Rishu

Rishu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rishu, Health/Beauty, Hatton, Kandy.

14/02/2024

𝐇𝐚𝐩𝐩𝐲 𝐕𝐚𝐥𝐞𝐧𝐭𝐢𝐧𝐞'𝐬 𝐃𝐚𝐲 𝐆𝐮𝐲𝐬. ❤

˜”°•✩•°”˜ 𝚅𝚊𝚕𝚎𝚗𝚝𝚒𝚗𝚎'𝚜 𝚍𝚊𝚢 𝚘𝚏𝚏𝚎𝚛 ˜”°•✩•°”˜

ඔන්න ආදරවන්තයන්ගේ දවස නිමිත්තෙන් අද දවසේ oders confirm කරන ඔයාලට ඔයාලගේ items ඩිලිවරි ගාස්තු නැතුවම ( free delivery) ගෙන්න ගන්න පුලුවන් 😍

තාමත් ඔයාගේ ආදරේට ගැලපෙන ගිෆ්ට් එකක් ගන්න බැරි වුනා නම් අදම අපිට ඕඩර් එකක් දාන්න 🤗

゚viralシalシ ゚viralシfypシ゚シ゚

Photos from Rishu's post 11/02/2024

👉හැමතැනම ගිෆ්ට් බැලුවට 14 වෙනිදම ඩිලිවරි කරන්න බෑ කියනවද ❓
👉ගිෆ්ට් එක හදලා දෙන්න කාලේ මදි කියනවද ❓😑
👉මේ හැමදේම තිබුණත් ගිෆ්ට් එකේ එක මදිද ❓🥺

ඉතින්,ඒකනේ අපි ඉන්නේ... 🙂

අපේ Explosion Box වෙනස් ඇයි ❓ 👇

✔බොක්ස් බෝඩ් වල Wrapping Papers අලවා Colours Change කර නැත..
✔චීනයෙන් ආනයනය කරන ලද උසස් තත්වයේ වර්ණ බෝඩ් වලින් නිමවා ඇත..
✔ආදරවන්තයන්ගේ දිනයට සරිලන Die Cuts වලින් හැඩ ගන්වා ඇත.
✔සියලුම වල 100%ක වගකීම

ලස්සනම් ලස්සන ඉගිලෙන සමනල්ලු ගොඩකුත් දැන් එකතු කරල 14 වෙනිදටම ගිෆ්ට් එක එයාට යවන්න ඕනි අය මේ පැත්තට එන්න. 🥰❤

ඉතිං අද විතරයි අපි වැලන්ටයින් ඇනවුම් භාරගන්නේ..

තාම ඇනවුම් කරේ නැත්නම් දැන්ම මැසෙජ් එකක් දාන්න.. 🥰❤





RishuchoiRishuent..

09/02/2024

❤️

04/02/2024

හායි..හායි..ලස්සන..ළමයිනේ......❤️🤗
අඩුවට gift එකක්ද හොයන්නෙ. මෙන්න එහෙනම් 🤌🎁

ඔයාලා මග බලන් හිටිය ආදරණීයන්ගේ මාසේ අත ළඟටම ඇවිල්ලා...🥺❤️ ඔයා තාම එයාට දෙන්න gift එකක් ගැන හිත හිතද ඉන්නෙ 🤔 එහෙනම් මේ ඔයා වෙනුවෙන්

ඔයාගේ ආදරයාවන්තයාට 👔🩴🕶🍾,
ආදරවන්තියට,🎀🛍🎁🍭
ආදරණීය Habita, 👔🩴🕶🍾
ආදරණීය Wifeta🎀🛍🎁🍭
ලස්සනම 🎀 ලස්සන 🎀 Gift Box🎁 🎀 එකක් දීලා ඔයා ආදරේ කරන එයාව Surprise කරමුද?🎁🎉🎁
ඔන්න එහෙනම් RISHU වෙතින් අතේ ඇති මුදලට කැමති විදිහට ඔයාට gift 🎁 හදාගන්න පුලුවන් 🥳😌❤️

page එකට msg එකක් දාන්න

දිවයින පුරා බෙදාහැරීම් පහසුකම් ඇත......🍄🐽

My product

Creative explosion suprise chocolate gift pack 🎁 🍫

🌼Creative explosion suprise gift box
🌼hexagon explosion chocolate box
🌼birthday gift
🌼 suprise gift box
🌼Chocolate bucket 🧺🍫
🌼Chocolate box
🌼Boys gift pack 🎁
🌼Girls gift pack
🌼Anniversary gift pack
🌼Babys gift pack
🌼Family gift pack
🌼Birthday card
🌼Anniversary card

Island wide dilivery 🚙🚙🚖🚖 🥺

ොක්
゚viralシ
゚viral ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ ゚viralシ2023fyp ゚

01/02/2024

හායී ලමයිනේ🙊
ඔන්න ගෙනාවෝ අලුත්ම මෙමරි අයිටම් ස්ටැචුස් ටික🙊
ඕනීම එකක් රු.1850/=🙊❤️❤️

Photos from Rishu's post 25/01/2024

හායි..හායි..ලස්සන..ළමයිනේ......❤️🤗
අඩුවට gift එකක්ද හොයන්නෙ. මෙන්න එහෙනම් 🤌🎁

ඔයාලා මග බලන් හිටිය ආදරණීයන්ගේ මාසේ අත ළඟටම ඇවිල්ලා...🥺❤️ ඔයා තාම එයාට දෙන්න gift එකක් ගැන හිත හිතද ඉන්නෙ 🤔 එහෙනම් මේ ඔයා වෙනුවෙන්

ඔයාගේ ආදරයාවන්තයාට 👔🩴🕶🍾,
ආදරවන්තියට,🎀🛍🎁🍭
ආදරණීය Habita, 👔🩴🕶🍾
ආදරණීය Wifeta🎀🛍🎁🍭
ලස්සනම 🎀 ලස්සන 🎀 Gift Box🎁 🎀 එකක් දීලා ඔයා ආදරේ කරන එයාව Surprise කරමුද?🎁🎉🎁
ඔන්න එහෙනම් RISHU වෙතින් අතේ ඇති මුදලට කැමති විදිහට ඔයාට gift 🎁 හදාගන්න පුලුවන් 🥳😌❤️

page එකට msg එකක් දාන්න

දිවයින පුරා බෙදාහැරීම් පහසුකම් ඇත......🍄🐽

My product

Creative explosion suprise chocolate gift pack 🎁 🍫

🌼Creative explosion suprise gift box
🌼hexagon explosion chocolate box
🌼birthday gift
🌼 suprise gift box
🌼Chocolate bucket 🧺🍫
🌼Chocolate box
🌼Boys gift pack 🎁
🌼Girls gift pack
🌼Anniversary gift pack
🌼Babys gift pack
🌼Family gift pack
🌼Birthday card
🌼Anniversary card

Island wide dilivery 🚙🚙🚖🚖 🥺

#කෙල්ලොක් #අදබොක්ස්

Photos from Rishu's post 24/01/2024

එයා වෙනුවෙන්😍😍

Photos from Rishu's post 23/01/2024

Valentine❤️❤️❤️❤️❤️

Photos from Rishu's post 23/01/2024

Velntine❤️.... Valentine❤️.... Valentine❤️...

Photos from Rishu's post 18/01/2024

Valentine එකට අරන් දෙනව නම් දැන්ම ඕඩර් එක දාගෙන එදාට එයාට තෑගි දෙන්න.. 🙈🙈😋

17/01/2024

ඕනීද😍❤️

Photos from Rishu's post 17/01/2024

ආව්ස්😍❤️

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Hatton
Kandy