Ruu Ceylon
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruu Ceylon, Health/Beauty, Kandy.
06/01/2025
WhatsApp 0776837448
06/01/2025
Ruuceylon Pomegranate bodylotion
➡️ දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්.
ඉතින් අද වන විට
අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද?
නැතිනම්
මුහුණ එක පාටක්
ඇඟ එක පාටක් වෙලා වගේ නේද?
ඉතින් අපි ඔන්න ගෙනවා අඩුවටම හොඳම විසඳුමක්.
➡️ දෙළුම් සාරය ප්‍රධාන කොට ගත් සහා
➡️ Alpha arbutin
➡️ vitami C මුසු කර නිෂ්පාදනය කර ඇති
දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට
🔔 මුහුණට සමාන පැහැයක් ඇගට ලබා ගත හැක.
🔔 වයස්ගත පෙනුම පාලනය කළ හැක.
💐ruuceylon delum body lotion- 300ml - 1450/=
මෙම නිෂ්පාදන මගින්,
✔️සමට රන්වන් පැහැයක් ලබා දෙයි
✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
✔️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි.
✔️ඕනෑම සමකට භාවිතා කළ හැක.
කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
ඔබත් අදම භාවිතා කර වෙනස වටහාගන්න.
06/01/2025
යන හිසකෙස් ප්‍රමාණය වැඩි වෙලාද , නැත්නම් හරියට වැවෙන්නේ නැති එකද , එහෙමත් නැත්නම් තට්ටය පැදීම, සහා ශක්තිමත් කෙස් කලඹක් නොමැතිකම ද දැන් ඔබේ ගැටලුව.
ඔන්න අපි ඒකටත් ගෙනාව විසඳුම.
Ruuceylon උලුහාල් සත්කාර හර්බල් shampoo එකක්.
මෙමගින්
➡️ ඔබේ කොණ්ඩයේ වර්ධන වේගය වැඩිකරයි
➡️ හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.
➡️ අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.
➡️ කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
➡️ හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
ඔබගේ හිසකෙස් මූලය හොදින් පිරිසිදු කර කෙස් ගසේ මුල සිට අග දක්වාම පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබාදෙයි.
මෙහි ඇති ආයුර්වේද ඔසු මගින්,
හිස්හොරි ඇතිවීම හා අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාම මනාව පාලනය කරමින් දීප්තිමත් දිගුවන් කෙස් කළඹක් ඔබට ලබා ගත හැක.
200Ml
960/=
✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
WhatsApp 0746837448
06/01/2025
🥰🙈
06/01/2025
RUU CEYLON CONDITIONER - INTENSE Repair 😍 👌☘️
💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි
👇Ruu Ceylon නිෂ්පාදන ඔබ භාවිතා කළ යුත්තේ,
👉 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත
👉Gmp ඇතුලු තත්ත්ව සහතික ගනණාවකින්ම පිදුම් ලත්
👉100% දේශීය
👉100% අන්තර්ජාතික ප්‍රමිතියකින් නිෂ්පාදන කරන ආයතනයක් නිසායි.🥰
✅නිවසටම ගෙන්වා ගන්නත් පුලුවන්😍
COD Available
Price - Rs.960 200ml
31/12/2024
Ruuceylon වැල්පෙනල capsule අපිට වැදගත් වෙන්නේ කෝමද බලමු අපි.
අපේ ශරීරයේ කාලයෙන් කාලයට විවිධ වු රෝග සෑදෙන්න පුළුවන්. එතකොට අපේ ශරීරයේ උත්තේජක ගුණය වැඩි කර ගන්න වුවමනා වෙනවා. ඉතින් අපි ඒකට තමයි මේ වැල්පෙනල හදුන්වලා දීලා තියෙන්නේ.
නිතිපතා ආහාරයට ගැනීම මගින් ඉහත ගුණයට අමතරව පහත කරුණු වලටද පිටුවහලක් වෙනු ඇත.
ආතරයිටිස් සහ ශරීර කැක්කුමට එරෙහිව සටන් කරයි.
දද වැනි චර්ම රෝග තර්ජනයට ඵලදායී වේ.
රූමැටික් වේදනාව, සන්ධි දැවිල්ල ස්නායු ආබාධ සහ අපස්මාරය රෝග සඳහාද ඉවහල් වේ.
ලංකාවේ මොන capsule වර්ග තිබුණත්
Organic capsule ruuceylon වෙතින්ම පමණක් ලබා දෙන බැවින් ඔබට බය නැතිව මෙය දීර්ඝකාලීන ව වුවද භාවිතා කළ හැක.
දවසට උපරිම දෙකක් දක්වා ආහාර වේලක් සමඟ භාවිතා කරන්න.
350mg - 60
මිල 1030/= පමණි.
(මෙම මිල ගණන් ඉතා සීමිත කාලයක් සඳහා පමණි)
31/12/2024
තෙලුත් නොවන, Cream නොවන Hair serum
Serum හොයපු ඔයාට මෙන්න 👇👇👇😍
මෙය තවත් Hair Oil එකක් නම් නෙවේ.
