Resh Product

Resh Product

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Resh Product, Health/Beauty, Kandy.

31/07/2025

ඔබ ඉස්සොරි වලින් පීඩාවට පත් වෙලාද?
කොණ්ඩය ගැලවෙනවාද?
මෙන්න විසදුම...දේශීය ශාකසාර අමුද්‍රව්‍ය යොදා සාදා ඇති resh hair care pack එක අදම අරන් වෙනස වටහා ගන්න
1 oil එක ගාලා විනාඩි 90 ක් තියන්න
2 shampoo මගින් හොදින් සෝදා යවන්න
3 conditioner එක ගාලා විනාඩි 5 ක් පමණ තබා 80% සොදා යවන්න..ඒ සමගම පනාවකින් හොදින් පීරන්න...
අදම ඇණවුම් කරන්න
0729368567
https://wa.me/+94729368567

21/06/2025
Photos from Resh Product's post 21/06/2025
07/06/2025

🌞✨ Resh Glow Bright Day Cream – මුලු දවසම ඔබව ආරක්ෂා කරයි!!

නව දිනයක් – නව දිප්තියක්!
ඔබේ සමට දිප්තියක් ලබාදෙන්න 💛

💖 Resh Glow Bright Day Cream එක සූදානම් කරලා තියෙන්නේ
සම්පූර්ණ ස්වභාවික අමුද්‍රව්‍ය වලින්!

🔬 ප්‍රමුඛ අමුද්‍රව්‍ය:

🌿 Alpha Arbutin – අඳුරු ලප අඩු කර, සම පැහැපත් කරයි
🌞 Sun Protection – UV කීරණයෙන් ආරක්ෂාව
🍊 Vitamin C & Kojic Acid – ප්‍රභාෂ්වර සමක් සඳහා
🧡 කහ, වෙනිවැල්, වැල්මි – පාරම්පරික ශක්තියෙන් සමේ සත්කාරය
💧 Glycerin & Stearic Acid – තෙතමනය රඳවා තබයි
🌼 සුදු හඳුන් & සුවද කොට්ටන් – දිප්තිය සදහා

🌟 ඔබේ මුලු දවසටම සුන්දර ආරම්භයක්…

✔️ අඳුරු ලප අඩු කරයි
✔️ සම පැහැපත් කරයි
✔️ සමේ තෙතමනය පවත්වා තබයි
✔️ හැමදාටම හිරු ආලෝකයට සූදානම්!



💬 දැන්ම අපට Message කරන්න!
0729368567
https://wa.me/+94729368567
📦 Islandwide Available
❤️ තවත් Glow එකක් දිවයිනට –

03/06/2025

👩👩‍💼 ලංකාවේ වැඩිම ඉල්ලුමක් ඇති තුන් කට්ටුව 👩‍💼👩
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

🔹 ඉස්සොරි ඔබට තවමත් වදයක් ද ?
🔹 හිසකෙස් යනවා ද ?
🔹 හිසකෙස් පැලෙනවා ද ?
💸 Hari Care Pack - Rs. 2715/=

👩☘️Resh KeshHari Oil - 100 ml ☘️👩‍💼
මසක් ඇතුලත අගල් 2-3 ඔබගේ හිසකෙස් දිගු කරගන්න. 100%ප්‍රතිපල සහිතයි.
හිසකෙස් වැවේ (මෙය ප්‍රත්‍යක්ෂයි).හිසකෙස් යෑම නවතා දමයි .හිස්හොරි නැත්තටම නැති කරයි. හිසට අවශ්‍ය මූල ද්‍රව්‍ය සියල්ල අඩංගුයි.

👩‍💼☘️resh Shampoo - 200 ml / ☘️👩‍💼
කේෂ වර්ධනී ෂැම්පු ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යදි තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගෙ හිසකෙස් හොදින් පිරිසිටදු කර හිසකෙස් නීරෝගීමත් කරයි.

පාවිච්චියට උපදෙස් :-

තෙත හිසකෙස් මත ගල්වා පෙණ නගින තුරු හොදින් සම්බාහනය කර සොදා ඉවත් කරන්න.

👩‍💼☘️ Resh Conditioner - ☘️
ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොඳින් සෝදා හරින්න.

🍀මෙම නිෂ්පාදන ඔබට ඇණවුම් කිරිමට පහත සදහන් ආකාරයට 👇👇👇

නම
ලිපිනය
ආසන්නම පිහිටි නගරය
වැඩ කරන දුරකථන අංක දෙකක්

🍀 whatsapp කරන්න
0729368567


🍀 Cash On Delivery 350=

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kandy