Beauty Secret With Ruu Ceylon

Beauty Secret With Ruu Ceylon

Share

ලස්සන වීමේ රහස අත්විඳිමු ... �

24/06/2025

"විශ්වාසය නැතිවනවාට වඩා, මුදල් නැතිවීමට මම කැමතියි.."

- රොබට් බොෂ් -

24/06/2025

💢 භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න

*🌷 Offer Pack 01*

▪️Ayurvedic fairness day cream
▪️Ayurvedic fairness night cream
▪️Ayurvedic fairness body lotion
▪️Delum face wash

🎀 Price ➡️ ~2,260/=~ 2,000/=
( Delevery Chs 350/= )

Total ➡️ 2350/=

*🌷 Offer Pack 02*

▪️Ayurvedic fairness day cream
▪️Ayurvedic fairness night cream
▪️Ayurvedic fairness body lotion
▪️Acne face wash

🎀 Price ➡️ ~2,280/=~ 2,000/=
( Delevery Chs 350/= )

Total ➡️ 2350/=

#සුදු හදුන්,
#කස්තුරිකහ,
#කහ,
#වැල්මී ,
#කොකුම්පොතු,
#වෙනිවැල්
වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

▪️සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
▪️සමෙහි තද පැල්ලම් මකා දමයි
▪️සමෙහි තෙතමනය ආරක්ශා කරයි
▪️සම පෝෂණය කරයි
▪️සමෙහි රැලි ගතිය නැති කරයි
▪️සමට ඒකාකාරී පැහයක් ලබා දේ

✅ ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

24/06/2025

😍❤️ Ruu Kesha Hair Oil with Shampoo & Condishiner ❤️❤️
🌻 කොන්ඩෙ වවා ගන්න ඕනෙද? ඒත් වැවෙන වේගය මදිද?
🌻 කොන්ඩෙ අහුරු පිටින් යනවද?
🌻 තට්ටය පෑදෙනවද?
🌻 හිස කෙස් අග පැලෙනවද?
🌻 හිස කෙස් තුනී වෙලා කැඩෙනවද?
😍😍 මේ ඔනම ගැටලුවකට සති 04න් විසදුමක් _Ruu Kesha Hair Oil_ එකෙන්.❤️❤️

💰 Price ➡ Rs 690/= ක් පමණයි ( 100 ml )

😍❤️ Ruu Ceylon Uluhal Shampoo & Condishiner - Intense Repair❤️❤️ මගින් ඔබගේ,
🌻 හිස කෙස් මූලය හොදින් පිරිසිදු කරයි.
🌻 කෙස් ගසේ මුල සිට අග දක්වාම පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබා දෙයි.
🎀 මෙහි ඇති ආයුර්වේද ඔසු මගින්,
🌻 හිස්හොරි ඇති වීම සහ අසාමාන්‍ය ලෙස හිස කෙස් ගැල වී යාම මනාව පාලනය කරයි 😍
🌻 දීප්තිමත් දිගුවන් කෙස් කලඹක් ඔබට ලබා දෙයි.

💰 Price ➡️ 960/= Uluhal Shampoo ( 200ml )
💰 Price ➡️ 960/= Ruu Condishiner ( 200ml )

🚒 Delivery Cgs ➡️ 350/= ( All Island )
___________________________
නාන්න පෙර
😍😍 Hair Oil භාවිතා කරන ආකාරය* :👇👇

▶️ සතියට 3 වරක්වත් අවම, දවස ගානේ වුවද ප්‍රශ්නයක් නැත.
▶️ හිසකෙස් මුල්වල ගල්වා සෙමින් සම්බාහනය කරන්න..
▶️ හිසට තෙල් දමා පැය 4 -5ක් තියලා ඊට පසු සෝදා හරින්න

මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.

දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.

හෝ page - inbox message එකක් දාන්න

ඇණවුම් කිරීමට හා අනිකුත් නිශ්පාදන බලන්න පහල ලින්ක් එකට පිවිසෙන්න 👇👇👇👇👇

076 562 4929

24/06/2025

හිසකෙස් ගැලවී යාම, හිසකෙස් වර්ධනය නොවීම, හිස්සොරි වැනි හිසකෙස් ගැටලු රැසකට ස්ථීර විසදුම

Ruu Ceylon Hair care pack

Whatsapp - 076 562 4929

24/06/2025

🎀 Rui Ceylon Skin Health & Glowing Drink 🎀

➡️ ටික ටික වයසට යන ඔයාගේ පෙනුම දැකලා හිතට බයක් දැනෙන්න පටන් අරන්ද, 🙄

➡️ නැතිනම් තමන්ගේ පෙනුමට වඩා වයස පේන්න අරන්ද? 🙄

➡️ තරුණ පෙනුම රැකගන්න කියලා වෙළඳපොලේ තියන කෘතිම රසායනික ද්‍රව්‍ය වලින් හදන භයානක අතුරු ආබාධ ලැබෙන පෙති වර්ගද තාමත් ඔයා ගන්නේ 🙄

👉 ඔන්න ඉතින් අපි හදුන්වලා දීලා තියෙනවා ආයුර්වේද collagen drink එකක් ruuceylon නිවසින්. 😍😍

💟 එහෙනම් නැවත වතාවක් ඔයාගේ සුන්දර තරුණ පෙනුම ලබාගන්න ආස නම් 😍

➡️ ස්වාභාවික නිෂ්පාදන පෙල සමගින් එකතු වෙන්න.

