RUVI Creations

RUVI Creations

Share

RUVI Creations

official page
💐💐

18/01/2026

Valentine orders are accepted now. 0766061374.🔥🔥🔥

Photos from RUVI Creations's post 02/01/2026

Rs350/= කට මෙන්න මේ වගේ ලස්සනම ලස්සන Gift plot එකක් ඔයාලගේ කරගන්න දැන් ඔයාලටත් පුලුවන්.🧚‍♂️😊...ඔයාලට අවශ්‍ය විදිහට customize කරගන්න දැන්ම Ruvi Creation වෙත ඔයත් එන්න.♥️🍁✨

️0766061374
Ruvi Creation.

31/12/2025

ජීවිතය කොච්චර අමාරු දේවල් තිබුනත් සමහර දේවල් අපේ ජීවිත හරි ලස්සනට හැඩගැස්සුවා 🥰❤️🍃

31/12/2025

End of the year 2025 👀❤️🌼

Photos from RUVI Creations's post 16/12/2025

මේ සීතල නත්‍තලේ ඔයාලගෙ ආදරණීයන් වෙනුවෙන් ලස්සනම ලස්සන නත්තල් තෑග්ගක් දෙන්න හිතනවද 🫣🥰

ඔන්න එහෙනම් Ruwi creation හරහා ලස්සනම ලස්සන මල් බොකෙයි එකකින් මේ පුංචි නත්තලේ ඔයාලගෙ ආදරණීයන් සතුටු කරන්න පුලුවන්.🌹♥️

ඉතින් ඔයාලට කැමති පරිදි මල් බොකෙයි ලබා ගන්න මෙන්න මේ නම්බර් එකට කතා කරන්න 🤩✨
076 6061 374

Are you thinking of giving your loved ones the most beautiful Christmas gift this festive season? 🫣🥰

Then, through Ruwi Creation, you can make your loved ones happy this Christmas with a gorgeous flower bouquet. 🌹♥️

So, to order flower bouquets according to your preference, contact us at this number 🤩✨
076 6061 374

Photos from RUVI Creations's post 16/12/2025

ඔයාලා දන්නවද හැම මලක්ම සුවද නැතත් ඒ හැම මලකම හරි අමුතු ලස්සනක් තියෙනවා✨🌹

ඉතින් ඔයාලගෙ ආදරණීයන් ආදරෙන් පුරවන්න මේ ලස්සන මලකින් පුලුවන් 🥰🌹

ඔන්න ඒකට දැන් ඔයාලට අවස්ථාවක් තියෙනවා🤗
Ruwi creation හරහා ඕනෑම ආකාරයේ මල් බොකියක් කැමති පරිදි ලබාගන්න. 🥳

දැන්ම අමතන්න
076 6061 374

Do you know that even though not every flower has a fragrance, each and every one has a unique beauty of its own ✨🌹

So, you can fill your loved ones with love using this beautiful flower 🥰🌹

Now you have a chance to do just that 🤗
Through Ruwi Creation, you can get flower bouquets of any type, customized just the way you like 🥳

Call now
📞 076 6061 374

Photos from RUVI Creations's post 27/11/2025

මායාකාරී අත්වලට පුළුවන් හරි ලස්සනට මායාකාරී මල් මවන්න.🧚‍♂️🤍.
එන්න ඔයත් බලන්න ,

ඇවිත් විඳ ගන්න..... ඒ සුවදක් නොමැති මල් වල අපූරුව.✨️🍁🍂

( සිතට දැනෙන ඕනෙම ආකාරයකට පයිප්කිලීනර් වලින් ලස්සන මල් ගොතාගන්න Ruvi Creation වෙත ඔබත් අදම එන්න. )

Contact- 0766061374

Magical hands can create beautiful magical flowers. 🧚‍♂️🤍.

Come and see for yourself, Come and experience..... the wonder of those odorless flowers.✨️🍁🍂
( Come to Ruvi Creation today to create beautiful flowers from pipe cleaners in any way you feel like. )

Contact- 0766061374

Photos from RUVI Creations's post 24/11/2025

හදවතේ ඉහළින්ම ඉන්න තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් ලස්සනම ලස්සන මල් බොකේ එකක් ලබා දී එයාලව සතුටු කරන්න ඔන්න ඔයාලටත් අවස්ථාවක් තියෙනවා.🫣💐
ඉතින් ඔයාලගෙ ආදණීයන් වෙනුවෙන් මෙන්ම , විවිධ උත්සව අවස්ථා වලදී Decoration වැඩ වලට අවශ්‍ය මල් ලබා ගැනීමට RUWI Creation හරහා දැන් ඔයාලට පුලුවන්.🌝♥️

ඉතින් ලස්සනම ලස්සන මල් වලින් ඔයාලගෙ දවස ලස්සන කරගන්න අදම අපිට කතා කරන්න😍♥️.

You also have a chance to make your loved ones happy by giving them the most beautiful bouquet of flowers.🫣💐
So now you can get flowers for your loved ones as well as for decoration work in various festive occasions through RUWI Creation.🌝♥️

So call us today to make your day beautiful with the most beautiful flowers😍♥️.
Contact- 0766061374

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

University Of Peradeniya
Kandy
20400