MOSS online store

MOSS online store

Share

Shop smart- Live better

02/01/2025

නව අවුරුදු වාසි..❤❤❤
තොග සීමිතයි.... ඉක්මනින් ඇනවුම් කරන්න...
හරිම ලස්සන හුරුබුහුටි ඉලෙක්ට්‍රික් කුකර් එක දැන් ඔයාලටත්...
1.8L
මිල -3250/=
ඩිලිවරි ගාස්තු-400/=
Moss online store - 0761960707
භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකම් ..

30/12/2024

ඔබේ මූණත් අදුරු වෙලා, පිම්පල්ස් ඇවිත්, එල්ලා වැටිලද... ලස්සන තරුණ පෙනුම නැවත් ලබා ගන්න මෙන්න නියම විසදුම...
අයිස් රෝලර් මසාජර්...
මිල රුපියල් 950/=
ඩිලිවරි ගාස්තු 400/=
ලංකාවේ කොහේ හිටියත් අපි ගෙදරටම ගෙනත් දෙනවා..
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකම් ....
MOSS Online Store - 0761960707

08/12/2024

ලස්සන ලමයි.. තවත් ලස්සන වෙන්න මුලු ඇගම එකම් පාටක් වෙන්න, ලප කැලැල් නැති සුන්දර සමකට.. කොරියන් රහස අපි ගෙනාව ඔයාලට... අදම පාවිච්චි කරන්න ... ලස්සන වෙන්න කල් ගන්නෙ ඇයි...
මිල රුපියල් -950/=
දිවයින පුරා බෙදා හැරීම
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත..

08/12/2024

MOSS online store Shop smart- Live better

22/11/2024

කරදරයක් නැතිව තෙත, වියලි ඕනෑම තැනක් පහසු විදිහට පිරිසිදු කරගන්න ....
දැන්ම ඇණවුම් කරන්න.
රු-1900/-
දිවයින පුරා බෙදා හැරීම 🚚🚚🚚
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම් ...

Photos from MOSS online store's post 20/11/2024

විශබීජ නැති පිරිසිදු වතුර වීදුරුවක් බොන්න දැන් ලොකු ගානක් ඕනි නෑ... අතේ තියෙන පුංචි රුපියල් 1500/= කින් පාචනය, අතීසාරය වගේ රෝග වලින් බේර්න්නත් දැන් ඔබට පුලුවන්...
ඔබේ දරුවා, ඔබේ ආදරණීය පවුල ලෙඩ රෝග වලින් ආරක්ශා කරගන්න අදම ඇනවුම් කරන්න...

ඔබේ ගේදොරකඩටම අපි ගෙනත් දෙනවා ලංකාවේ කොහේ හිටියත්..
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න...
කුරියර් ගාස්තු - රුපියල් 350/= පමණයි ..

Photos from MOSS online store's post 16/11/2024

Electric mosquito killer lamp...
මදුරු කරදරයට තිත තියන්න...
මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු වසංගතයෙන් ඔබත්, ඔබේ ආදරණීයනුත් බේරා ගන්න...
මදුරු දගර්, වේපරයිසර් නිසා ඇති වන අහිතකර ප්‍රතිඵල වලින් තොරව..

රුපියල් 1200/= පමණයි...
දිවයින පුරා බෙදා හැරීම්...
භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකම..

15/11/2024

Flawless 2 in 1 eyebrow trimmer. Rechargeable hair remover with USB charging cable.
No more waiting for salon appointments.....
Islandwide delivery available ...
Rs 1300/= only

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Mawilmada
Kandy
20000