✅ කහා
✅ ඉගුරු
✅ කුරුඳු
✅ වැනිලා
✅ විටමින් C
✅ සැෆ්රන්

වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් පමනක් යොදා උසස් රසායනාගාර තත්වයන් තුල ලංකාවේදී නිපදවන එකම කොලජන් නිශ්පාදනය.😍

➡️ ආයුර්වේද අනුමැතිය සහිතව සහා තවත් විශාල තත්ව සහතික වලින් පිදුම් ලත් නිෂ්පාදනයකි. 😍😍

*** Skin health & glowing drink ***

1) රැළිවැටී එල්ලාවැටෙන සම යථා තත්වයට පත්කරයි.

2)දිප්තිමත් පැහැපත් නීරෝගී සමක් ලබාදේ

3) ඇස් යට කලු වීම අවම කරයි.

4) සමේ අඳුරු ලප, පැල්ලම්, කුරුළෑ කැළැල් ඇතුළු පිග්මන්ටේෂන් තත්වයන් අඩු කරයි.

5) කුරුළෑ ඇතිවීම වළකයි.

6) අස්ථි හා නිය ශක්ති වැඩි කරයි.

ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න

Whatsapp 👇
076 562 4929

Photos from Beauty Secret With Ruu Ceylon's post 24/06/2025

💢 විටමින් C Capsule. 🥰🌿 RUU CEYLON

➡️ සම පැහැපත් කර දීප්තිමත් කර ගැනීමට ත් නිරෝගී දිදුලන සමක් දැන් ඔබට ලබා ගත හැක.

➡️ Vitamin C යනු සායනිකව පර්යේෂණ කරන ලද, සම ආරක්ෂා කරවන අමුද්‍රව්‍ය වේ.

➡️ එමගින් මෘදු සහ වියලීමකින් තොරව අපගේ සම පවත්වාගෙන යෑමට උදවු කරන අමුද්‍රව්‍යයක් වේ.

👉 Vitamin C
👉 Orange feel එක්ව මුසු කොට සමට හිතකර අන්දමට නිපදවා ඇත.

🔶අඳුරු ලප කැලැල් ඉවත් කිරිමට,

🔶සියුම් රේඛා සහ රැලි වැටීම් අවම කිරීමට

🔶 සමස්ත සමේ දීප්තිය වැඩි කිරීමට උපකාරී වේ.

🔶 ඒ වාගේම ඔබේ තරුණ බව රැක ගැනීමට හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමටත්

🔶 ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ද ආරක්ෂාව සපයයි,

🔶 ප්‍රතිශක්තිකරණයට මෙන්ම , කොලජන් නිෂ්පාදනය උදවු කරයි.

➡️ පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවය ටම භාවිතා කළ හැකි අතර ,

➡️ වයස අවුරුදු 13 ට වැඩි පුද්ගලයින් සඳහා වඩාත් සුදුසු වේ.

💜️ මිල : 1480/= ( 550mg Capsules 30 )

➡️ රාත්‍රී කෑම වේලක් සමග ගන්න.

➡️ *දෛනික පානය කරන වතුර ප්‍රමාණය අනිවාර්යයෙන් වැඩි කළ යුතු වේ*

📌️ අදම මිලදී ගැනිම සඳහා

නම
ලිපිනය
දුරකථන අංක දෙකක් ලබා දෙන්න.

(එක දිගට මාස 03ක් භාවිතයෙන් පසු උපදෙස් පරිදි නැවත පානය කිරිමට යොමු වෙන්න.)

Whatsapp 👇
076 562 4929

24/06/2025

Pvt Ltd විසින් හදුන්වාදෙන,

📎 Hair Care Pack 🌿😉
📎 Skin Glowing Pack 🌿😉

මේ දෙකම වෙන්නේ 3450/=ක් විතරයි.

ඒ උනාට වෙළෙඳපොළේ තියෙන දහස්ගණන් දීලා ගන්න නිෂ්පාදන වලට වඩා 100%ක් ප්‍රතිඵල සහතිකයි....

✒️ Hair Care Pack 🌿😉

✒️ Skin Glowing Pack 🌿😉

වැඩි විස්තර සදහා Whatsapp මැසේජ් එකක් එවන්න
Whatsapp 👇
076 562 4929

24/06/2025

Ruuceylon මගින් ඔබට හදුන්වා දෙනු ලබන විශේෂ තේ වර්ගයක් තමයි Green Tea කියලා කියන්නේ.

අපගේ Green tea ඉතාම උසස් ගුණාත්මක බවින් යුතු නිශ්පාදනයක් වේ.

එමගින් පහත ගැටලු වලට ප්‍රතිඵල බලා ගත හැකි වේ.

