Madhu Bridal

Madhu Bridal

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Madhu Bridal, Beauty, cosmetic & personal care, 360/1/1 Pilimathalawa, Kandy.

Photos from Madhu Bridal's post 31/07/2026

හිත හොද අක්කා කෙනෙක් 😍

📞0771338103 / 0769262834
Madhu bridal & unisex salon
Pilimathalawa

Hair Colour

29/07/2026

හොදට බලන අයට මේකේ මම මැජික් කරනවා පෙනෙයි 🤭
Layer cut 😍😍😍

📞0771338103 / 0769262834
Madhu bridal & unisex salon
Pilimathalawa

Hair Colour

Photos from Madhu Bridal's post 25/07/2026

එන්න ඔයාලා අද පිළිමතලාවට special offers ලබාගන්න..😍😍 ඔයාලට හිතා ගන්න බැරි Bridal package රැසක් ....💫💫

Photos from Madhu Bridal's post 14/07/2026

බදුලු කුමාරී...බලන්න ඒ hair එක හරිම ලස්සනයි😍
Simple makeup එකක් ඕනි කියලා ඉල්ලු ඒ අක්කා 😍

Madhu Bridal💫

Book Now 👉 +9477 1338103
Madhu Bridal - Pilimathalawa

Hair Colour

13/07/2026

Hair cut
ලස්සන curly hair එකක් තියන එයා..😍

Madhu Bridal💫

Book Now 👉 +9477 1338103
Madhu Bridal - Pilimathalawa

Hair Colour

10/07/2026

මීගමුවෙ ඉදන් වැලිකඩට යන ගමන් eyebrows හදන්න එන්න 🤭 පිළිමතලාවෙ Madhu Bridal එකට.😍
මීගමුවෙ අය විතරක්ම නෙවෙයි

Madhu Bridal💫

Book Now 👉 +9477 1338103
Madhu Bridal - Pilimathalawa

Hair Colour

Photos from Madhu Bridal's post 06/07/2026

Madhu Bridal💫

Book Now 👉 +9477 1338103
Madhu Bridal - Pilimathalawa

Hair Colour

05/07/2026

ඔන්න ඉතින් මේ ලස්සන මනමාලිගේ සම්පූර්ණ bridal dressing ඉවර උනාට පස්සෙ අපි ගත්ත video එක.බලන්න එයා කොච්චර හැඩද කියලා...😍 හරිම ලස්සනක් එයාගෙ තියෙන්නෙ.ඒ වගේම හරිම ආදරනීය හිතක් මේ නංගිට තියෙන්නෙ...හරිම සතුටින් එයා අපේ salon එකෙන් පිටත් උනේ...

Madhu Bridal💫

Book Now 👉 +9477 1338103
Madhu Bridal - Pilimathalawa

Hair Colour

04/07/2026

ලස්සන ගෑනු ලමයෙක්😍...ලස්සන මනාලියක් වෙන්න හීන දැකපු ගෑනු ලමයෙක්. හීන ගොඩාක් අරගන මගේ ගාවට එන ගෑනු ලමයි ආසම කැමතිම විදියට එයාලගේ හීන අපි පාට කරනවා.ඉතින් මේ ලස්සන ගෑනු ලමයගෙ අක්කගේ bridal dressing එක කරෙත් අපෙන්මයි..එයා එයගෙ අක්කගෙ ලස්සන දැකලා අපිටම කියලා එයගේ මේ ලස්සන දවස පාට කර ගන්න ආස උනා..එයට ලොකු විශ්වාසයක් දැනුනා අපි ගැන.ඉතින් ඒ විශ්වාසය අපි අපිට පුලුවන් උපරිමයෙන්ම රැක්කා...
ඔයා ආස විදියට makeup එක කරලා jewelry ,sare මේ ඔක්කොම ඔයාට ආසම විදියට ම දෙනවා..ඒකයි මගේ මනාලියන්ගේ හිනාව මේ තරම්ම ලස්සන.dress කරලා ඉවර උනාම mirror එකෙන් බලලා අනේ අක්කා මම හරි ලස්සනයි කියලා bride ගෙ ඇස් වලට සතුටු කදුලු පුරෝගෙන මට කියනකොට...😄 මට මං ගැන දැනෙන ඒ ආඩම්බරයට මමත් දැන් ලෝබයි ❤️❤️❤️❤️

Madhu Bridal💫

Book Now 👉 +9477 1338103
Madhu Bridal - Pilimathalawa

Hair Colour

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


360/1/1 Pilimathalawa
Kandy
20450

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00