KC Branded Makeups
Founded in Kandy in 2013, KC Makeups began with a simple mission: to supply quality beauty equipment to local salons.
Today, we've grown to become Sri Lanka’s No1 supplier of Branded internationally acclaimed beauty products, cosmetics, and accessories
16/07/2026
KC Branded Makeups අපේ අරමුණ හුදෙක් රූපලාවණ්‍ය භාණ්ඩ විකිණීම පමණක් නෙවෙයි; නිවැරදි දැනුමෙන් සන්නද්ධ වෘත්තිකයන් පිරිසක් මේ ක්ෂේත්‍රයට දායාද කිරීමයි.
ඒ වෙනුවෙන්, Salon Shani නිර්මාතෘ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී Narmadha Thambugala මහත්මිය සමඟින් අප සංවිධානය කළ "Bridal Makeup One-Day Workshop" එක පසුගියදා සාර්ථකව නිමාවට පත්වුණා.
එදා අපත් සමඟ එකතු වුණු ආදරණීය සහභාගිවන්නන් ඔවුන්ගේ අත්දැකීම් ගැන දැක්වූ අවංක අදහස් කිහිපයකුයි මේ...
ඔබ සැමගේ ඉදිරි වෘත්තීය ගමනට KC Branded Makeups වෙතින් උණුසුම් සුබපැතුම්!!
Bridal Makeup Workshop with Salon Sani
2026 July 14 අද දින ගම්පහ SAMARA Banquet Hallහිදී 150ක පමන පිරිසකගේ සහභාගීත්වයෙන් මෙසේ ආරම්භවිය
12/07/2026
තවත් ඉතුරුව ඇත්තේ සීමිත ආසන ප්‍රමාණයක් පමණක් නිසා අදම ඔබගේ ආසනය වෙන් කරගන්න. වැඩි විස්තර සදහා මෙම දුරකතන අංක අමතන්න.
රොහාන්ත : 0718570775
ධම්මික : 0713725586
12/07/2026
Click here to claim your Sponsored Listing.
Website
Address
Kandy
20000