#
Rs. 990/=
නියමිත ප්‍රමිතියට අනුකුලව නිශ්පාදනය කර ඇති මගින් පහත සියලුම ගැටලු වලට දැනට ලංකාවේ සාර්ථකථම ප්‍රතිඵල ලබා දුන් ලොකයේ පිලිගත් ප්‍රමිති වලට නිෂ්පාදනය කරන ලද hair serum spary එකක් වේ.
මෙය පිරිමි සහ කාන්තවන් යන දෙපාර්ශවයටම භාවිත කර හැක.
➡️කෙස් වර්දනයට (සාමාන්‍ය වේගයට වඩා තුන්ගුණයක් )
➡️සුදු කෙස් කලු කරන්න
➡️කොන්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා 3x වේගවත් කරයි
➡️අලුති න් කෙස් වැවිම වේගව ත් කරයි
➡️කොන්ඩයට ආවේණික දිස්නයක් ලබා දේ
➡️හිසකෙස් ශක්තිමත් කරයි
➡️හිස්කෙස් ගැල වී යාම වලක්වයි.
➡️අකලට හිසකෙස් සුදු වීම වලක්වයි.
➡️තට්ටය පෑදිම වලක්වයි.
➡️හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
Growth Hair Serum - Rs. 990/= ( 30ml )
WhatsApp 0776837448
27/12/2024
භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න
දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්.
ඒ තමයි
Ayurvedic fairness day cream - Rs.640
Ayurvedic fairness night cream - Rs.640
Ayurvedic fairness body lotion - Rs.520
Ayurvedic fairnes delum bodylotion - Rs 460
🥰🥰 Dan me okkoma 👌2,000/=👌 ක් විතරයි.
👉 #සුදු_හදුන්, #කහකස්තුරි, #කහ, #වැල්මී , #කොකුම්පොතු, #වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.
👉 දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්.
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
27/12/2024
තොල්වල මෘදු බව හා තෙතමනය රඳා පවතිමින් රෝස පැහැති දෙතොලක් හිමි කර ගන්න පුළුවන් එකම ආලේපය..
*Petal kiss LIp Balm*
Rs.1420/=
35g
👉තොල්වල හම යනවද, පැලිල ද?
👉සිගරට් බොන නිසා තොල් කළු වෙලාද
👉ප්‍රමිතියකින් තොර ලිප්ස්ටික් නිසා තොල් අව පැහැගැන්වෙලාද ?
ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිෂ්පාදනය කොට ඇත.
ලංකාවේ තියෙන හොඳම Lip Balm එක ඔයත් අරගෙන බලන්න.
ගැහැණු පිරිමි ඕනෑම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්
ඇනවුම් කරන්න
නම ,ලිපිනය, දුරකථන අංක 2ක් ,දිස්ත්‍රික්කය එවන්න
WhatsApp...0776837448
27/12/2024
🌼 Pimple සහිත තෙල් සමට
(Acne Skin)
සුදුහදුන්/ කහ / වැල්මි යොදාගෙන සාදා ඇත.
මුහුණේ ඇති වන කුරුලෑ පාලනය කර නැවත කුරුලෑ ඇති වීම පාලනය කරයි.
26/12/2024
#
*මුලු ඇගම එකම පාටකට ගන්න*....
👆👆👆👆
මේක තමයි ඔයා වෙනස් කරන එකම Capsule එක
*Safran ☑️ Rosemary ☑️ ,Vitamin C ☑️ ,Orange peel ☑️,Venivel ☑️* අඩංගු නිසා
දින 30කින් පැහැදිලි වෙනසක්. 😍🙃
අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.
ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.
දැන්ම ගන්න,
පිරිස අතරේ වෙනස අත්විදින්න ❤️❤️
*650mg ➡️ 30 capsules*
*Rs. 1710/=*
Deliver 350/=
Total price - Rs.2060/=
------------------------------------------
*650mg ➡️ 60 capsules*
*Rs. 3090/=*
Deliver 350/=
Total price - Rs. 3440/=
*භාවිතයට සුදුසු කා සදහාද?*
👉 ❌ ගැබිණි මව්වරුන් හා අවුරුද්දකට වඩා අඩු දරුවන් සිටින මව්වරුන් භාවිතයෙන් වලකින්න.
👉 ✅ අවුරුදු 13ට වැඩි ගැහැනු / පිරිමි ඕනෑම අයෙකුට සුදුසුය
❌❌❌ ඇග ඌෂ්ණ අයට ද සුදුසු නොවේ
*භාවිතා කරන ආකාරය* 👇
උදේ හෝ රාත්‍රි කෑමට පෙර Capsule 1 බැගින් ලබා ගන්න.
(දිනකට උපරිම Capsule 2ක් ගන්න පුළුවන් )
WhatsApp...........0776837448
Click here to claim your Sponsored Listing.