P I P I

P I P I

Share

Handmade flowers 🌸
0713765062
whatsapp messege දමා ඔබට අවශ්‍ය පරිදි සකසා ගත හැක.

10/04/2026

🌸

10/04/2026

“Little handmade happiness in a pot 🤍|🌼”

ඔයා කැමති පාටකින්,ඔයාගේ අතේ තියෙන මුදලට ගැලපෙන විදිහට customize කර ගන්න පුළුවන් 🌻

Order now
( ඔබගේ ඇණවුම නුවර අවට නම් දින 3 කට පෙර / නුවරින් පිට ප්‍රදේශයකටනම් අවම සතියකට පෙර ඇනවුම් කිරීමට කාරුනික වන්න 🥹)

0713765062
🚚Island wide delivery

**i

09/04/2026

🌸 “Little handmade happiness in a pot 💜🌼”

ඔයා කැමති පාටකින්,ඔයාගේ අතේ තියෙන මුදලට ගැලපෙන විදිහට customize කර ගන්න 🌻

Order now
( ඔබගේ ඇණවුම නුවර අවට නම් දින 3 කට පෙර / නුවරින් පිට ප්‍රදේශයකටනම් අවම සතියකට පෙර ඇනවුම් කිරීමට කාරුනික වන්න 🥹)

0713765062
🚚Island wide delivery

**i

Photos from P I P I 's post 07/04/2026

💞😍

Photos from P I P I 's post 06/04/2026

🌸💞😍

23/03/2026

මේ ඕඩර් එක දාපු කෙනා නම් කිව්වෙ එයාට හැමදාම උනත් මල් හම්බෙනවනම් එයා කැමතියි කියල....
ඉතින් හිත හිත ඉන්නෙ නැතුව අදම ඔයත් ඕඩර් එකක් දාන්න...💐😇
🌸 Handmade Pipe Cleaner Flower Pot 🌸

Beautiful, long-lasting & made with love 💜
Perfect gift for your loved ones 🎁

📩 DM to order
🚚 Delivery available

**i

21/03/2026

🌙✨ Eid Mubarak! ✨🌙

Wishing you and your loved ones peace, happiness, and countless blessings on this special day. 🤍

May this Eid bring joy to your heart, prosperity to your life, and success in everything you do. 🌸

Enjoy the celebrations and spread love and kindness! 💫

19/03/2026

මේ වගේ ලස්සන cute cactus pot එකක් ඔයාගෙම කරගන්න 😍🌵
Customized order...... 🌵.
Order now
0713765062
**i ゚viralシfypシ゚

10/03/2026

Hi good morning යාලුවනේ 🌻
ඔයාගේ ලිස්ට් එකේ දෙවෙනියව මෙන්ශන් කරල මේ මල දෙන්න බලන්න 😁
@

Photos from P I P I 's post 04/03/2026

ආදරේ කියන්නෙ හරි ලස්සන හැගීමක් හරිම කෙනා ලැබුනොත් 🥰✨

ඉතින් මං දැක්කා එ නංගිගේ පිරිමි ළමයා එයාගේ ජිවිතේ පියවරෙන් පියවර ඉස්සරහට යන්න එයාගේ ලගින්ම ඉදලා ,එයාගේ ජිවිතේ ලස්සනම දවසේ එයා වෙනුවෙන් ලස්සන මල් පොකුරක් තෑගි කලා🥺♥️

"ඉතින් ඔයාලා දෙන්නටම මම සුබ පතනවා හදවතින්ම ☺️✨"

මේ වගේ ඕනම අවස්ථාවකට තෑගී කරන්න flower bouquet 'P**I Craft 'මගෙන් ගන්න මට msg එකක් දාන්න🤍

ඔයා කැමති පාටකින්,ඔයාගේ අතේ තියෙන මුදලට ගැලපෙන විදිහට customize කර ගන්න පුලුවන් 🌻

Order now
( ඔබගේ ඇණවුම නුවර අවට නම් දින 3 කට පෙර / නුවරින් පිට ප්‍රදේශයකටනම් අවම සතියකට පෙර ඇනවුම් කිරීමට කාරුනික වන්න 🥹)

0713765062
🚚Island wide delivery
📸Nexora Studio
**i

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kandy