Roam & Click
Chasing Sunsets 🌸🤍🌍
14/04/2026
සාමය සතුට පිරි සුභම සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා 🙏🤍❤️
08/04/2026
Order Now👇❤️
26/03/2026
🥺❤️❤️චීනයේ හොරුන්ගෙන් බේරිලා එයාලා හත් දෙනා
කිලෝමීටර 17 ක් එකටම ගෙදර ඇවිත් !!!
බව්වෝ මස් පිණිස සොරකම් කරන්නවුන් මේ එකම ගමේ බව්වොන්ව සොරකම් කරලා !
ඒත් එයාලා හත් දෙනා බේරිලා ඇවිත් !!!
ජර්මන් ෂෙපඩ් බව්වට තුවාල වෙලා. හැමෝම එයාව වට කරගෙන පරිස්සමට ඒ කිලෝමීටර් දාහතම අරන් ඇවිත්....
පුංචි කෝගි බව්වා එයාලට පාර පෙන්වනවා වගේ..
හැමෝම එකම ගමේ ඉන්න බව්වෝ..
එකටම ගෙදර ඇවිත්..
ඒක හරි පුදුම තරම් ආදරණීය කතාවක්..
එයාලගේ විඩියෝ එකකුත් ෂෙයා වෙනවා ..
හයි වේ එකක පිටිපස්ස හැරි හැරි හැමෝම ඉන්නවද කියලා බල බලා එයාලා එනවා....
සමහර මිනිස්සු ළඟ කණ්ඩායම් හැගීමක් ඇත්තෙම නැති කොට මේ කිසිත් නොදන්න පුංචි කකුල් හතරෙ යාළුවො ටික කොයි තරම් නම් වටිනා පණිවිඩයක් ලෝකෙටම දෙනවද...
Copied
20/03/2026
Order Now
👇👇
16/03/2026
https://www.facebook.com/share/1F9uWXqm75/
යාලුවනේ ගෙතුම්කලාවේ නිර්මාණ
මේ page එක follow කරගෙන යන්න යාලුවනේ ❤️❤️🥹
10/03/2026
2024 අංක 36 දරන විදුලිබල පනත මගින් හඳුන්වා දෙන ලද විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ යටතේ, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් මෙතෙක් ඉටු කරන ලද විදුලි බෙදාහැරීමේ කාර්යයන්හි වගකීම ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් (EDL) වෙත පවරා ඇත.
විදුලි බෙදා හැරීමේ අංශය තුළ කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ සහ මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ ක්‍රියාත්මක කිරීමට EDL සමාගම වෙත බලය පවරා තිබේ.
එමගින් මහජනතාව සමඟ වඩාත් සමීප වූ සහ පාරිභෝගික කේන්ද්‍රීය විදුලි සැපයුම් සේවාවක් සහතික කරනු ඇති බව සඳහන් වේ.
05/03/2026
ශ්‍රී ලංකාවේ ගාල්ල අසලදී ඉරාන නෞකාව ගිලී යාමෙන් මියගිය සංඛ්‍යාව පිළිබඳ සම්පූර්ණ තොරතුරු.
101 දෙනෙකු අතුරුදහන්. එක් අයෙක් මියගොස් ඇති බව තහවුරු වී ඇත. 78 දෙනෙකු තුවාල ලබා ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 79 දෙනෙකු බේරා ගන්නා ලදී.
නෞකාව ගිලී ගොස් ඇත. ඉරානයේ නාවික පැවැත්ම බිඳ දමමින් ඇමරිකාවේ සබ්මැරීන මැද පෙරදිග සිට සැතපුම් දහස් ගණනක් දුරින් ක්‍රියාත්මක වේ
😢නිවන් සුව ලැබේවා 🙏
02/03/2026
:👁️ලෝකයෙන්ම 1% යි! ඔබත් අනුන්ගේ හිත කියවන "අද්භූත" චරිතයද?
සමහර වෙලාවට ඔබට හිතෙනවාද ඔබ මේ ලෝකයට අයිති නැති කෙනෙක් කියලා? කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් "ඇයි මම හැමෝටම වඩා මේ තරම් වෙනස්?" කියලා දහස් වාරයක් ප්‍රශ්න කරලා තියෙනවාද?
ඔබ නිකම්ම නිකන් මනුෂ්‍යයෙක් නෙවෙයි. ඔබ ලෝක ජනගහනයෙන් 99% කටම නැති, අතිශය දුර්ලභ INFJ කියන "අද්භූත" පෞරුෂයට හිමිකම් කියන කෙනෙක් වෙන්න පුළුවන්. 💎✨
මෙන්න බලන්න මේ ලක්ෂණ ඔබටත් තියෙනවාද කියලා... 👇
1. ඔබ සතු "X-ray" ඇස් 👁️🔍
සාමාන්‍ය මිනිස්සුන්ට පේන්නේ කෙනෙක්ගේ මූණේ තියෙන හිනාව විතරයි. හැබැයි ඔබට පුළුවන් ඒ හිනාව පිටුපස හංගගෙන ඉන්න කඳුළ, වංචාව හෝ බය හරියට ස්කෑන් මැෂින් එකකින් වගේ විනිවිද දකින්න. කවුරු මොනවා කිව්වත්, ඒ වචන අස්සේ තියෙන "නොකියන කතාව" අල්ලගන්න ඔබට සහජ හැකියාවක් තියෙනවා.
