Ashu collection
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ashu collection, Kandy.
Ashu collection
04/09/2026
🏡 Ashu collection – Your Trusted Land & Property Partner
Looking to buy or sell land and property? Ashu Collection is here to help you find the right opportunity with confidence and ease.
🔑 Land & Property Sales
🏠 Residential & Commercial Properties
📍 Prime Locations & Great Opportunities
🤝 Trusted & Professional Service
💰 Competitive Deals
Whether you’re looking for your dream home, a plot for investment, or the perfect commercial property, we’re ready to assist you.
📩 Contact Ashu Collection today and let’s turn your property goals into reality!
04/09/2026
Ashu collection
ඔයා හොයන හොඳම ඉඩම මෙතනයි! ✨
ASHU COLLECTION සමඟින්
ඔයාගේ දේපල සිහිනය යථාර්ථයක් කරගන්න.
🏞️ මහනුවර සුන්දර පරිසරයක ඉඩම් කොටසක් ඔබේ කරගන්න
🏠 අලුත් සහ පාවිච්චි කළ නිවාස
🔑 ඉක්මනට කුලී නිවාස සොයාගැනීම
සේවා: විකිණීම | මිලදී ගැනීම | කුලියට දීම
📍 මහනුවර අවටින්
"ඔබේ තේරීම, අපේ වගකීම"
━━━━━━━━━━━━━━━━━━
💚✨ **Ashu Collection** ✨💚
━━━━━━━━━━━━━━━━━━
ඔයාලගේ ආදරය සහ සහයෝගයට
**ගොඩක් ස්තූතියි!** 🙏❤️
Ashu collection Property
🏡✨ **මහනුවර අවටින් නිවසක් සොයන ඔබට විශේෂ අවස්ථාවක්!** ✨🏡
📍 **මහනුවර නගරයට කි.මී. 15ක් ඇතුළත**
🌟 **ඉතා වටිනා ස්ථානවල පිහිටි නිවාස 4 ක් විකිණීමට ඇත!**
💰 **මිල පරාසය:**
👉 **රු. මිලියන 28 – 35 අතර**
*(රු. කෝටි 2.8 – 3.5)*
🏠 **මෙම නිවාස පිහිටි ප්රදේශවල විශේෂත්වය**
🏥 **ප්රධාන රෝහල් ආසන්නයේ**
🎓 **ප්රධාන පාසල් රැසක් අවට**
🛒 **සුපිරි වෙළඳසැල් පහසුවෙන් ළඟා විය හැක**
🛕 **ශ්රී දළදා මාලිගාවට ආසන්න ප්රදේශ**
🌿 **මල්වත්ත ආසන්නයේ**
🎓 **පේරාදෙණිය විශ්වවිද්යාලය ආසන්නයේ**
🚗 **මහනුවර නගරයට පහසුවෙන් ළඟා විය හැක**
💎 **පදිංචියටත් • ආයෝජනයකටත් වටිනා අවස්ථාවක්!**
✨ නගරයට ආසන්නව
✨ අවශ්ය සියලු පහසුකම් අත ළඟ
✨ හොඳ ප්රදේශවලින් නිවාස 4ක් අතරින් තෝරාගැනීමට අවස්ථාව
🔴 අනිවත්ත
🔴 හීරැස්සගල
🔴 මුල්ගම්පළ
🔴 දුනුවිල
🏡 Ashu collection
🔥 **මහනුවරේ වටිනා නිවසක් සොයන ඔබට — අදම අප හා සම්බන්ධ වන්න!** 🏡❤️
Ashu collection
🏡✨ **මහනුවර මුල්ගම්පලින් වටිනා දෙමහල් නිවසක් විකිණීමට!** ✨🏡
📍 **සුපිරි ස්ථානයක පිහිටි නිවසක් — පදිංචියටත් ආයෝජනයකටත් කදිම අවස්ථාවක්!** 💯
🏠 **නිවසේ විශේෂත්වයන්**
🔹 තට්ටු **2කින්** සමන්විතයි
🔹 🚗 **වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි**
🔹 📍 **මහනුවර නගරයට කි.මී. 1½ක් පමණයි**
🔹 නගරයට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක්
🔹 පවුලකට සුවපහසු පදිංචියකට සුදුසුයි
🔹 අනාගත ආයෝජනයකටත් වටිනා ස්ථානයක්
━━━━━━━━━━━━━━━━━━━━
🎓 **ප්රධාන පාසල් රැසක් ආසන්නයේ!**
━━━━━━━━━━━━━━━━━━━━
📚 කිංස්වුඩ් විදුහල
📚 සිතාදේවි විදුහල
📚 ධර්මවික්රම විදුහල
📚 ස්වර්ණමාලී විදුහල
📚 උසස් බාලිකා විදුහල
📚 විහාරමහාදේවි විදුහල
👨👩👧👦 **දරුවන් සිටින පවුලකට ඉතා පහසු ස්ථානයක්!**
━━━━━━━━━━━━━━━━━━━━
🛒 **දෛනික අවශ්යතා සඳහා සියල්ල අත ළඟ!**
━━━━━━━━━━━━━━━━━━━━
🛍️ **Keells**
🛍️ **Arpico**
🛍️ **Mahajana Supermarket**
💡 දෛනික භාණ්ඩ මිලදී ගැනීමට දිගු ගමන් යාමට අවශ්ය නොවන පහසු ස්ථානයක්.
