PRIYA Laugh Hub
හිතන දේ වෙන්නෙත් නෑ. වෙන දේ හිතාගන්නත් බෑ .අද මැරෙයිද හෙට මැරෙයිද දන්නේ නැහැ ඒ නිසා සතුටින් හිනාවෙලා ජීවිතය ගෙවන්න.
20/02/2026
සුබ උදෑසනක් වේවා.
18/02/2026
ඒකෙත් පොඩි කලාත්මක බවක් පෙනුනා මට නම්.
18/02/2026
සුබ උදෑසනක් වේවා හැමෝටම.
18/02/2026
ජීවිතයේ වරදින්න තත්පරයත් ඇති ඒ නිසා පරිස්සමින් රිය ධාවනය.
කීයක් හරි හොයාගන්න උත්සහ කලා නමුත් ලබා ගත්තු හැම දෙයක්ම බලා ඉද්දී අඩු වෙලාම ගියා.තේරුමක් නෑ කියලා හිතුනා.ස්තූතියි හැමෝටම.
චූටි සහ ලිලී
මේ තමයි අපේ ගෙදර චූටි සහ ලිලී.අම්මයි.එයාගේ පලමු පැටියා.කෝලම් ගොඩයි.
අම්මලා දූලා බලන්න එපැයි කරන සෙල්ලම්.
14/02/2026
Good morning everyone on Valentine's Day.
13/02/2026
සුව බර නින්දකට ආසිරි ඔබ හැමෝටම.
13/02/2026
මෙම පින්තූරය බලන්න හොදට. ඔබට යම් දෙයක් වැටහෙනු ඇත.ඒ මොකක්ද.කමෙන්ට් එකක් දාන්න.
13/02/2026
හැමෝම මල් වලට ගොඩක් කැමතියි අම්මා තාත්තා පොඩි කාලේ ඉඳලම මල් වගේ රැක්කෙ දූලා.. ඉතින් හෙට දවස දවසක් පමණයි.ඔබට තීරණාත්මක ඔබගේ අනාගතය තීරණය කරන දවසක්.. පනින්න පෙර මොහොතක් සිතන්න...මා පැවසුවේ කුමක්ද යන්න මගේ යාළුවෝ හැමෝම කමෙන්ට් එකක් දාවී බලමු..
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
20000