ImoV

ImoV

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ImoV, Beauty, cosmetic & personal care, Daulagala , handess, Kandy.

31/03/2026

ඔන්න ඔන්න අළුත් එකක් 😉❣️
ස්කර්ට් / ක්‍රොප් ටොප් වලට කැමති බබාලට 😘🌻
cod available ❣️
හැබැයි මේවා ගොඩක් නෑ ළමයි 😒💔
ඔයත් ඔයාගෙ අවුරුදු ඇදුම අදම ගෙන්න ගන්න 🫡❤️😌

29/03/2026

ලස්සනට ඉන්න කැමති කෙල්ලන්ට හරියන්නෙ ලස්සන ගවුම් තමයි 😌💚
ඔයත් එන්න order කරන්න ඔයාට ආසා හිතෙන ගවුම තොරලා යන්න 🍃❣️
delivery free 🫡🕊️
cod available ❣️

28/03/2026

ඔන්න ඔන්න දැකලා ඇති නැති design ගොඩකින් මෙ අවුරුද්දෙ අපෙන් ඔයාලට ඇදුම් ගන්න පුලුවන් 🫡❤️
delivery free ළමයි 😘
cod available ❣️
ලස්සනට ඉන්න ආසා ඔයට🍃😌 Mine Craft Tharu Unique Craft Everyone Products Achini Piumi

28/03/2026

ඔන්න ඔයාලට මෙ කිට් එකම දැන් ගන්න පුලුවන් අපෙන්
RS:2750කට ❤️😘
delivery free එක්ක 🕊️❤🫡
colours තුනක් තියන්වා ලමයි 😌🕊

23/03/2026

වැඩ පටන් ගත්තා 🫡❤️
අවුරුද්දට ලස්සනට අදින්න ලස්සනට තෑගි දෙන්න බලන ඔයාට දැන් පුලුවන් අපෙන් ලස්සන ඇදුම් ගන්න 😌😘
design ටික ඉක්මනටම ගේනවා ළමයෝ 🕊️💚
එතකන් follow කරන් යන්න අපිව 🫡😘 Mine Craft Tharu Unique Craft

10/03/2026

dream catches කියන්නෙත් එක පිස්සුවක් තමයි ඉතින් 🫠😍 Mine Craft Tharu Unique Craft Everyone Products

16/02/2026

ආදර කතා ලස්සන කරන්න ගිය මල් 🌻🥺❤️

12/02/2026

🥲🤣

11/02/2026

ඔයාගෙ උපන්දිනෙටත් රසට කේක් කන්න කැමතිද 🌚💙
Mine Craft ImoV ❤️🫠

09/02/2026

ඔයා ආදරෙ කරන එයාට 💙🌚

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address

Daulagala , Handess
Kandy