Nish's diary
.
දන්නවද? පාරෙ ඉන්න මේ අහිංසකයො ගොඩක් වෙලාවට නිදාගෙනම ඉන්නෙ ඇයි කියලා.ඒ ඔවුන්ට දැනෙන බඩගින්න නැති කරගන්නලු.ඉතින් පුංචිම කෑමකින් මේ කුසගින්න නිවන්න පුළුවන් නම් ඒක ඔබ කරගන්නා වූ.මහත් පිනක්.....🙏🌼
දන් දීම ජීවිතයේ කොටසක් කරගන්න ❤️🙏
ධර්ම දානයක්ම වේවා 🙏🌼
දන් දීමෙහෙ ආනිසංස දන්නවා නම් බත් කටක් හෝ සතෙකුට නොදී වලදන්නේ නම් නැත 🙏🌼
ධර්ම දානයක්ම වේවා 🙏🌼
රැගෙන යා හැක්කෙ පොදි බැදගත් මිල මුදල් නොව රැස් කරගත් පින් පව් පමනි. 🙏🌼
ධර්ම දානයක්ම වේවා 🌼
18/08/2026
අහිංසකයො 🌼🐚
හැකි පමනින් අහිංසකයෙකුගේ කුසගින්න නිවීමට හේතුවක් වෙමු ✨❤️
ධර්ම දානයක්ම වේවා 🙏❤️
ලැබූ මනුස්ස ආත්මයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න 🙏🙏
ධර්ම දානයක්ම වේවා 🙏❤️
ලැබුනු මනුස්ස ආත්මයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න.වැඩි වැඩියෙන් කුසල් රැස් කරන්න.🙏💛
ධර්ම දානයක්ම වේවා 🙏💛🍺
හැකි සෑම විටම අසරණයෙකුගේ කුසගින්නක් නිවීමට හේතුවක් වෙමු 🙏💛
ධර්ම දානයක් වේවා 🙏💛
යමෙකුගෙ සැබෑ ස්වරූපය දැක ගැනීමට අවශ්‍ය නම් ඔහු සතුන්ට සලකන ආකාරය දෙස බලන්න 🙏💛
Click here to claim your Sponsored Listing.
Website
Address
Colombo