Beauty with chanu

Beauty with chanu

Share

ලස්සනට ඉන්න කැමති ඔයාලට....
@ru ceylon

22/05/2024

*Pure Cinnamon Capsules*

බඩ ඇවිදිල්ලාද ???
Exercise කරන්න වෙලාවක් නැද්ද.???
මහත් වෙලාද ???

අනවශ්‍ය මේදය ඉවක් කර,
කලගෙඩියක් වගේ බඩගෙඩිය කට මෙන්න හොඳම විසඳුම මේක නම් යූස් කරන්නම ඕනි දෙයක් අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියෙනවා.....

Capsule 30 - Rs. 980/=
Capsule 60 - Rs. 1620/=

*භාවිතා කරන ආකාරය* :
උදේ ,දවල් හෝ රාත්‍රි කෑමට විනාඩි 15- 30 කට පෙර ලබා ගන්න..
(උපරිම දිනකට Capsule 02ක් දක්වා ලබා ගන්න පුළුවන් )

සාර්ථක ප්‍රතිඵල සදහා මාස 4-7 කාලයක් භාවිතා කරන්න..

⏺️🟠 Capsule ලබා ගැනීමට අකමැති අය සදහා Cinnamon Tablet ද අප සතුව ඇත..

*සුදුසු කාටද*? 👇

❌ ගැබිණි මාතාවන් හැර,
❌අවු. 1.5 ට අඩු දරුවන් සිටින මව්වරුන් හැර,
✅ අවුරුදු 15ට වැඩි කාන්තා/ පිරිමි ඕනෑම අයෙකුට සුදුසුයි

ඇනවුම් කිරිමට -0716515144

22/05/2024

🅾️ Fast Hair Growing Herbal Oil

ඕනම කොණ්ඩයක් මාසයක් - මාස 3 අතර පැහැදිලි වෙනසක් එන විදියට වවලා පෙන්නනවා .....

✅ 100% ක් ස්වාභාවිකයි

💗ඔයාලා විශ්වාසයෙන් මිලදීගෙන බලන්න.

අඩංගු දේ : 👇
තල තෙල්,එඬරු තෙල් විටමින් E සමඟ ගොටුකොළ ,කරපිංචා, මුකුණුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Ruu Ceylon Fast Hair Growing Herbal Oil තෛලය මඟින් ඔබගේ හිසකෙස්

✅ ගැලවීයාම වළක්වයි.
✅ ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබාදෙයි.
✅ හිස කැක්කුම නවතාලයි.
✅ හිස්සොරි ඇතිවීම පාලනය කරයි.
✅ කොණ්ඩය අග පැලීම නවතාලයි.

භාවිතා කරන ආකාරය :👇
සතියට 3 වරක්වත් අවම, දවස ගානේ වුවද ප්‍රශ්නයක් නැත.
හිසකෙස් මුල්වල ගල්වා සෙමින් සම්බාහනය කරන්න..

➡️ හිසට තෙල් දමා පැය 3-5 තියා ගන්න..
පසුව සෝදා හරින්න.

Ruu Kesha Hair Oil - Rs. 690/= (100ml)

ඇනවුම් කිරීමට -0716515144

17/05/2024

🌼 Glutathione Night Cream 🌼

*භාවිතයට උපදෙස්* -
හොඳින් පිරිසුදු කරගත් මුහුණ හා බෙල්ල අවට ප්‍රදේශයේ රාත්‍රී නින්දට පැයකට කලින් දිනපතා ආලේප කරන්න.

*අඩංගු දේ* -
Cojic acid , collagen ,EDTA, stearic asid, glycerin , cetyal alcohol, lonolin, white oil, DMDMH, DL water, glutathione ,vitamin c ,vitamin E ,forgrance

👉රාත්‍රී සත්කාරයකි
👉ගැහැණු පිරිමේ ඕනෑම කෙනෙකුට සුදුසුයි
👉 බ්ලීජින් අසාදන ඇති වූ අයෙක් නම් , එම නිෂ්පාදනය භාවිතය නවතා මාස හයකට පසු අපගේ නිෂ්පාදන පාවිච්චි කළ හැක.

*Special*
හිරු එළිය වැටීමට පෙර සෝදා හරින්න..

Rs. 3100/=
35g

ඇනවුම් කිරිමට -0716515144

17/05/2024

😍😍මේ නිෂ්පාදන පෙල ශොප් වල ගන්න නෑ යාළුවනේ ඔන්ලයින් ඕඩර් කරලා විතරයි ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඔන්න ඉතිං හොද රිසාල්ට් එකක් ගන්න පුළුවන් නිෂ්පාදන පෙලක් customer feedback එක්කම අරන් ආවා ට්‍රයි කරලා බලන්න කෝ.😍😍

💉භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්.

ඒ තමයි
💚 Ayurvedic fairness day cream
💚 Ayurvedic fairness night cream
💚 Ayurvedic fairness body lotion

මේ තුනම දැන් චූටි මුදලකට ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.

සුදු හදුන්, කස්තුරිකහ,කහ,වැල්මී ,කොකුම්පොතු,වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ

😍රජයේ අනුමැතිය ලත් නිශ්පාදන නිසා ඔයාලට බයක් නැතුව යූස් කරන්න පුළුවන් 😍

All skin type

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

🚛cod available.

ඇනවුම් කිරීමට -0716515144

17/05/2024

🌺Ruu ceylon Ayurvedic soap🌺

සුදුහදුන් ,කස්තුරි කහ,,කහ ,වැල්මී,කොකුම් පොතු ,වෙනිවැල් වැනි 90%ආයුර්වේද ඖෂධ වලින් සමන්විත රූ ආයුර්වේද බියුටි සබන් මගින් ඔබට,
➡️කුරුලෑ
➡️අලුහම්
➡️ලපකැලැල්
➡️ඇස්යට ,බෙල්ල හා කිහිලි කලු වීම
➡️දහඩිය බිබිලි දහඩිය දුගඳ නැති කරයි.

ගැහැනු ,පිරිමි ලොකු කුඩා සැමගේ භාවිතයට සුදුසුයි.

මැරුණු සෛල ඉවත් කරයි.නිකැලැල් ,පිරිසිදු පැහැපත් සුසිනිදු සමක් සදහා අවශ්‍ය ස්වභාවික සිසිල, තෙතමනය හා විෂබීජ නාශක ගුණය සලසා සම සුවපත් කර සමට රන් වන් පැහැයක් ගෙන දෙයි.

75g
Rs - 290/=

ඇනවුම් කිරිමට - 0716515144

16/05/2024

බඩයි බරයි දෙකම අඩු කරගන්න ආසද?
Capsules බොන්න බයයීද?

එහෙනම් අදම ruuceylon cinnamon Tablet එක බොන්න .
(ආයුර්වේද අනුමැතිය සහිතයි)

How to use :
⭕️500g ➡️Tablet 30
දවසට 01ගානේ use කරන්න
අවම මාස 04 සිට 06කාලයක් continue karagen yanna

ඇනවුම් කිරීමට - 0716515144

කෑමට පෙර tablet eka බොන්න
දවසට tablet eke 1 සිට 2ක් දක්වා ගත හැකිය .

Rs.850/=

Telephone

Website