Nuri Collection

Nuri Collection

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nuri Collection, Health/Beauty, Watagoda, Harispaththuwa, Kandy.

27/12/2024

ගෙදර ඉදන් ලස්සන වෙන්න

සැලෝන් ගිහින් එක දවසකට වියදම් කරන ගානෙන් ගෙදර ඉදලා මාසෙටම හරියන ක්ලීනප් රූටින් එකක් කරගමුද.

සාමාන්‍යයෙන් කාන්තවන් වැවිපුරම වද වෙන්නේ තමන්ගේ මූහුණ ගැන , ඒ නිසාම සතියකට සැරයක්වත් මුහුණට ක්ලීනප් එකක් කරගන්න එක හරිම වැදගත් . හැබැයි සතිය ගානේ සැලෝන් යන්න උනොත් අපිට ලොකු වියදමක් යනවා. සැලෝන් එකට ගිහින් එක දවසකට වියදන් කරන මුදලින් මාසෙටම ඕනෙ වෙන ක්ලීනප් රූටින් එක කරගන්න පුලුවන්නම් කොච්චර හො ද?

එහෙනම් ඒ වෙනුවෙන් දැන් අවස්ථාවක් තියෙනවා.

Naturelle Ceylon facial cleanup set.

රු.2455 වියදම් කරලා මාසෙටම හරියන ඔයාගේ ක්ලීනප් රූටින් එක කරගන්න දැන් ඔයාට පුලුවන්.

Photos from Nuri Collection 's post 20/12/2024

😍Naturalle VITAMIN C Range 😍

🌹Vitamin C අඩංගු නිෂ්පාදන භාවිතය මගින් පැහැපත්, ලස්සන, නිරෝගී සමක් හිමිකර ගන්න..🌹

😍Vitamin C Face Wash 750/=

😍Vitamin C Day Cream 1550/=

😍 Vitamin C Night Cream 1550/=

😍 Vitamin C Body Lotion 1100/=

😍 Vitamin C Serum 2400/=

😍 Vitamin C Capsules 1480/=

👇👇Order Now 👇👇

0715448119

දිවයින පුරා බෙදා හැරීම(with in 5 working days )

Photos from Nuri Collection 's post 16/12/2024

Vitamin C 😍

😍රන්වන් පාට ලස්සන සමක් කියන්නේ ඔයාගෙත් හීනයක් වෙන්න ඇති.

සති දෙකෙන් ඔබට අවශ්‍ය Results ලබා ගත හැක...( ඔබට අවශ්‍ය රිසාල්ට් එක ලැබුනු පසු භාවිතය නතර කල හැක..)

🥰ඔන්න අරන් ආවා ස්වභාව්ක දොඩම් සාරයෙන් නිෂ්පාදිත Vitamin C Bodylotion Night Cream, Face wash

මිල රැපියල් 3700 ක් පමණි.

😍ඉහළ තාක්ෂනයෙන් 100% ස්වභාවික දොඩම් සාරයෙන් සහ තවත් සමේ පැහැයට කෙලින්ම බලපාන විටමින් රැසක එකතුවෙන් නිෂ්පාදිත Acorbic Vitamins c භාවිතයෙන් ඔබේ මුලු සිරුරටම රන්වන් කහ පැහැයක් මෙන්ම දීප්තිමත් බවක්ද ලබාගත හැක

😍සම රන්වන් පැහැ ගන්වයි.
😍කුරුළැ මෙන්ම පැල්ලම් මකා දමයි.
😍වයසට වඩා ඇති වයස්ගත පෙනුම නැති කොට තරුණ පෙනුම රැක දෙයි.
😍හිරු කිරණින් සම ආරක්ශා කරයි.
😍කොලජන් නිෂ්පාදනය ඉහළ නංවයි.
😍සිරුරේ අනවශ්‍ය තෙල් පාලනය කර සම පැහැපත් කරයි.
😍සම තෙතමනය කර රැලි ඉවත් කරයි.
😍විවිධ බ්ලීචිං ක්‍රීම් වර්ග සමේ ආසාදන ඉවත් කරයි.

❤සමට අහිතකර කිසිවක් මෙහි අඩංගු නොවේ.
💑ගැහුනු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

ඇනවුම් කිරිමට 👇
0715448119

16/12/2024

🛑🛑රන්වන් පාට නිරෝගී පැහැපත් සමක් කියන්නේ ඔයාගෙත් හීනයක් වෙන්න ඇති...

🔊🔊🔊 #විටමින්_c_කැප්සූල්

සති දෙකෙන් ඔබට අවශ්‍ය Results ලබා ගත හැක...( ඔබට අවශ්‍ය රිසාල්ට් එක ලැබුනු පසු භාවිතය නතර කල හැක..)

💞 ඉහළ තාක්ෂනයෙන් 100% ස්වභාවික දොඩම් සාරයෙන් සහ තවත් සමේ පැහැයට කෙලින්ම බලපාන විටමින් රැසක එකතුවෙන් නිෂ්පාදිත Acorbic Vitamins c භාවිතයෙන් ඔබේ මුලු සිරුරටම රන්වන් කහ පැහැයක් මෙන්ම දීප්තිමත් බවක්ද ලබාගත හැක

🌼සම රන්වන් පැහැ ගන්වයි.
💛කුරුළැ මෙන්ම පැල්ලම් මකා දමයි.
🌼වයසට වඩා ඇති වයස්ගත පෙනුම නැති කොට තරුණ පෙනුම රැක දෙයි.
💛හිරු කිරණින් සම ආරක්ශා කරයි.
🌼කොලජන් නිෂ්පාදනය ඉහළ නංවයි.
💛සිරුරේ අනවශ්‍ය තෙල් පාලනය කර සම පැහැපත් කරයි..
🌼සම තෙතමනය කර රැලි ඉවත් කරයි.
💛විවිධ බ්ලීචිං ක්‍රීම් වර්ග සමේ ආසාදන ඉවත් කරයි.
🌼සමට අහිතකර කිසිවක් මෙහි අඩංගු නොවේ.

🌸ගැහුනු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

විටමින් c කැප්සූල් වලට අමතරව....

ඒ අනුව දැන් ඔයාලට Naturelle Ceylon වෙතින්,

🛑 Vitamin C Day Crem 1550/=
🛑 Vitamin C Night Cream 1550/=
🛑 Vitamin C Facewash 750/=
🛑Vitamin C Bodylotion 1100/=
🛑itamin C Seram 2400/=
🛑Vitamin c capsule 1480/=
යන නිශ්පාදන පෙල ලබාගන්න පුලුවන්

ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ ✅
දිවයින පුරා බෙදාහැරීම 300/=

ඔරිජිනල් නිශ්පාදන මිලදී ගැනීමට Naturelle Ceylon හා සම්බන්ධ වෙන්න. අනුකරණය වලට නොරැවටෙන්න ❌

ඇණවුම් සදහා.. 👉 0715448119.

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Watagoda, Harispaththuwa
Kandy