White House.lk

White House.lk

Share

Hair oil ,Herbal soap & Handcraft

04/05/2026

මේ පින්තුරය දකිද්දී ගතටයි සිතටයි දැනෙන අමුතු හැගීම විස්තර කරන්න අමාරුයි. මෙතෙක් කාලයක් ජීවිතේ දෙපා පාමුලටම කඩා වැටිලා, නැගිටින්න නැගිටින්න ආයේ ආයේ කඩා වැටිලා කර කියා ගන්න දෙයක් නැතිව ඉද්දි අපේ හාමුදුරුවන්ගේ වැඩමුළු ගැන දැනගන්නේ. කොහොම හරි ගොඩ යනවා කියලා හිතාගෙන වයඹ මහා සමුළුවට යනවා. ඒත් මොකක්දෝ හේතුවකට වැඩමුළුවට යන්න බැරි වෙනවා. ඒත් අසාවෙන් මේ දැවැන්තයින්ගේ fb page බලනවා හැමදාම. පුළුවන් හැටියට හදාගත්තු page එකේ ඇත්තටම මං ලොකු දෙයක් කරන්නේ නෑ. තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා කියලා මං දන්නවා. ඒ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න මට ඕන. මං හන්තානේ මධ්‍යම පළාත් මහා සමුළුවට ආවා. වැඩමුළුවට කොහොම හරි එනවා. වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා මං හිතනවා. මං වගේම ජීවිතේ කඩා වැටුණු 45 ට 50ට වැඩි අයට මං කියන්නේ අරමුණක් ඇතිකර ගන්න දිනනවාම කියල. මේ ලෝකේ කව්රුවත් අපිට පෙන්නුවේ නැති පාරක් අපේ හාමුදුරුවෝ අපිට පෙන්නලා තියෙනවා. ආපහු හැරෙන්නේ නෑ කියලා ඒ පාරට ගොඩ වෙන්න. හැමෝටම උතුරන්න හරියන්න ඕන ❤️

29/04/2026

නිදුක් නිරෝගී සුභම සුභ ජන්ම දිනයක් වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

24/04/2026

අහිංසක සත්තු අතරමං කරන්න එපා. එයාලා පව්.

23/04/2026

මෙන්න ඔබේ හිසකෙස් ප්‍රශ්න වලට ස්ථිර විසඳුමක්. කෙස් ගැලවීයාම, හිස්සොරි, කෙස් දුර්වර්ණ වීම, කෙස් වර්ධනය නොවීම ආදී ගැටළු වලට ආයූ hair oil අදම පාවිච්චි කරලා බලන්න. වෙනස අත් විඳින්න. එහෙනම් දැන්ම ඇනවුම් කරන්න. Whatsapp 0703677010

22/04/2026

නිරෝගී දිගු කෙස් කළඹකට.....
කෙස් ගැලවියාම, හිස්සොරි, කෙස් අග පැලීම, හිසකෙස් දුර්වර්ණ වීම යන කරුණු වලින් ඔබ පීඩා විඳිනවානම් ස්වාභාවික ඖෂධ වර්ග විස්සකටත් වැඩියෙන් යොදා හිඳින ආයු hair oil ඒ ඔබ වෙනුවෙන්මයි ❤️❤️

17/04/2026

ඔබේ මුහුණේ සැඟවුණු පැහැපත්බව යලි මතුකර ගන්නට ස්වාභාවික සත්කාරයක් දැන් Royal herb වෙතින්.
Whitening සහ scrub soap ලෙසින්.
Whatsapp 070 367 7010

15/04/2026

සුසිනිදු පැහැපත් සමකට සහල්වල සාරය සමග කෝමාරිකා සහ අර්තාපල් යුෂ සංයෝගයෙන් නිපදවූ Whitening soap ඔබ‍ට දැන්.

12/04/2026

නිරෝගී දිගු කෙස් කළඹකට ආයු hair oil ඒ ඔබ වෙනුවෙන්මයි. 💞💐💐💞

29/03/2026

ලස්සන දිදුලන කෙස් කළඹකට ආයු hair oil, පැහැපත් සමකට scrub soap සහ whitening soap ඔබටමයි. 💐💐Whatsapp 0703677010

Photos from Royal herb's post 04/03/2026

Excited to share that I just got recognized as one of Kili Paul's top fans! 🎉

Photos from Royal herb's post 04/03/2026

Excited to share that I just got recognized as one of Mr chathuwa's top fans! 🎉

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Address

Sirimalwatta/Amunugama/Madawala Road
Kandy
20270