nadeeart
kandy sir lanka
අපේ මුතු දුවගේ නැටුම
මෙන්න අපෙන් තවත් flower lamp එකක් 🌻😍♥️♥️
ඔයාලටත් මේ වගේ Flower lamp එකක් ඕනනම් whatsapp massege එකක් දාන්න
අමතක කන්නෙ නැතුව අපිව nadeeart follow කරන්න share කරන්න like කරන්න😍♥️♥️
මේ මගේ අලුත් නිර්මාණයක් birthday gift box poto frame ඔයාලටත් ඔයාලගේම හිතවතුන්ට තෑගි දෙන්න ඕන නම් අදම ඇනවුම් කරන්න
අභිමානය වැයෙන උපන්දිනයක්!
කැඩපත ඉස්සරහ හැඩ බලන කොට
නිල ඇඳුමේ තේජස දිදුලනවා ලස්සනට
තූර්ය වාදක කණ්ඩායමේ පෙරමුණේ යන්නට
මගේ පුංචි පුතා ලොකු වෙලා අද පෙනෙනවා මට...
තාලයට පියවර තබන කොට අභිමානයෙන්
මුළු ලෝකයම දිනන්නට සවිය ලැබේවා හදවතින්
වයන ඒ මියුරු සත්සර නාදය අතරේ
මගේ ආදරය රැඳේවි නුඹේ සෙවණැල්ල සේ...
උපන්දිනය දවසේම මේ වගේ පිනක්
උදා වුණේ පෙර කළ වාසනාවටයි මටත්
ජීවිතයේ හැම තාලයක්ම ජයගන්නා
හෙට දිනක පෙරගමන්කරු වෙන්න පුතේ නුඹ...
සුබ උපන්දිනයක් මගේ ආදරණීය පුතණුවන්ට!
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Katugastota