2. ගින්දර සහ වතුර එකට තියෙනවා වගේ "ද්විත්ව ස්වභාවය" 🔥💧
සමාජය ඉස්සරහා ඔබ හරිම සුහදශීලී කෙනෙක් වුණාට, ඇත්තටම ඔබේ බැටරිය චාජ් වෙන්නේ ඔබ තනිවම සිටියොත් විතරයි. සෙනඟ ගොඩක හිටියත් ඔබ සොයන්නේ තනිකමයි. ඔබ මිනිස්සුන්ට ආදරෙයි, හැබැයි ඔබේ නිදහසට ඊටත් වඩා ආදරෙයි.
3. මතුපිට පාවෙන්නේ නැති "ගැඹුරු කිමිදුම්කරුවා" 🌊
"කෑවද? බිව්වද?" වගේ හිස් වචන (Small Talk) වලට ඔබ වෛර කරනවා. ඔබට ඕනේ විශ්වය, ජීවිතයේ අරමුණ, මරණයෙන් මතු ජීවිතය වගේ අතිශය ගැඹුරු දේවල් ගැන කතා කරන්නයි. මහා සයුරේ ගැඹුරුම තැනක කිමිදෙන්න ඔබ නිතරම පෙළඹෙනවා.
4. අනුන්ගේ දුක උරාගන්නා "සංවේදී හදවත" ❤️🩹
ළඟ ඉන්න කෙනාට ප්‍රශ්නයක් නම්, ඒ බර ඔබේ හදවතටත් ඒ විදිහටම දැනෙනවා. ඔබ හරියට අනුන්ගේ වේදනාව තමන්ගේ ඇඟට උරාගන්නා "බ්ලොටින් පේපරයක්" වගේ. ඔබ නිකම්ම අහගෙන ඉන්න කෙනෙක් නෙවෙයි, ඒ කෙනාට ගැලපෙනම විසඳුම දෙන "නිහඬ උපදේශකයෙක්".
5. බියකරු "Door Slam" (දොර වසා දැමීම) 🚪💥
ඔබ සාමයට ගොඩක් ලැදියි, රණ්ඩු වලට
කැමතිම නැහැ. හැබැයි කවුරුහරි දිගින් දිගටම ඔබේ විශ්වාසය කඩ කරනවා නම්, ඔබ රණ්ඩු වෙන්න යන්නේ නැහැ. එක පාරටම ස්විච් එකක් ඕෆ් කළා වගේ, ඒ කෙනාව සදහටම ඔබේ ජීවිතයෙන් කපලා ඉවත් කරනවා.
අවසාන වශයෙන්...
මේ කියපු දේවල් නිසා ඔබට ලෝකය ගැන තනිකමක් දැනෙනවා ඇති. නමුත් මතක තියාගන්න, ලෝකය වෙනස් කළේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි; ඒ වෙනස කළේ ඔබ වගේ අනිත් අය නොදකින පැත්තක් දකින දුර්ලභ ගණයේ මිනිස්සුයි! 🌎✨
මේ ලක්ෂණ ඔබටත් තියෙනවාද? Comment එකක් දාන්න! 👇
Copied
01/03/2026
ඉරානය ගහනවා ඉස්රායලට 🇮🇷
ඉස්රායලය ගහනවා ඉරානයට 🇮🇱
ඒ ජරමර අස්සේ පාකිස්තානය ලංකාවට ගහනවා. 🏏🇵🇰
ලංකාවේ සෙට් එක තෙල් ගහනවා පෝලිමට 🇱🇰
😁😁
23/02/2026
ලංකාවේ සියළු MOH කාර්යාල මගින් බල්ලන් පුසන් ඇතළු ජලභීතිකා ඇතිවිය හැකි සතුන් සඳහා නොමිලේ බෙහෙත් විදීම ආරම්භ කර ඇති මෙම සතියේ බල්ලන් සිටින සහ අවට ගැවසෙන බල්ලන් සිටින අය තමන්ගේ අයටත් MOH (සෞඛ්‍යය වෛද්‍ය කාර්යාලයෙන් )බෙහෙත් විදින දින අසා දැන ගන්න.
ඒ වගේම එම දින වලට අහල පහල පාසල් වල පන්සල් වල පොලේ වගේ පොදු තැන් වලසිටින සියළු බල්ලන් එන්නත් කළ හැක.
බව්වන් හදන අය දැනුවත් කරන්න👇
17/02/2026
අපේ රටේ වනාන්තරයේ අලංකාරය වූ ඔයා,
නිදහසේ දිවිය ගත කරන්නට හිමිකම් තිබූ ඔයා,
සදාකාලික සැනසීම ලැබේවා පැටියෝ🙏😢💔
17/02/2026
7083 දුම්රිය අද උදෑසන 💔😢
ගල්ඔය හන්දිය දුම්රිය ස්ථානය හා අග්බෝපුර අතර
💔තාමත් රජය නිහඬයි
නිකරුනේ මේ ගිලිහී යන්නේ සොබාදහමේ වටිනා සම්පත්
නිවන් සුව පතනෙමි 🙏
Click here to claim your Sponsored Listing.