම කුරුදු ධන වාසනා සුවදින් , කුරුදු ,සුදු හදුන් මිශ්‍රනයෙන් මායා පියාපතක හැඩයෙන් ඔන්න අපි අරන් ආවා.✨️🪶

කලින් කිව්වා වගේ මැජික් කූරු වලටත් වඩා මං ආසම මේ මායා පියාපතට✨️🪶

තෑගි දෙන්න විතරක් නෙවෙයි ලාංකීය කුරුදු සුවද ලෝකෙට ගෙනියන්නත් අලුත්ම ලස්සන Product එකක් මේ..

5 PCS BOX Price LKR 2350/=

Pearl Souls Aroma
World wide delivery available 🌸😎🥰

19/08/2026

සතුට✨️🥰❤

Pearl Souls

18/08/2026
Photos from Pearl Souls Aroma's post 14/08/2026

මේ හදනව මේ ඉවරයි❤✨️🥰

Pearl Souls මැජික් කූරත් දැන් පිස්සුවක්

Pearl Souls Aroma

Photos from Pearl Souls Aroma's post 12/08/2026

මදුරතලා, කරාබු නැටි,නාරං පැගිරි සහ තව්ත් ඖෂධ රැසක එක එකතුවෙන්

පිලිගන්න
Pearl Souls Krishna Thulsi Magic incense sticks ✨️

✨️මදුරුවන් ,මැස්සන් විකර්ෂණය කරන
✨️ විශබීජ නාශක දුමාරය සහිත
✨️100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත

මේ තමයි Pearl Souls Krishna Thulsi මැජික් කූර

මැසි මදුරුවන් එලවන්න මදුරුතලා එහෙම නැත්තන් තුල්සි කොල පුච්චල දුම් අල්ලනවා නේද අපේ අම්මලා අත්තම්මලා....මෙ තියෙන්නෙත් ඒකමයි...හැබැයි තවත් ඖෂධ එක්ක එකතුවෙලා ගුණ ඩබල් වෙලා❤🥰

ඔන්න පලමු තොගය සදහා දැන් ඇනවුම් බාරගන්නවා✨️🥰

Price LKR 2650/=

World wide delivery available 😌🌹

Pearl Souls Aroma

Photos from Pearl Souls's post 12/08/2026
11/08/2026

ඒකනම් ප්‍රාතිහාර්යයක් ❤🥰✨️
Pearl Souls

08/08/2026

LKR 6430/= ක් වටින මේ සෙට් එක LKR 5200/=ට🤯
මෙච්චර ලොකු OFFER එකක් ආයෙ එන්නෙ නෑ🤯

කුරුදු ධන වාසනා Candle 01
කුරුදු ධන වාසනා මැජික් කූරු bottle එකයි🤯

Free Delivery 🤯❤

ඔයාලට කරන්න් තියෙන්නෙ අපේ Whatsapp එකේ එන Auto message එකට අනුව ඩිපොසිට් කරලා ස්ලිප් එකත් එක්ක මතක් කරලා ඩිලිවරි ඩීටෙල්ස් ටික එවන්න විතරයි🫣🥰

මේ සෙට් එක ඩිලිවරි වැටෙන්නෙ 8.12🥰❤

08.08 උදේ 11.30 සිට 08.08 වෙනිදා රෑ 12 වෙනකන් ඩිපොසිට් කරලා ඔයාලට අරගන්න පුලුවන් ❤🥰

ඉක්මන් කරන්න හොදේ🥰❤

Pearl Souls

05/08/2026

විනාඩි 52 යි❤🥹✨️

එයා සතුට බෙදන්න පටන් අරන්✨️❤

සුබම වේවා❤

Pearl Souls

Category

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Pearl Souls Aroma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kandy.