━━━━━━━━━━━━━━━━━━━━
🏥 **ප්රධාන රෝහල් ආසන්නයේ**
━━━━━━━━━━━━━━━━━━━━
🏥 ආසිරි රෝහල
🏥 සුවසෙවන රෝහල
🏥 ඩර්ඩන්ස් පෞද්ගලික රෝහල
🏥 මහනුවර ජාතික රෝහල
🏥 පේරාදෙණිය රෝහල
🚗 **විනාඩි 10ක පමණ කාලයකින් ළඟා විය හැකි පහසුකම් සහිත ප්රදේශයක්!**
━━━━━━━━━━━━━━━━━━━━
🌟 **ඇයි මේ නිවස තෝරාගත යුත්තේ?**
━━━━━━━━━━━━━━━━━━━━
✅ මහනුවර නගරයට ඉතා ආසන්නයි
✅ පාසල් රැසක් අවට
✅ රෝහල් පහසුවෙන් ළඟා විය හැකියි
✅ සුපිරි වෙළඳසැල් ආසන්නයේ
✅ වාහන නැවැත්වීමේ පහසුකම්
✅ පදිංචියට සුදුසුයි
✅ ආයෝජනයකටත් හොඳ අවස්ථාවක්
🔥 **මහනුවරේ පහසුකම් රැසක් සහිත හොඳ ස්ථානයකින් නිවසක් සොයන ඔබට මේ අවස්ථාව මඟහැරගන්න එපා!**
━━━━━━━━━━━━━━━━━━━━
🏡 **Ashu Collection**
📞 **070 414 2057**
📲 **WhatsApp**
━━━━━━━━━━━━━━━━━━━━
✨ **ඔබේ සිහින නිවස සොයාගන්න — Ashu Collection සමඟ!** 🏡❤️
Specious House for sale in Aniwatte, near Riverdale Hotel.
03 story house
(02 floors underground and 01 floor ground level)
10.5 perches Land
04 bedrooms
03 washrooms
Living area
Dining area
Kitchen
Garden
03 vehicle parking
Highly residencial area
35Million
Ashu collection
📍 මහනුවර - කුරුණෑගල ප්රධාන පාරේ ඉඩමක්📍
✅ ස්ථානය: 4 කණුව
✅ ප්රමාණය: පර්චස් 17
✅ මිල: පර්චස් 1ක් රු. 260,000
✅ මුළු වටිනාකම: ලක්ෂ 44.20
✅ ලියකියවිලි: සින්නක්කර ඔප්පු
✅ කටුගස්තොටට කි.මී 4 ක් පමණයි
✅ ප්රධාන පාරට ලඟයි
ගෙයක්, කඩයක් හෝ ආයෝජනයකට සුපිරිම අවස්ථාව!
වැඩි විස්තර:
Ashu Collection
📞 0704142057 what'sapp massage 1k danna.
10/08/2026
🏡✨ KADUGANNAWA - ඔබේ සිහින ඉඩම දැන් සැබෑවක්! ✨🏡
ඔබේ සිහින නිවසට හෝ අනාගත ආයෝජනයට කදිම අවස්ථාවක්!
📍 ස්ථානය: කඩුගන්නාව - පොත්තපිටිය පාර
🛣️ කොළඹ - නුවර ප්රධාන පාරට 6km ක් පමණයි
✅ කාපට් පාරට සෘජුවම මුහුණලා
🌟 විශේෂ පහසුකම්:
⚡ තෙකලා විදුලිය (Three-Phase)
💧 නල ජල පහසුකම්
📄 පිරිසිදු සින්නක්කර ඔප්පු
⛰️ ස්වාභාවික විපත් වලින් තොර, නිස්කලංක සුන්දර පරිසරය
📐 ඉඩමේ ප්රමාණය: Perches 45
💰 ඉල්ලන මිල: Rs. ලක්ෂ 30.00
💵 හදිසි මුදල් අවශ්යතාවය නිසා ඉක්මන් විකිණීමට
📞 වැඩි විස්තර: 070 414 2057
Ashu collection - Your Dream Property & Vehicle
08/08/2026
Ashu collection සමඟින්
ඔයාගේ දේපල සිහිනය යථාර්ථයක් කරගන්න.
🏞️ මහනුවරින් සුන්දර පරිසරයක
ඉඩම්
🏠 අලුත් සහ පාවිච්චි කළ නිවාස
🔑 ඉක්මනට කුලී නිවාස සොයාගැනීම
සේවා:🔴 විකිණීම |🔴 මිලදී ගැනීම | 🔴කුලියට දීම
📍 මහනුවර අවටින්
📞 070 414 2057
📞077 414 2057
"ඔබේ තේරීම, අපේ වගකීම"
Address
Alerts
Be the first to know and let us send you an email when Ashu collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
24/09/2026