🔥ඔබගේ තෙල් අධික කෑම රටාව තුලින්
කොලෙස්ටරෝල් මට්ටම , සීනි මට්ටම , මේදය , බර වැඩි වීම ආදී අපහසුතා මගින් ඔබත් පීඩා විදිනවාද?

Green Tea වලින් ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ 10ක් මෙන්න.

1. ශාක පදනම් වූ ප්රතිඔක්සිකාරක සංයෝග අඩංගු වේ.

2. සංජානන ක්රියාකාරිත්වය වැඩි දියුණු කළ හැකිය.

3. මේදය දහනය කිරීමට උපකාරී විය හැකිය.

4. සමහර පිළිකා ඇතිවීමේ අවදානම අඩු කළ හැකිය.

5.වයසට යාමෙන් මොළය ආරක්ෂා කළ හැකිය.

6. මුඛ සෞඛ්ය සඳහා උපකාර කළ හැකිය.

7. රුධිරයේ සීනි පාලනයට උදව් විය හැක.

8. හෘද රෝග වළක්වා ගැනීමට උපකාර විය හැක.

9. බර අඩු කර ගැනීමට ඔබට උපකාර විය හැක

10. ඔබට දිගු කලක් ජීවත් වීමට උපකාර විය හැකිය.

🍀ආයුර්වේද අනුමැතිය සහිත නිශ්පාදන රූසිලෝන් අපෙන් 😍

ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න

Whatsapp 👇
076 562 4929

20/06/2025

➡️ කොණ්ඩය යනවා ද ?
➡️ හිස්හොරි තියෙනවා ද ?
➡️ නලළ දෙපැත්තෙ / හිස්කබලෙ හිසකෙස් වවාගන්න ඕනිද ?
➡️ අයන්/ෆර්ම්/රීබොන්ඩ් කරල විනාශවුන හිසකෙස් සදහා

කොණ්ඩයේ තෙතමනය රඳවගන්න හොදම විසදුම 😍

Ruuceylon Hair cream එක භාවිතයෙන් උපරිම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් දැන්.

Ingredients 👇

#එඬරුතෙල්, #කීකිරිදිය , #මුකුණුවන්න , #නිල්අවරිය , #කෝමාරිකා , #ගොඩපර , #ඔලිව්තෙල්, #විටමින්E

වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ආයුර්වේද අනුමැතියන්ට අනුකූලව නිශ්පාදනය කර ඇත.

100g

Rs. 1,190/=

තවත් විස්තර දැනගන්න / ඇනවුම් කරන්න
Whatsapp massage එකක් දාන්න 🤗

Whatsapp 👇
076 562 4929

17/06/2025

⭕ ඔබත් පීනසේ නිසා දුක් විදින අයෙක්ද ?😥😥

අකලට කොණ්ඩය සුදු වෙන්න අරන්ද?😥

මෙන්න එහෙම නම් සාර්ථකතම නිෂ්පාදනයක් ruuceylon නිවසෙන් දැන් ඔබට.

🎖🎖සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම product එකේ quilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්. 😍 ❤

Ruuceylon - පීනස් තෛලය.

Rs. 550/=
30 ml

Whatsapp Massage එකක්ම දාන්න ❤️

Whatsapp 👇
076 562 4929

17/06/2025

🌈රන්වන් නිකලැල් පැහැපත් සමක් ලබාගන්න ආසද? 🔥👌

Ruu Ceylon Golden Glow Offer Pack☘️ 😍

😇Rs.3,000/=

මේකෙ තියෙනවා,
🍁Delum Face wash
🍁Turmeric Capsule
🍁Day Cream
🍁Night Cream
🍁Body Lotion

🍀බොන්න Turmeric Capsule
🍀මුහුණට Day, Night Cream, Face wash
🍀අත් කකුල් වලට Body Lotion

😍සුදු හදුන්, කස්තුරිකහ, කහ, වැල්මී, කොකුම්පොතු, වෙනිවැල් වගේ ඖෂධ වලින් හදලා තියෙන්නෙ.

මේකෙන් මොකෝ වෙන්නෙ 😋

🐦‍🔥 හිරු එළියෙන් ආරක්ශා වෙනවා.

🐦‍🔥 ප්‍රතිශක්තිය ඉහල යනවා.

🐦‍🔥 රන්වන් පාටක් ලැබෙනවා.

🐦‍🔥 කුරුලෑ සුව වෙනවා.

🐦‍🔥 අදුරු ලප කැලැල් නැති වෙනවා.

🐦‍🔥 දිදුලන පැහැපත් බවක් ලැබෙනවා.

🍀ආයුර්වේද අනුමැතිය සහිත නිශ්පාදන රූසිලෝන් අපෙන් 😍

කෙල්ලන්ටයි කොල්ලන්ටයි දෙගොල්ලන්ටම 😍

Whatsapp Massage එකක්ම දාන්න එහෙනම් ❤️

Whatsapp 👇
076 562 4929

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address

No 1, Aluthwaththa Road, Digana
Kandy
HIRUSHI2003